ඇයි අපි යට ඇදුම් අදින්නේ....

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    █ පිරිමින්ට නම් ලිංගික අවයවය ප්‍රසිද්ධ ස්ථානයක ප්‍රාණවත් උනොත් උන කෙනා වගේම අනිත් මිනිස්සුත් අපහසුතාවයට පත් වෙනවා.

    █ ගැහැණු අයට නම් ප්‍රසිද්ධ ස්ථානයක යම්කිසි උත්තේජනයක් උනොත් පිටවෙන දියරයෙන් තමන් ඇඳන් ඉන්න ඇඳුම තෙමෙන්න පුලුවන්.

    █ ඒ වගේම ගෑනු අය ගොඩක් වෙලාවට සායවල් ගවුම් වගේ යට ආවරණය නොවුනු ඇඳුම් අඳින නිසා යට ඇඳුමක් ඇඳීමෙන් පාරේ යන විට විශබීජ
    වලින් ආරක්ෂා වෙන්න පුලුවන්. විෂ බීජ විතරක් නෙමෙයි ස්පයි කැමරා වලිනුත් ආරක්ෂා වෙන්න පුලුවන්. :rofl:

    █ යට ඇඳුම් කිවුවම තණ පටය නැත්තන් සිංහලෙන් කිවුවොත් බ්‍රා එක අඳින්නෙ වයසත් එක්ක ඇති වෙන පියයුරු එල්ලා වැටීම පාලනය කරන්න.
    ඒ වගේම ප්‍රසිද්ධ ස්ථාන වලදී අශෝභන ලෙස පියයරු ඇඳුම තුලින් පෙනුනොත් අවට ඉන්න පිරිමි ලොකු අමාරුවක වැටෙනවා.

    █ කාන්තාවකට අතවරයක් සිදුවිය හැකි අවස්ථාවක දී එය යම්කිසි ආරක්ෂාවක් සපයනවා.

    █ නිවසෙ කාමරයක් නොවන තැනක වගේ ඇඳුම් මාරු කරනවා නම් උඩ ඇඳුම් විතරක් මාරු කරන නිසා සම්පූර්ණයෙන් නිරුවත් වෙන්න අවශ්‍යය නැහැ.
    එහෙම කිවුවෙ පිට තැනක සම්පුර්ණයෙන් නිරුවත් වීමේදී අවධානමක් ඇති වෙන හින්දා. පිරිමින්ට නම් අවධානමක් නැහැ හැබැයි පිරිමින්ට නම් කොහේ
    හරි අස්සකට රිංගලා මාරු කරගන්න පුලුවන්. ඒ අතර හදිසියේ කවුරුහරි දැක්කොත් "නූල් බඳින්න වෙන අවධානම" නැති වෙනවා.

    █ කලිසම් අඳිනවා නම් සිපර් එකට ශිෂ්ණය අහු වෙලා කෑ ගහන්න ඕනෙ වෙන්නෙ නෑ

    █ බර උස්සනකොට සහ සාමාන්‍ය අවස්ථා වලදිත් ලිංගික අවයව පහතට එල්ලා වැටීමේ අවධානමක් තියෙන නිසා යට ඇඳුමකින්
    ඒකට ලැබෙන ආධාරය නිසා ඒ අවධානම මදක් නැති වෙනවා.
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ආත්ම ගරුත්වය:P කොටට ඇදලා යන බඩුවක් දැක්කම නැග්ගොත්:P වටෙ උන් හිනා වෙනවා
    ජොකා තිබුනොත් පොඩ්ඩක් බෙරෙන්න පුලුවන්

    අනික කෙල්ලන්ට බිංදුව බිංදුව බෙරෙනවානෙ ඇදලා තිබුනාම එකට නෙ බෙරෙන්නෙ තව අරු කිවුවා වගෙ පැඩ් සින් එකත් තියෙනවා:P
    මෙකා දන්න දෙවල්:angry: