ඇයි අපි New Zealand වලින් ආවේ?

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    රට ගිහින් ලංකාවෙ උන්ට මැජික් පෙන්නන උන් වැහි වැහැලා දැන්.. වෙන රටක ජීවත් වෙන්න ගිය උන්, එහෙ ඒ රටේ උන් එක්ක compare වෙයල්ලා.. මෙහෙ උන් එක්ක compare වෙනවනම් මෙහෙ ඉඳ්අන් ගේමක් ගහල compare වෙන්න ඕනෙ.. මාර life ගත කරනවා වගේ showoff කරන රට ගිය උන්ගෙ ඇත්ත කතා දන්නෝ දනිති හහා..
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,122
    27,550
    113
    Singapore PR තියෙන Couple එකක් පොන්ස් 🤣🤣
    ලංකාවේ ඉදලා ගියපු එවුන් නෙවෙයි රචනා ලියන්න එපා 🤭
    Singapore PR තියෙනවනම් කුලී කොමෙන්ට් පොන්නයෝ මොන බිජ්ජකටද හැමිනෙන්නේ වෙන රටවල් වලට ගිහින් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:. හාමුටයි වේස මයිනටයි රචනා ලියපන් නූගත් කුලීකොමෙන්ට් මල් පොන්නයා :ROFLMAO::ROFLMAO::ROFLMAO:.
     
    Sen-lu

    Well-known member
  • Video එකේ අන්තිමට කියනවා ඇහුණා Singapore PR නම් ඉල්ලුවාවා NZ ඉල්ලුවේ නැහැ කියලා
    Nz ඉල්ලන්න බැරුව ඇති. සිංග වලට වඩා ජීවත් වෙන්න NZ හොඳයි. මුංගෙ බයිල.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මුන් Singapore PR නේ උන් කියන එක හරි
    New Zeland වලට වඩා Singapore ඕනේ එකෙක්ට ඉන්න ලෙසයි
    මම හිතනවා උබත් පිටරට ඉන්න කෙනෙක්...මේ කියන දේවල් ලංකාවේ ඉන්න ගෙම්බොන්ට තේරෙන්නේ නෑ...රට කිව්වම මවාගන්නවා මාර චිත්‍රයක්..මුන් දෙන්න කියන එක හරි..singa ඉන්නවා වගේ vibe එකක් ගන්න තිබ්බා auckland city වගේ හිටියනම්...ඒත් afford කරන්න බැරුව ඇති..මට උනත් කොලබ ඉපදිලා අතට පයට හැම දේම පහසුවට ලේසියට කරගෙන..ඔස්ට්‍රියාවේ උනත් හෙන කැලේක ගිහින් ජිවත් අමාරුයි..වියානා සිටී එකේම ඉන්නේ ඒකයි..ඒත් ඒක මට afford කරන්න පුලුවන් නිසා හොදයි. ලංකාවේ හද්ද ඩොටේ ගිරුවාපත්තුවේ වියලිකලාපේ උන්ට ඕව තේරෙන් නෑ..
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,608
    21,141
    113
    Video එකේ අන්තිමට කියනවා ඇහුණා Singapore PR නම් ඉල්ලුවාවා NZ ඉල්ලුවේ නැහැ කියලා
    umbara sure da SInga PR kiyala...Singa PR lesiyen hambenne na....

    ehema hambuna ekek aaye NZ PR illai kiyala hitannath beha :no:

    mun poi arinawa wage
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    මම හිතනවා උබත් පිටරට ඉන්න කෙනෙක්...මේ කියන දේවල් ලංකාවේ ඉන්න ගෙම්බොන්ට තේරෙන්නේ නෑ...රට කිව්වම මවාගන්නවා මාර චිත්‍රයක්..මුන් දෙන්න කියන එක හරි..singa ඉන්නවා වගේ vibe එකක් ගන්න තිබ්බා auckland city වගේ හිටියනම්...ඒත් afford කරන්න බැරුව ඇති..මට උනත් කොලබ ඉපදිලා අතට පයට හැම දේම පහසුවට ලේසියට කරගෙන..ඔස්ට්‍රියාවේ උනත් හෙන කැලේක ගිහින් ජිවත් අමාරුයි..වියානා සිටී එකේම ඉන්නේ ඒකයි..ඒත් ඒක මට afford කරන්න පුලුවන් නිසා හොදයි. ලංකාවේ හද්ද ඩොටේ ගිරුවාපත්තුවේ වියලිකලාපේ උන්ට ඕව තේරෙන් නෑ..
    Auckland kiyanne crowded city ekak. hama ekatama set wenne naha ehe. Crime rate ekath wadi. Living cost nam loku wenasak naha.
     
    • Like
    Reactions: Cypress

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    meke bahutharayak lankawe salli nathi nisa rata panapu anathayanta mona choice da :lol:

    unta ehema aheniyak nathuwa athi, $ income ekak wage kamathi rataka jeewath wenna decision ekak ganna puluwan thathweka aththe..
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    meke bahutharayak lankawe salli nathi nisa rata panapu anathayanta mona choice da :lol:

    unta ehema aheniyak nathuwa athi, $ income ekak wage kamathi rataka jeewath wenna decision ekak ganna puluwan thathweka aththe..
    ow lankawe godak un dan rata yanne gewal idam ukas karala wahana wikunala amaruwen salli hoyan. ethakota ithin no choice thamai.