නියමයි ත්‍රෙඩ් එක
රෙප් 40+
Rep +
පොඩි නිවැරදි කිරීමක් ,Columbia OV-102 කියන එක කඩන් වැටුනේ 2013 නෙමේ 2003.
https://en.wikipedia.org/wiki/Space_Shuttle_Columbia




)නිදහස් වෙලාවක කියවන්න ඕනි
තැන්ක්ස් මචං අපිත් එක්ක බෙදගත්ට![]()
රේප් දුන්න
මහින්ද රාජපක්ෂ හිටියනම් අනිවාර්යෙන් පොළොන්නරුවේ හදනවා "මහින්ද රාජපක්ෂ අභ්‍යවකාශ මධ්‍යස්ථානය"
ණයවෙලා හරි හදනවා ඒක sure
අපට බැරිද මත්තල වී ටික අයින් කරලා අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් හදන්ඩ?
ඉන්දියාවේ කලගුනේ හොදා නැති වෙලාවට අපේ එකේ rocket එක යවනවා.
නොදැන හිටිය කරුණු ගොඩාරියක් දැන ගත්ත මචන්...
නියමම ත්‍රෙඩ් එකක්...
ගොඩාක් ස්තූතියි මහන්සි වෙලා බෙදා හදා ගත්තට...
හිත ගන්න බැරුව හිටපු දේවල් ගොඩක් සරලව පැහැදිලි කරල තියෙනව...
ස්තූතියි..
(අද දවසට රෙප් දෙන්න බෑලු බං...)
අපට බැරිද මත්තල වී ටික අයින් කරලා අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් හදන්ඩ?
ඉන්දියාවේ කලගුනේ හොදා නැති වෙලාවට අපේ එකේ rocket එක යවනවා.





