මගෙත් බන්, එක passive income එකකුයි active income දෙකකුයි තියෙනවා. වෙලාවකටනම සිරාවටම එපාවෙලා යනවා ඉන්වෙස්ට් කරන්න ගිහින් එහෙම සල්ලිවලට කෙලවුනාම. ඒත් ගොඩ යන්නනම් රිසක් එකක් ගන්නම ඕනේ. කෙටිකාලින කෙලවීම් නිසා දිගු කාලින ඉලක්කය නවත්තන්න හොද නෑ.
සුපිරි මයේ පුතේ.... මමත් ජොබ් එක කරන ගමන් පොඩි ආදායම් මාර්ග දෙකක් හදාගත්ත... නිකන් හිටියොත් ලේසියි... හැබැයි මහන්සි වෙලා වැඩ කරොත් අමාරුයි.. ප්රතිපලය ලස්සනයි..





