ඇයි අපේ රටට මෙහෙම උනේ ?

Gladiat@r

Active member
  • Dec 30, 2012
    413
    88
    28
    ගෙදර
    ඇයි මෙහෙම උනේ ?

    කිසිම පක්ෂයකට කඩේ යෑමක් නොවන බව කරුණාවෙන් සලකන්න ...
    ඇයි අපේ රටට මෙහෙම උනේ ?මචන් මට හිතෙන්නේ අපේ රටේ මිනිස්සුන්ගේ හොඳ වැඩිකම නිසයි අපිට මෙහෙම උනේ. අපේ මිනිස්සුන්ගේ ඕනෑවට වැඩ තියෙන අපේකම , කලගුණ සැලකීම , ගැතිකම .

    උදාහරණයක් වශයෙන් අපේ පවුලේ එකෙක්ට ජොබ් එකක් හොයල දෙනවා මොකක් හරි පක්ෂෙක ඇමති/ මන්ත්‍රී කෙනෙක්. ඉතින් අපිට හිතෙනවා අපි මේ කරපු උදව්වට කාලගුණ සලකන්න ඕනේ කියල. ඉතින් එතන ඉඳන් මුළු පවුලම උට තමයි චන්දෙ දෙන්නේ . එතනින් එහාට ඌ කරන වැරදි එකක් වත් පෙන්නේ නෑ . ඌ කරන සියලු වැරදි සදාරනිකරණය කරනවා තමන්ගේ ආත්ම ගරුත්වය පවා බිල්ලට දීලා.
    ගමේ එකෙක් චන්දයක් ඉල්ලුවොත් අපි බලන්නේ උට චන්දෙ දෙන්න. "ගමේ එකානේ " කියන එක අපේ හිත වලට එනවා කොච්චර නෑ කිව්වත්. මලගේදරකට අවොත් , අඩුම තරමේ පාරේදී හම්බෙලා හිනා වුනොත් ඇති සමහර මිනිස්සුන්ට.මොන වැරැද්ද කරත් "අපේ එකා " කරන වැරැද්ද සුද්ද කරන ගතියක් තියෙනව අපේ මිනිස්සුන්ගේ.

    හිතන්න අපේ ගමට එන පාරක් හදල දුන්නොත් කනුවකට ලයිට් එකක් දාල දුන්නොත් අපේ මිනිස්සුන්ට ඒ ඇති පක්ෂෙකට වහල් වෙන්න . අයි අපි හිතන් නැත්තේ මේවා අපේම සල්ලි වලින් කරන්නේ කියලා.. ? අයි අපි හිතන්නේ නැත්තේ මේවා හදන ඒවා උන්ගේ වගකීම් තමයි කියල..? උන් මේවා කරන්න ඕනේ ඒ තනතුරු වලට ගියානම් . අපි අමුතුවෙන් ඒවාට කලගුණ සලකන්න ඕනේ නෑ මට හිතෙන විදියට. අපි උන්ගෙන් වැඩ ගන්න ඕන පුළුවන් තරම් . ඒ තනතුරු වලට ගියා නම් වැඩ කරපල්ලා පඩියක් දෙන්නේ වරප්‍රසාද ඕනෑවටත් වඩා දෙන්නේ වැඩ කරන්න තමයි නේද ? අනික වැරද්දක් නම් කවුරු කරත් එක වැරද්දම තමයි.සුද්ද කරන්න එපා ඔය එක බල්ලෙක්වත් . මෙන්න මේ තැනට අපේ මිනිස්සුන්ගේ mindset එක කවදා හරි හැදෙන්න ඕනේ. එකට තව කොච්චරක් කල් යයිද කියන එකයි ප්‍රශ්නේ.....

    මට හිතෙන විදිය මේක . වැරද්දක් ඇතොත් පෙන්වා දෙන්න.
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    our mindset was completely different from the one this modern culture deems good. we used to live in a completely different environment and our mindset was programmed to sustain that culture. then the colonials came and changed almost everything. how we live, what we deem good, what should we hope everything. this new culture is was not something that is ours. it was their way of living. only by changing the very foundation of our thinking can we fully adapt to their way of living and therefore naturally our own way of thinking became an obstacle to this modern lifestyle.

    therefore yes we are unnecessarily good, selfless, holistic viewing etc. if we were to become a so called successful nation in this consumerist culture we should abandon our mindset altogether and become yet another country of kalu suddo.
     
    • Like
    Reactions: Bart_Allen

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    now we are fundamentally judeo-christian And eastern in high level.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    now we are fundamentally judeo-christian And eastern in high level.

    not exactly. what's really happening is we are struggling to live according to that standards and continually failing. reckless consumerism was never a part of our mindset. we consumed for the sake of living. what modern culture promotes is consumption for the sake of consumption and that's the fundamental driving force of almost all businesses. this is only one facet of the issue. I don't think we would ever become a real consumer nation without giving up our mindset.
     
    Sep 4, 2018
    77
    16
    0
    දැන් නම් කෙළවෙන්න ප්‍රදාන හේතුව කරුවල ජයසුරිය ගේ අමන කම......

    ඔයිට වඩා හොඳට වැඩේ කරනව විල්සන් කරූව ස්පීකර් කලා නම්
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    දැන් නම් කෙළවෙන්න ප්‍රදාන හේතුව කරුවල ජයසුරිය ගේ අමන කම......
    ඒ පොරව එලවන්න බැරිද? ඒ පතිවිම කරන්නේ ජනාදිපතිට බැරිද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔයිට වඩා හොඳට වැඩේ කරනව විල්සන් කරූව ස්පීකර් කලා නම්

    කතානායකට ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදය රකින්න ඌන නම් කරන්න තිබ්බේ මරා ගේ ආණ්ඩුව පිළිඅරන් නියම ක්‍රමේට විස්වාසභංගයක් ගෙන්න කටයුතු කරන්න කියල UNP/JVP එකට උපදෙස් දෙන එක....

    කලින් රාජිතට ගෙනාව විශ්වාසභංගය මේ වෙනකන් නෑ....එහෙම කරපු හාදයා තමා මේ හදිස්සියේ විනාඩි ගානකින් ස්ථාවර නියෝග අත්හිටුවලා මේක ගේන්නේ....

    මේ ප්‍රශ්නෙට කෙලින්ම වගකියන්න ඕනේ කරු....
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    not exactly. what's really happening is we are struggling to live according to that standards and continually failing. reckless consumerism was never a part of our mindset. we consumed for the sake of living. what modern culture promotes is consumption for the sake of consumption and that's the fundamental driving force of almost all businesses. this is only one facet of the issue. I don't think we would ever become a real consumer nation without giving up our mindset.

    we need socialism. Need strong left wing force. But sadly, the only potential party has been terrible at it so far.
     
    Sep 4, 2018
    77
    16
    0
    කතානායකට ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදය රකින්න ඌන නම් කරන්න තිබ්බේ මරා ගේ ආණ්ඩුව පිළිඅරන් නියම ක්‍රමේට විස්වාසභංගයක් ගෙන්න කටයුතු කරන්න කියල UNP/JVP එකට උපදෙස් දෙන එක....

    කලින් රාජිතට ගෙනාව විශ්වාසභංගය මේ වෙනකන් නෑ....එහෙම කරපු හාදයා තමා මේ හදිස්සියේ විනාඩි ගානකින් ස්ථාවර නියෝග අත්හිටුවලා මේක ගේන්නේ....

    මේ ප්‍රශ්නෙට කෙලින්ම වගකියන්න ඕනේ කරු....

    ඌ තනිකරම කරන්නෙ රනිලව/යූඑන්පී එක රකින එක. රනිලගෙ උපදෙස් මත මේව වෙන්නෙ මට හිතෙන්නෙ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    we need socialism. Need strong left wing force. But sadly, the only potential party has been terrible at it so far.

    socialism ? are you serious ? we used to have a cast system and you honestly think we can ever assimilate socialism into our mindset ? :no:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    we need socialism. Need strong left wing force. But sadly, the only potential party has been terrible at it so far.

    labba thamaa.....සමාජවාදය කියන්නේ ෆේල් මෙතඩ් එකක්.....
    සමාජවාදී කියන චිනේවත් 100% සමාජවාදයක් නෙවී තියෙන්නේ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    socialism ? are you serious ? we used to have a cast system and you honestly think we can ever assimilate socialism into our mindset ? :no:

    no, we cant go back to such societal structure. :no:
    and also, do u honesty think people of low cast lived happily? :dull:
    need to eradicate the capitalism virus..
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    ලංකාවේ මිනිස්සු බඩ ගැනම හිතන....රට ගැන නොහිතන අමනයො සහ අවුරුදු 2500ක අතීතය ගැන හිතන අනාගතයක් නැති වහල්ලු නිසා........
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    labba thamaa.....සමාජවාදය කියන්නේ ෆේල් මෙතඩ් එකක්.....
    සමාජවාදී කියන චිනේවත් 100% සමාජවාදයක් නෙවී තියෙන්නේ.

    ඔව් දැනට හැමතැනම fail තමයි...
    හේතුව, හරියට ක්‍රියාත්මක නොවීම...
    අනික, ධන වාදය සාර්ථකද ? එක සාර්ථකයි ජනග්‍රහනෙන් 10%කට විතර... :dull:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    no, we cant go back to such societal structure. :no:
    and also, do u honesty think people of low cast lived happily? :dull:
    need to eradicate the capitalism virus..

    what do you mean go back ? we are having a cast system right now. the only difference is in past social hierarchy was defined by birth while in modern time it's defined by one's job, education, material gain etc. we are having a modern cast system and just like you didn't notice or felt bad about it, so was the situation with them in the past. people learn to live with the facts grown up experiencing. then they feel it's completely normal until someone comes along questioning the foundation of that society. so the conclusion is they couldn't have felt as bad as we think they must have living in that cast system just like we don't feel anything strange or seriously wrong in our cast system.