ඇයි අපි telegram තියාගෙන whatsapp පාවිච්චි කරන්නෙ ?

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,464
    36,400
    113
    මැදමහනුවර
    ටෙලිග්‍රෑම් එද්දි සමහර වෙලාවට එහෙන් යවන එක නෙවෙයි එන්නෙ. "තාත්තාට කැලෑ උණ" කියන එක ඇවිල්ල තියෙන්නෙ "තාත්තාට කෙලවුනා" කියලා
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    whatsapp වල ඉමේජස් ෆෝන් එකට ඩව්න්ලෝඩ් වෙන තමා එපා වෙන්න ප්‍රධානම හේතුව.
    ටෙලිග්‍රෑම් වල සමහර ඉමේජස් පෙන්නන්නෙම නෑ. ස්ටිකරුත් එහෙමයි, ඒකයි ඒකෙ තියෙන ප්‍රධානම අවුල.

    ඒක හදන්න පුළුවන් . සෙටින් වල බලන්න
     

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    ටෙලිග්‍රෑම් එද්දි සමහර වෙලාවට එහෙන් යවන එක නෙවෙයි එන්නෙ. "තාත්තාට කැලෑ උණ" කියන එක ඇවිල්ල තියෙන්නෙ "තාත්තාට කෙලවුනා" කියලා
    දෙකම එකයිනෙ ඉතින්
     

    ThariGR

    Well-known member
  • Nov 4, 2020
    278
    325
    63
    Telegram දන්නෝ දනිති... Whatsapp මොන ලබ්බද්ද කියලා හිතෙයි.. මමනම් ෆිල්ම්ස්, සින්දු, pdf එහෙමත් TG එකෙන් ගන්නේ.. තව ගොඩක් වැඩ ගන්න පුළුවන් සහෝ..මෙන්න මේකේ තියේ බොට්ස්ල..
    https://t.me/BotsArchive
     
    • Haha
    Reactions: Ridunapm

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    Telegram දන්නෝ දනිති... Whatsapp මොන ලබ්බද්ද කියලා හිතෙයි.. මමනම් ෆිල්ම්ස්, සින්දු, pdf එහෙමත් TG එකෙන් ගන්නේ.. තව ගොඩක් වැඩ ගන්න පුළුවන් සහෝ..මෙන්න මේකේ තියේ බොට්ස්ල..
    https://t.me/BotsArchive
    අද ඊයෙ telegram දා ගත්ත මී හරක් ultra pro max 😂😂
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    Whatsapp eke simple UI and fast responses, Better VOIP calls nisa daily usage ekata maru..
    features walin nan TG thamai hoda habai daily use karanne na and TG matha witharak rely wennath baha..
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    because people are stupid. :) we got no choice than adopting what most stupid people use. head count matters for messaging apps
     

    Sen-lu

    Well-known member
  • මුන් හිතාගෙන ඉන්නෙ wifi තියෙන එක හෙන වීර ක්‍රියාව කියලා. 🤣🤣 නිකන් බොරුවට 3,4 ගුණයක් ගෙවලා, ලබ්බක්වත් කරගන්න බැරි තරම් slow වෙලා, ඒ මදිවට කරන්ට් ගියාම daraz එකේ 12v power bank කේබල් හොය හොයා රිරී හිටපං.

    මට අවශ්‍ය data ටික phone එකේම තියෙනවා. අනිත් දේවල්වලට Hotspot තියෙනවා. ගෙදරින් පිට හිටියත් සාමාන්‍ය විදිහටම වැඩ. කාඩ් එකක් නම් අරන් නෑ අවුරුදු දෙකකින් විතර. සේරම bank account එකෙන්. 👍

    ඉන්ද්‍රජිත් වැඩ කරන්නෙ බුද්ධිමත් විදිහට. තොපිට ඒවා තේරුම් ගන්න අමාරු ඇති. ඔය Netflix එකේ තුන් හාර දාස් ගණන් පැකේජ් දාගෙන 720p බලන පොන්නයො ඉන්නෙ. අපි කෙළින්ම 4k torrent google drive එකට බාලා free ම බලනවා. 😂
    අපෝ කැළණි හිඟන්නෙක්නෙ උඹ.