ඇයි අපි New Zealand වලින් ආවේ?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,549
    22,239
    113
    Gotland
    ෂුද්දිව දැකල පැහැදුනා

    මාත් ටිකට් බුක් කරන ගමන් ලංකාවට ඇවිත් නුවර ඇනෙක්ස් එකක් අරන් ජීවත් වෙන්න

    ganu hodaida ban NZ ?
     
    shi_ra

    Well-known member
  • Nov 23, 2018
    435
    276
    63
    මෝඩ උකන්නලා ළමයි හදලා සිටිසන් ගන්නන බැරුව ඇමිනෙන්න ගත්තම ආයි බඩගායි
     
    • Haha
    Reactions: NuwanCK and Cypress

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,571
    17,625
    113
    Auckland
    මුන් Singapore PR නේ උන් කියන එක හරි
    New Zeland වලට වඩා Singapore ඕනේ එකෙක්ට ඉන්න ලෙසයි

    උබ කොච්චර කාලයක් ඉදල තියනවද ඔය රටවල් දෙකෙ?
     
    • Haha
    Reactions: shenat

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,143
    27,582
    113

    ඇයි New Zealand ගිය සමහර අය ආයිත් එන්නේ?

    ගෙවල් හැටේ ගිහින් තුන් වේලටම බත් මුට්ටිය ගිල ගිල වටේ උන් එක්ක ඕපාදූප කියව කියව සාප කර කර අන්චි ඇද ඇද ඉන්න අඩුකුලේ කලු ජරාව වලට ඒ ලයිෆ් ස්ටයිල් එක හරියන්නේ නෑ තමයි :lol:.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,565
    72,771
    113
    මාලඹේ
    ගෙවල් හැටේ ගිහින් තුන් වේලටම බත් මුට්ටිය ගිල ගිල වටේ උන් එක්ක ඕපාදූප කියව කියව සාප කර කර අන්චි ඇද ඇද ඉන්න අඩුකුලේ කලු ජරාව වලට ඒ ලයිෆ් ස්ටයිල් එක හරියන්නේ නෑ තමයි :lol:.
    Singapore PR තියෙන Couple එකක් පොන්ස් 🤣🤣
    ලංකාවේ ඉදලා ගියපු එවුන් නෙවෙයි රචනා ලියන්න එපා 🤭
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    මුන් Singapore PR නේ උන් කියන එක හරි
    New Zeland වලට වඩා Singapore ඕනේ එකෙක්ට ඉන්න ලෙසයි
    එපා වෙනවා තමා 🤣🤣
    New Zeland ඉදලා නැහැ Singapore නම් අවුරුදු 6 ක්
    Singapore PR තියෙන Couple එකක් පොන්ස් 🤣🤣
    ලංකාවේ ඉදලා ගියපු එවුන් නෙවෙයි රචනා ලියන්න එපා 🤭
    Apita-Pukada-Ponnayo.gif

    New Zeland යන්න කියලා මගෙත් 50,000ක් කෙලවුනා SOP අනන් අනන් මනන් Documents ඔක්කොම හදන්න උනේ මට🤣
    මිගම්වේ මිල්රෝයි පෙරේරා කියලා පොරක්

    Kukku-Tikak-Denna-Berida.gif