ඇයි අපි telegram තියාගෙන whatsapp පාවිච්චි කරන්නෙ ?

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    සිරාවට whatsapp කියන්නෙ බූරු පට්ටියක් හදපු ඇප් එකක්. මොකට මිනිස්සු දාගෙන ඉන්නවද මන්දා
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    WhatsApp හැම network එකේම free package තියෙනවා බං. ඉතින් වීඩියෝ කෝල්වලට හොඳම ඇප් එක. රුපියල් 60-90 අ‍තර ගාණකට මාසෙම free. කපල්වලට වගේ නියමයි.

    Telegram features අතින් හොඳයි වුණාට කවුරුත් free දෙන් නෑනෙ. අනික call වුණත් අර තරම්ම හරි නෑ. Telegram එකේ අසහනකාර හැත්තත් වැඩි නිසා කෙල්ලෙක්ට වගේ කරදරයි. data කපාගෙන දඟලන්නත් වෙන එකේ සාමාන්‍ය වැඩට පාඩුයි.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    1. ලංකාවේ හුගක් අය WhatsApp use කරන නිසා තියාගෙන ඉන්නවා
    ඒ ඇර මං වෙන කිසිම Meta platform එකක් use කරන්නේ නැහැ

    2. Telegram වලට වඩා WhatsApp හුගක් simple, ඒ නිසා day-to-day chat වලට WhatsApp තමයි option එක
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    kiyala wadak naha ape aya gana.
    marketing walin polular wechcha ewa gana witharai danne...

    and privacy gana kisima wagak naha. watsapp is from Facebook company. collects you're data..
     
    Last edited:
    • Like
    Reactions: gnilukshi and Gaash

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,693
    113
    Miami
    1. ලංකාවේ හුගක් අය WhatsApp use කරන නිසා තියාගෙන ඉන්නවා
    ඒ ඇර මං වෙන කිසිම Meta platform එකක් use කරන්නේ නැහැ

    2. Telegram වලට වඩා WhatsApp හුගක් simple, ඒ නිසා day-to-day chat වලට WhatsApp තමයි option එක
    අනිවා. හැබැයි ඒ telegram එච්චර හුරු නැති නිසාද දන්නෙත් නැහැ
     
    • Like
    Reactions: Gaash

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,183
    113
    34
    Kalutara
    whatsapp වල ඉමේජස් ෆෝන් එකට ඩව්න්ලෝඩ් වෙන තමා එපා වෙන්න ප්‍රධානම හේතුව.
    ටෙලිග්‍රෑම් වල සමහර ඉමේජස් පෙන්නන්නෙම නෑ. ස්ටිකරුත් එහෙමයි, ඒකයි ඒකෙ තියෙන ප්‍රධානම අවුල.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    WhatsApp හැම network එකේම free package තියෙනවා බං. ඉතින් වීඩියෝ කෝල්වලට හොඳම ඇප් එක. රුපියල් 60-90 අ‍තර ගාණකට මාසෙම free. කපල්වලට වගේ නියමයි.

    Telegram features අතින් හොඳයි වුණාට කවුරුත් free දෙන් නෑනෙ. අනික call වුණත් අර තරම්ම හරි නෑ. Telegram එකේ අසහනකාර හැත්තත් වැඩි නිසා කෙල්ලෙක්ට වගේ කරදරයි. data කපාගෙන දඟලන්නත් වෙන එකේ සාමාන්‍ය වැඩට පාඩුයි.

    data case tamay

    Whatsapp wala group tikak ewapan loku udawwak
    Ate gahanna xhamster yanna ba ban data kapenawa
     
    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    WhatsApp හැම network එකේම free package තියෙනවා බං. ඉතින් වීඩියෝ කෝල්වලට හොඳම ඇප් එක. රුපියල් 60-90 අ‍තර ගාණකට මාසෙම free. කපල්වලට වගේ නියමයි.

    Telegram features අතින් හොඳයි වුණාට කවුරුත් free දෙන් නෑනෙ. අනික call වුණත් අර තරම්ම හරි නෑ. Telegram එකේ අසහනකාර හැත්තත් වැඩි නිසා කෙල්ලෙක්ට වගේ කරදරයි. data කපාගෙන දඟලන්නත් වෙන එකේ සාමාන්‍ය වැඩට පාඩුයි.
    nodakin
    eka ekage jangi galo galo hitiyata ubata wifiwath nadda. Data card sonnayekne uba
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මට Whatsapp හම්බවුණේ අහම්බෙන්, 2012 ගත්ත Xperia phone එකකට pre install කරලා තිබුණේ. ඒ කාලේ 1 year free. ඊට පස්සේ 0.99$ ගෙවන්න තිබුණේ. ඒත් subscription එක extend වුණා නොමිලේ. එතකොට contact list එකේ හිටියේ 12 වගේ.

    ඒ දවස්වල Whatsapp තමයි simple ම, fastest ම, accurate වැඩිම service එක. පස්සේ එකතුවුණ features හින්දා දැන් simplicity එක ටිකක් අඩු වුණාට තවමත් Telegram, Viber වලට වඩා Whatsapp හොඳ මට්ටමක තියෙනවා texting වලට. ඒ හින්දයි privacy වල ප්‍රශ්න තිබුණත් තවමත් මට නම් අයින් කරන්න බැරි.

    Telegram හොඳ වුණාට තවමත් යවපු message එකක් deliver වුණාද seen වුණාද කියලා Whatsapp තරම් පැහැදිලිව පෙන්නන්නෙ නෑ. low end device වල app එක background run වෙන්නෙ නෑ හරියට.

    Telegram වලට වඩා open source විදියට තියෙන Signal හොඳයි Whatsapp වෙනුවට, ඒත් පාවිච්චි කරන අය හොයාගන්න නෑ.
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    nodakin
    eka ekage jangi galo galo hitiyata ubata wifiwath nadda. Data card sonnayekne uba
    මුන් හිතාගෙන ඉන්නෙ wifi තියෙන එක හෙන වීර ක්‍රියාව කියලා. 🤣🤣 නිකන් බොරුවට 3,4 ගුණයක් ගෙවලා, ලබ්බක්වත් කරගන්න බැරි තරම් slow වෙලා, ඒ මදිවට කරන්ට් ගියාම daraz එකේ 12v power bank කේබල් හොය හොයා රිරී හිටපං.

    මට අවශ්‍ය data ටික phone එකේම තියෙනවා. අනිත් දේවල්වලට Hotspot තියෙනවා. ගෙදරින් පිට හිටියත් සාමාන්‍ය විදිහටම වැඩ. කාඩ් එකක් නම් අරන් නෑ අවුරුදු දෙකකින් විතර. සේරම bank account එකෙන්. 👍

    ඉන්ද්‍රජිත් වැඩ කරන්නෙ බුද්ධිමත් විදිහට. තොපිට ඒවා තේරුම් ගන්න අමාරු ඇති. ඔය Netflix එකේ තුන් හාර දාස් ගණන් පැකේජ් දාගෙන 720p බලන පොන්නයො ඉන්නෙ. අපි කෙළින්ම 4k torrent google drive එකට බාලා free ම බලනවා. 😂
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347

    Ubawa mention kara e prashneta uththara dipan.