ඇයි අපේ උන් ඉන්දියාවේ රිංගන්නේ? 😞🏏

PanasonicAC

Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    5D0F7BCD-1F3A-4ABD-AEB8-C0425E592BA2.jpeg

    මොන මගුලටද බන් අපේ ටීම් එක යන්නේ ඉන්දියාවේ? නිකමට බලපන් බන්ගලාදේශ් උන් ඔහොම ඉන්දියාවේ ටුවර්ස් වලට යනවද? අපි තමයි එල්ලිලාම ඉන්නෙ BCCI උන් එක්ක. BCCI එකේ සල්ලි වලට ඇඔරෙන එක ඇත්ත. ඒත් මෙහෙන ටීම් එකේ උන් ටිකක් තත්වෙකට එද්දී හැමදාම ඉන්දියන් ටුවර් එකක් සෙට් කරගන්නවා.
    🤔
    🤔
    2005දිත් ඕකමයි වුනේ අපේ උන් 5-1 ද කොහෙද කෑවා. එතනින් පස්සේ ටීම් එක වැටුනා. 2014 දිත් පට්ට ෆෝම් එකේ හිටියේ. 2015 wc එකට කලින් 2014 අන්තිම කාලේ ටුවර් එකක් සෙට් කරගත්තා ඒක 4-1 ද කොහෙද අපි කෑවා ඒකෙන් අපි හිටපු ෆොම් එකත් බැහැලා ගියා සංගලා මහේලලා හිටපු කාලෙ මේවා වුනේ. මට මතකයි අර්ජුන එහෙම ගේමක් ඇද්දා 2014 සීරීස් එකට අපේ SLC එකත් එක්ක ඇයි ටුවර් එකක් දාගත්තේ කියලා. අනික ඉන්දියන් උන් කිව්වා අපේ දෙවන පෙලක් එව්වොත් කැන්සල් කරනවා කියකත් ටුවර් එක.
    😞
    😞
    😞
    මොකද සංගා මහේල විවේකයක් ගන්න ඕන කියලා ඔය කාලෙ කියල තිබ්බා මන් බොරුනම් පොඩ්ඩක් 2014 ඉන්දියාවේ ටුවර් එක ගැන හොයලා බලන්න. බංගලියෝ.ඇෆ්ගන් කාරයෝවත් ඔහොම පීචන් වෙන්න ඉන්දියාවේ යන්නේ නෑ බන් හැමදාම.
    😏
    😏
    😏
    😏
    මොකක්ද බන් අපේ බෝඩ් එකට වෙලා තියෙන්නෙ උන්ගේ පදේටම නටන්නේ මෙහෙම ෆේල් වෙනකොට Eng,Aus,Nz අඩුම SA ටුවර් එකක්වත් දෙන්නේ නෑ මොකද උන්ට ඕන හොද ගේමක් දෙන ටීම්. අනික ඉන්දියන් උන් නම් පට්ටම චාටර්. බලපන්කෝ අපිට දෙන පිච්. Flat tracks.
    🥲
    🥲
    🥲

    අපේ එකෙක් ආසාවට IPl ගන්නේ නෑ ඒත් අපේ ටීම් එක උන්ට ඕන උන්ගේ ඇබිත්ත වැඩ කරන්න. කෝලියා ෆෝම් උනා රෝහිත් ෆෝම් උනා සූර්‍යා ෆෝම් උනා. උන්ට ඕන වුන දේ උන් කරගත්තා. හැමදාම අපිට ඊලග ටුවර් එක හරියට ගහමු කියන හෝප් එක තමයි තියෙන්නෙ...
    අපේ cricket ඉවරයි. හරියට උරුගුවේ ෆුට් බෝල් ටීම් එක වගේ තමා. මුල් කාලේ වර්ඩ්කප් දෙකක් දින්නට ඊට පස්සේ සෙමිවත් ආවෙ නෑනේ...

    දුකයි ක්‍රිකට් ගැන. මේකට දේශපාලනේ ගාවගන්න එපා.
    😏
    😏
    😏
    😏
    😏
    එතකොට මේකට උත්තර හොයන්න අමාරුයි..
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ඔය ජරා ක්‍රීඩාවට හිත තියෙනකම් අපිට ජාතියක් විදිහට ගොඩ ඒමක් නෑ.
    සුද්දෝ උන්ගේ වහල්ලු ටික එකට එක්කහු කරලා තියාගන්න හදුන්වලා දීපු ක්‍රීඩාවක් ඕක.
    අනික මැච් එකක් තියෙන දවසට රාජ්‍ය ආයතන වල වැඩක් කෙරෙන්නෙම නෑ.
    ඕක ක්‍රීඩාවක් නෙමෙයි බන්,
    සුද්දා නිදහසෙන් පස්සේ වහල්ලු ටික ලගින් තියාගන්න අටෝපු උගුලක් ඕක.

    වැඩිය ඕනේ නෑ.
    බලපන්කෝ ලොඩ්ස් වල 100 ගහන්න ඔය ක්‍රිකට් ගහන උන් කොච්චර ආසද කියලා.
    ඒකත් පිට්ටනිය ප්‍රේමදාසෙත් පිට්ටනිය.
    හැබයි ලෝඩ්ස් කිව්වම හෙන ලොකුයි
    ඒ මුකුත් නිසා නෙමෙයි.
    වහල්ලු ටික ආසයි හාමු මහත්තයගේ වලව්වටම ගිහිල්ලා දක්ශකම් පෙන්නලා එන්න.
    සංගක්කාරය ඉතින් ඒක අස්සේ රිංගගෙන හාමුලගේ වලන් හෝද හෝද ඉන්නවා.

    ඔය පකේ ක්‍රීඩාව විනාසවෙලාම යන්න ඕනේ.
    හරියට ඔය හුත්ත ගහන්නෙත් රටවල් 8ක් 9ක් නේ.
    අනිත් උන් මේ නැම්බියාවයි, uae වගේ ගෝත ටීම් මේ.
    ටීම් 8ක් 10ක් සෙට් වෙලා මැච් එකක් ගහලා දෙනවා "ලෝක ශූරතාවය" කියලා.
    චීන්නු රශියා ජර්මන් වගේ උන් දන්නෙවත් නැතුව ඇති මෙහෙම ක්‍රීඩාවක් තියෙනවා කියලා.
    හැබැයි දෙන්නේ "ලෝක ශූරතාවය"
    ඔය හුත්තේ වහල් ක්‍රීඩාව ලන්කාවේ විනාසම වෙලා ගිහිල්ලා වෙන ක්‍රීඩාවකට ලන්කාවේ උන් හුරුවෙන්න ඕනේ.
     
    • Love
    Reactions: DP SARA

    Kiyana kathaweth atttak tiyanawa 🌝🌝🌝
     
    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Ubada cricket board,playerslata kanna adinna denne? Loku team walata paradenna paradenna thamai salli wadipu hamba wenne.Indian playersla form karanawata salli wadipura hamba wenawa.anika dan ape sponser karanneth bet karana indian company eka.
     
    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    Ubada cricket board,playerslata kanna adinna denne? Loku team walata paradenna paradenna thamai salli wadipu hamba wenne.Indian playersla form karanawata salli wadipura hamba wenawa.anika dan ape sponser karanneth bet karana indian company eka.
    Ekata itin rate nama tama yanne ban. 😢😢 issra kohomada ehenam kanna adinna dunne? Man kiyanne api dinana kaale
     
    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Ekata itin rate nama tama yanne ban. 😢😢 issra kohomada ehenam kanna adinna dunne? Man kiyanne api dinana kaale
    Ane manda ubala iye pereda cricket match balanna patan aragena.mathaka nadda e kale cricket board ekath bankrupt una kiyala.Ada rata bankrupt unath cricket board ekata bankrupt naha.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    View attachment 194238

    මොන මගුලටද බන් අපේ ටීම් එක යන්නේ ඉන්දියාවේ? නිකමට බලපන් බන්ගලාදේශ් උන් ඔහොම ඉන්දියාවේ ටුවර්ස් වලට යනවද? අපි තමයි එල්ලිලාම ඉන්නෙ BCCI උන් එක්ක. BCCI එකේ සල්ලි වලට ඇඔරෙන එක ඇත්ත. ඒත් මෙහෙන ටීම් එකේ උන් ටිකක් තත්වෙකට එද්දී හැමදාම ඉන්දියන් ටුවර් එකක් සෙට් කරගන්නවා.
    🤔
    🤔
    2005දිත් ඕකමයි වුනේ අපේ උන් 5-1 ද කොහෙද කෑවා. එතනින් පස්සේ ටීම් එක වැටුනා. 2014 දිත් පට්ට ෆෝම් එකේ හිටියේ. 2015 wc එකට කලින් 2014 අන්තිම කාලේ ටුවර් එකක් සෙට් කරගත්තා ඒක 4-1 ද කොහෙද අපි කෑවා ඒකෙන් අපි හිටපු ෆොම් එකත් බැහැලා ගියා සංගලා මහේලලා හිටපු කාලෙ මේවා වුනේ. මට මතකයි අර්ජුන එහෙම ගේමක් ඇද්දා 2014 සීරීස් එකට අපේ SLC එකත් එක්ක ඇයි ටුවර් එකක් දාගත්තේ කියලා. අනික ඉන්දියන් උන් කිව්වා අපේ දෙවන පෙලක් එව්වොත් කැන්සල් කරනවා කියකත් ටුවර් එක.
    😞
    😞
    😞
    මොකද සංගා මහේල විවේකයක් ගන්න ඕන කියලා ඔය කාලෙ කියල තිබ්බා මන් බොරුනම් පොඩ්ඩක් 2014 ඉන්දියාවේ ටුවර් එක ගැන හොයලා බලන්න. බංගලියෝ.ඇෆ්ගන් කාරයෝවත් ඔහොම පීචන් වෙන්න ඉන්දියාවේ යන්නේ නෑ බන් හැමදාම.
    😏
    😏
    😏
    😏
    මොකක්ද බන් අපේ බෝඩ් එකට වෙලා තියෙන්නෙ උන්ගේ පදේටම නටන්නේ මෙහෙම ෆේල් වෙනකොට Eng,Aus,Nz අඩුම SA ටුවර් එකක්වත් දෙන්නේ නෑ මොකද උන්ට ඕන හොද ගේමක් දෙන ටීම්. අනික ඉන්දියන් උන් නම් පට්ටම චාටර්. බලපන්කෝ අපිට දෙන පිච්. Flat tracks.
    🥲
    🥲
    🥲

    අපේ එකෙක් ආසාවට IPl ගන්නේ නෑ ඒත් අපේ ටීම් එක උන්ට ඕන උන්ගේ ඇබිත්ත වැඩ කරන්න. කෝලියා ෆෝම් උනා රෝහිත් ෆෝම් උනා සූර්‍යා ෆෝම් උනා. උන්ට ඕන වුන දේ උන් කරගත්තා. හැමදාම අපිට ඊලග ටුවර් එක හරියට ගහමු කියන හෝප් එක තමයි තියෙන්නෙ...
    අපේ cricket ඉවරයි. හරියට උරුගුවේ ෆුට් බෝල් ටීම් එක වගේ තමා. මුල් කාලේ වර්ඩ්කප් දෙකක් දින්නට ඊට පස්සේ සෙමිවත් ආවෙ නෑනේ...

    දුකයි ක්‍රිකට් ගැන. මේකට දේශපාලනේ ගාවගන්න එපා.
    😏
    😏
    😏
    😏
    😏
    එතකොට මේකට උත්තර හොයන්න අමාරුයි..
    Money talks
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඔය ජරා ක්‍රීඩාවට හිත තියෙනකම් අපිට ජාතියක් විදිහට ගොඩ ඒමක් නෑ.
    සුද්දෝ උන්ගේ වහල්ලු ටික එකට එක්කහු කරලා තියාගන්න හදුන්වලා දීපු ක්‍රීඩාවක් ඕක.
    අනික මැච් එකක් තියෙන දවසට රාජ්‍ය ආයතන වල වැඩක් කෙරෙන්නෙම නෑ.
    ඕක ක්‍රීඩාවක් නෙමෙයි බන්,
    සුද්දා නිදහසෙන් පස්සේ වහල්ලු ටික ලගින් තියාගන්න අටෝපු උගුලක් ඕක.

    වැඩිය ඕනේ නෑ.
    බලපන්කෝ ලොඩ්ස් වල 100 ගහන්න ඔය ක්‍රිකට් ගහන උන් කොච්චර ආසද කියලා.
    ඒකත් පිට්ටනිය ප්‍රේමදාසෙත් පිට්ටනිය.
    හැබයි ලෝඩ්ස් කිව්වම හෙන ලොකුයි
    ඒ මුකුත් නිසා නෙමෙයි.
    වහල්ලු ටික ආසයි හාමු මහත්තයගේ වලව්වටම ගිහිල්ලා දක්ශකම් පෙන්නලා එන්න.
    සංගක්කාරය ඉතින් ඒක අස්සේ රිංගගෙන හාමුලගේ වලන් හෝද හෝද ඉන්නවා.

    ඔය පකේ ක්‍රීඩාව විනාසවෙලාම යන්න ඕනේ.
    හරියට ඔය හුත්ත ගහන්නෙත් රටවල් 8ක් 9ක් නේ.
    අනිත් උන් මේ නැම්බියාවයි, uae වගේ ගෝත ටීම් මේ.
    ටීම් 8ක් 10ක් සෙට් වෙලා මැච් එකක් ගහලා දෙනවා "ලෝක ශූරතාවය" කියලා.
    චීන්නු රශියා ජර්මන් වගේ උන් දන්නෙවත් නැතුව ඇති මෙහෙම ක්‍රීඩාවක් තියෙනවා කියලා.
    හැබැයි දෙන්නේ "ලෝක ශූරතාවය"
    ඔය හුත්තේ වහල් ක්‍රීඩාව ලන්කාවේ විනාසම වෙලා ගිහිල්ලා වෙන ක්‍රීඩාවකට ලන්කාවේ උන් හුරුවෙන්න ඕනේ.
    Dan wena sports wala oya me kiyana wahal lakshana nedda?
    Ha ha ha

    Football wala Maracana, Azteca , wageda Sugathadase?
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    Dan wena sports wala oya me kiyana wahal lakshana nedda?
    Ha ha ha

    Football wala Maracana, Azteca , wageda Sugathadase?
    ඒක මේ වහල්ලු 4 5 දෙනෙක් වටවෙලා ගහන ක්‍රීඩාවක් නෙමෙයි නේ බන්.
    මුලු ලෝකේ හැම රටක්ම පොදුවේ කරන ක්‍රීඩාවක්.
     
    • Like
    Reactions: PanasonicAC