Video එකේ අන්තිමට කියනවා ඇහුණා Singapore PR නම් ඉල්ලුවාවා NZ ඉල්ලුවේ නැහැ කියලාEgollo nan videos wala kiyala naha Singapore PR kiyala
Singapore PR තියෙනවනම් කුලී කොමෙන්ට් පොන්නයෝ මොන බිජ්ජකටද හැමිනෙන්නේ වෙන රටවල් වලට ගිහින්Singapore PR තියෙන Couple එකක් පොන්ස්
ලංකාවේ ඉදලා ගියපු එවුන් නෙවෙයි රචනා ලියන්න එපා![]()
lankawa miss wenawanam pakatada giye moda hutti
Nz ඉල්ලන්න බැරුව ඇති. සිංග වලට වඩා ජීවත් වෙන්න NZ හොඳයි. මුංගෙ බයිල.Video එකේ අන්තිමට කියනවා ඇහුණා Singapore PR නම් ඉල්ලුවාවා NZ ඉල්ලුවේ නැහැ කියලා
මම හිතනවා උබත් පිටරට ඉන්න කෙනෙක්...මේ කියන දේවල් ලංකාවේ ඉන්න ගෙම්බොන්ට තේරෙන්නේ නෑ...රට කිව්වම මවාගන්නවා මාර චිත්‍රයක්..මුන් දෙන්න කියන එක හරි..singa ඉන්නවා වගේ vibe එකක් ගන්න තිබ්බා auckland city වගේ හිටියනම්...ඒත් afford කරන්න බැරුව ඇති..මට උනත් කොලබ ඉපදිලා අතට පයට හැම දේම පහසුවට ලේසියට කරගෙන..ඔස්ට්‍රියාවේ උනත් හෙන කැලේක ගිහින් ජිවත් අමාරුයි..වියානා සිටී එකේම ඉන්නේ ඒකයි..ඒත් ඒක මට afford කරන්න පුලුවන් නිසා හොදයි. ලංකාවේ හද්ද ඩොටේ ගිරුවාපත්තුවේ වියලිකලාපේ උන්ට ඕව තේරෙන් නෑ..මුන් Singapore PR නේ උන් කියන එක හරි
New Zeland වලට වඩා Singapore ඕනේ එකෙක්ට ඉන්න ලෙසයි
umbara sure da SInga PR kiyala...Singa PR lesiyen hambenne na....Video එකේ අන්තිමට කියනවා ඇහුණා Singapore PR නම් ඉල්ලුවාවා NZ ඉල්ලුවේ නැහැ කියලා
Auckland kiyanne crowded city ekak. hama ekatama set wenne naha ehe. Crime rate ekath wadi. Living cost nam loku wenasak naha.මම හිතනවා උබත් පිටරට ඉන්න කෙනෙක්...මේ කියන දේවල් ලංකාවේ ඉන්න ගෙම්බොන්ට තේරෙන්නේ නෑ...රට කිව්වම මවාගන්නවා මාර චිත්‍රයක්..මුන් දෙන්න කියන එක හරි..singa ඉන්නවා වගේ vibe එකක් ගන්න තිබ්බා auckland city වගේ හිටියනම්...ඒත් afford කරන්න බැරුව ඇති..මට උනත් කොලබ ඉපදිලා අතට පයට හැම දේම පහසුවට ලේසියට කරගෙන..ඔස්ට්‍රියාවේ උනත් හෙන කැලේක ගිහින් ජිවත් අමාරුයි..වියානා සිටී එකේම ඉන්නේ ඒකයි..ඒත් ඒක මට afford කරන්න පුලුවන් නිසා හොදයි. ලංකාවේ හද්ද ඩොටේ ගිරුවාපත්තුවේ වියලිකලාපේ උන්ට ඕව තේරෙන් නෑ..
umbara sure da SInga PR kiyala...Singa PR lesiyen hambenne na....
ehema hambuna ekek aaye NZ PR illai kiyala hitannath beha![]()
mun poi arinawa wage

ow lankawe godak un dan rata yanne gewal idam ukas karala wahana wikunala amaruwen salli hoyan. ethakota ithin no choice thamai.meke bahutharayak lankawe salli nathi nisa rata panapu anathayanta mona choice da
unta ehema aheniyak nathuwa athi, $ income ekak wage kamathi rataka jeewath wenna decision ekak ganna puluwan thathweka aththe..