ඇයි අරක්කු මෙච්චර ගණන්????

Dineth1990

Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    halmilla_oa_bot_box_view_only.jpg

    :P:P:P:P


    shaa.... maru bande
     

    Pinkman

    Member
    Sep 11, 2015
    6
    0
    0
    සංස්කෘතික බාධක නේද? අලුතෙන් තැනක් පටන් ගත්තොත් කීයක් ප්‍රශ්න වලට මූන දෙන්න වෙයිද? හැබැයි කිහිපයක්ම තියෙනවා

    Ai ban oya onatharan lankawe gahanne brands.
    Dcsl iD lanka higurana special wage. Vodka Smirnoff wage ewath local hadanawane.
     

    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    සංස්කෘතික බාධක නේද? අලුතෙන් තැනක් පටන් ගත්තොත් කීයක් ප්‍රශ්න වලට මූන දෙන්න වෙයිද? හැබැයි කිහිපයක්ම තියෙනවා

    Ai ban oya onatharan lankawe gahanne brands.
    Dcsl iD lanka higurana special wage. Vodka Smirnoff wage ewath local hadanawane.


    :yes::yes::yes::yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :shocked::shocked::shocked:
    ඕවත් සල්ලි දීලා ගන්න උන් ඉන්නවනේ ඉතිං..

    අන්න බියර් රුපියල් හැටකින් වැඩි කරලලු..
    ලංකාවෙ අරක්කු එකසිය ගාණකින් වැඩි වෙලා..
    වෙලාවට බොන එක නැවැත්තුවෙ..

    :lol:

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇත්තටම බොන්නේ නැද්ද බං?????:shocked::shocked::shocked:
    නෑ බං.. මං බොන එක නැවැත්තුවා.. දැන් ටික කලක් වෙනවා..
    බඩවැල් තුවාල උනා මගේ බීලා වැඩි වෙලා..
    ඒක මතක් වෙනකොට අරක්කු එපා වෙනව බං..
    ගෑස්ට්‍රයිටීස් හැදුනා ඒපාර..
    දැන් අඩුයි.. සිංහල බෙහෙත් වගයක් බීලා..

    පාටියකදි එහෙම බොනවා.. එච්චර තමා..
     

    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    නෑ බං.. මං බොන එක නැවැත්තුවා.. දැන් ටික කලක් වෙනවා..
    බඩවැල් තුවාල උනා මගේ බීලා වැඩි වෙලා..
    ඒක මතක් වෙනකොට අරක්කු එපා වෙනව බං..
    ගෑස්ට්‍රයිටීස් හැදුනා ඒපාර..
    දැන් අඩුයි.. සිංහල බෙහෙත් වගයක් බීලා..

    පාටියකදි එහෙම බොනවා.. එච්චර තමා..

    අප්පට සිරි එහෙමද.....ඒක හොදයි මචං... කොහොමත් ගොඩක් අයට ඕක නවත්තන්න අමරු දෙයක්නේ (මාත් ඇතුලුව ) දැන් අවුලක් නෑ නේද බන්????
    පාර්ටි වලදි බොන්නම වෙනවනේ බන්......