ඇයි අපේ රටට මෙහෙම වෙන්නේ ....
ඔයාලට සුභම සුභ නව වසරක් වේවා ..... !!!
ඉතින් කොහොමද ඔයාලට ....මේක මගේ පලවෙනි පොස්ට් එක....මම කවදාවත් හිතුවේ නැහැ මගේ පලවෙනි පෝස්ට් එක මෙහෙම එකක් දාන්න ....මමත් හිතුවේ අනිත් අය වගේ ලස්සන සුන්දර පෝස්ට් එකක් දාන්න .... දැන් ඉතින් හිතන්න එපා මේ යකා මොකක්ද මේ කියන්න යන මගුල කියල ....මංම ඒක කියන්නම්.
මම කවදාවත් කිසිම සමාජ වෙබ් අඩවියකින් දේශපාලනය ගැන කතා කරන්නේ නැහැ...කිසිම පක්ෂයකට ලැදිව කතා කරන්නෙත් නැහැ ....එක මගේ ප්‍රතිපත්තියක් .....
හරි වැල් වටාරම් ඕනි නැහැ .....අපේ රටට මොකක්ද මේ වෙලා තියන්නේ ....මේක සිංහල රටක් ....බුදුන්ගේ රටක් ...එහෙව් රටකට මොකක්ද මේ වෙලා තියන්නේ ....එක යුද්ධයක් ඉවර කලා විතරයි ...දැන් තව ජාතියක් ආයත් යුද්ධයක් පටන් ගන්න හදනවා ....මේක සිංහල අපේ වරදක්ද? මේවා දැක දැක අපි නිහඩ වෙන්න ඕනිද ...ඇයි අපේ පාලකයින්ට මේවා නොපෙනුනා වගේ ඉන්නේ ....කොතැනද වැරැද්ද තියන්නේ ..සිංහල අපි මේවා කතා කරනකොට ඇයි ජාති වාදය අවුස්සනවා කියලා කුදලාගෙන යන්නේ... .....සුළු ජාතීන් කරන කියන දේවල් වලට ඇයි කව්රුත් නිහඩව ඉන්නේ ......
දවස ගානේ විවිධ හේතු කියා කියා අපේ පන්සල් කඩනවා .....අහස උසට දවස ගානේ පල්ලි හැදෙනවා ....මේක අරාබිය කරන්නද හදන්නේ .....කව්රුත් දන්නවද නාගරිකව ලගදි අලුතෙන්ම හදපු පන්ලක් තියන තැනක් ...එත් පල්ලි හදපු ඒවා හැමතැනම ..... විල්පත්තුව නුදුරු අනාගතයේම අපිට නැති වෙනවා කියල දැන දැනත් ඇයි අපේ පාලකයින්ට නොපෙනෙන්නේ .....මේකද මේ දේශපාලනය කියන්නේ ......තමන්ට බලය අරන්දීපු අහිංසක මිනිසුන්ට ඇයි මෙහෙම කරන්නේ .....මම මේ කතා කරන්නේ යහපාලනය හරිද වැරදිද කියන එක නෙවි ...සුභ අනාගතය හරිද වැරදිද කියන එක නෙවි.....අපේ රටට වෙන විනාශය ඇයි කාටවත් නොපෙනෙන්නේ .....මේවට අවශ්‍ය වන්නේ දේශපාලන විසදුම්ද .....එවැනි විසදුම් ඇයි හැම වෙලේම සිංහල අපිට වේදනා දෙන විදියට තියන්නේ .....
ඒ මදිවට දවස ගානේ රිය අනතුරු .....දවසකට 5 ක් 6ක් අනිවා මැරෙනවා ....වැඩිපුරම රටට නැති වෙන්නේ තරුණ ජිවිත .... ........ඇයි අපේ රටට මෙහෙම වෙන්නේ ....