ඇයි අභ්‍යවකාෂ යානා මෙච්චර ලොකු????.....

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මහින්ද රාජපක්ෂ හිටියනම් අනිවාර්යෙන් පොළොන්නරුවේ හදනවා "මහින්ද රාජපක්ෂ අභ්‍යවකාශ මධ්යස්ථානය"
    ණයවෙලා හරි හදනවා ඒක sure
    අපට බැරිද මත්තල වී ටික අයින් කරලා අභ්‍යවකාශ මධ්යස්ථානයක් හදන්ඩ?
    ඉන්දියාවේ කලගුනේ හොදා නැති වෙලාවට අපේ එකේ rocket එක යවනවා.

    සිරාවට ඔය ඉන්දියන් රොකට් එකක් කෑල්ලක් ලංකාවට වැටුනම තමයි අපේ එවුන්ට තේරෙන්නෙ
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    බලහං නේ ඒකෙත් හැටි උන් භාණ්ඩයි මිනිස්සුයි ප්‍රවාහනය කරන්න පුළුවන් ඒව හදනව අපි මෙහෙ කූඹි තිය තිය කඩදාසි ප්ලේන් යවනව :sorry: :sorry:
    සිඞ්හලුන්ට කවදා හරියයිද :( :(
    රෙප්

    :sorry:
     

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    බුක්මාක් දාගත්තා මචං.. පස්සෙ කියවලා කොමෙන්ට් එකක් දාන්නම්..