ඇයි අභ්‍යවකාෂ යානා මෙච්චර ලොකු????.....

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    නිදහස් වෙලාවක කියවන්න ඕනි :)
    තැන්ක්ස් මචං අපිත් එක්ක බෙදගත්ට
    11.gif

    රේප් දුන්න ;)
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මහින්ද රාජපක්ෂ හිටියනම් අනිවාර්යෙන් පොළොන්නරුවේ හදනවා "මහින්ද රාජපක්ෂ අභ්‍යවකාශ මධ්යස්ථානය"
    ණයවෙලා හරි හදනවා ඒක sure
    අපට බැරිද මත්තල වී ටික අයින් කරලා අභ්‍යවකාශ මධ්යස්ථානයක් හදන්ඩ?
    ඉන්දියාවේ කලගුනේ හොදා නැති වෙලාවට අපේ එකේ rocket එක යවනවා.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    නොදැන හිටිය කරුණු ගොඩාරියක් දැන ගත්ත මචන්...:)
    නියමම ත්‍රෙඩ් එකක්...:love:
    ගොඩාක් ස්තූතියි මහන්සි වෙලා බෙදා හදා ගත්තට...:)
    හිත ගන්න බැරුව හිටපු දේවල් ගොඩක් සරලව පැහැදිලි කරල තියෙනව...
    ස්තූතියි..:yes:
    (අද දවසට රෙප් දෙන්න බෑලු බං...:()
     
    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    නිදහස් වෙලාවක කියවන්න ඕනි :)
    තැන්ක්ස් මචං අපිත් එක්ක බෙදගත්ට
    11.gif

    රේප් දුන්න ;)

    මහින්ද රාජපක්ෂ හිටියනම් අනිවාර්යෙන් පොළොන්නරුවේ හදනවා "මහින්ද රාජපක්ෂ අභ්‍යවකාශ මධ්යස්ථානය"
    ණයවෙලා හරි හදනවා ඒක sure
    අපට බැරිද මත්තල වී ටික අයින් කරලා අභ්‍යවකාශ මධ්යස්ථානයක් හදන්ඩ?
    ඉන්දියාවේ කලගුනේ හොදා නැති වෙලාවට අපේ එකේ rocket එක යවනවා.

    නොදැන හිටිය කරුණු ගොඩාරියක් දැන ගත්ත මචන්...:)
    නියමම ත්‍රෙඩ් එකක්...:love:
    ගොඩාක් ස්තූතියි මහන්සි වෙලා බෙදා හදා ගත්තට...:)
    හිත ගන්න බැරුව හිටපු දේවල් ගොඩක් සරලව පැහැදිලි කරල තියෙනව...
    ස්තූතියි..:yes:
    (අද දවසට රෙප් දෙන්න බෑලු බං...:()

    ගොඩාක් ස්තූතියි
     
    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    අපට බැරිද මත්තල වී ටික අයින් කරලා අභ්‍යවකාශ මධ්යස්ථානයක් හදන්ඩ?
    ඉන්දියාවේ කලගුනේ හොදා නැති වෙලාවට අපේ එකේ rocket එක යවනවා.

    :):):):):):)