සංස්කෘතික බාධක නේද? අලුතෙන් තැනක් පටන් ගත්තොත් කීයක් ප්රශ්න වලට මූන දෙන්න වෙයිද? හැබැයි කිහිපයක්ම තියෙනවා
Ai ban oya onatharan lankawe gahanne brands.
Dcsl iD lanka higurana special wage. Vodka Smirnoff wage ewath local hadanawane.

![]()
bump
bump

ඇත්තටම බොන්නේ නැද්ද බං?????![]()
නෑ බං.. මං බොන එක නැවැත්තුවා.. දැන් ටික කලක් වෙනවා..
බඩවැල් තුවාල උනා මගේ බීලා වැඩි වෙලා..
ඒක මතක් වෙනකොට අරක්කු එපා වෙනව බං..
ගෑස්ට්රයිටීස් හැදුනා ඒපාර..
දැන් අඩුයි.. සිංහල බෙහෙත් වගයක් බීලා..
පාටියකදි එහෙම බොනවා.. එච්චර තමා..
bump
උඹ සෑහෙන්න මහන්සිවෙලා තියනවා..එළ මචං but what about blue label