ඇයි අර්ජුන් ඇයි ???

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඇයි අර්ජුන් ඇයි ???

    1993 වසරේ තිරගත වූ විජය ධර්ම ශ්‍රී ගේ "ගුරු ගෙදර" යනු ජගත් චමිල සහ යශෝධා විමලධර්ම රඟ පෑ මුල්ම
    සිනමා නිර්මාණය ය.
    එහි නීලා ලෙස රඟ පෑ යොවුන් යශෝධා විසින් රවීන්ද්‍ර රන්දෙණියට තෙපළන තීරණාත්මක දෙබසකි.
    කිසි දා අමතක කළ නොහැකිය.
    "ඒත් ..... ඒ අද්දරටම එනකං ඇයි අර්ජුන් අයියේ මට ඔය ටික නොකිව්වේ."
    නමුත් අද වන විට මේ දෙබස දකින විට මට සිහිවන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු අගමැති තුමා ය.
    එදා නීලා ය ! අද ?



    c41iaaV.jpg



    -SK


     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113

    බය නැත්නම් මොන හත්තලාමකටද පොදු අපේක්ෂකයෙක් ගෙනාවෙ, සිංහය වගේ එන්න තිබ්බනේ, එහෙනම් ඕන විදියට බැංකු කඩාගෙන ඉන්න එකනේ....
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,320
    20,709
    113
    Panadura
    බය නැත්නම් මොන හත්තලාමකටද පොදු අපේක්ෂකයෙක් ගෙනාවෙ, සිංහය වගේ එන්න තිබ්බනේ, එහෙනම් ඕන විදියට බැංකු කඩාගෙන ඉන්න එකනේ....

    26.gif
    26.gif
    26.gif
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    anna FB eke MY3 wa balayata genna weda karapu UPFA - A Brighter Future page eka dan MY3ta gahanawa. hammee...... :lol:

    23843447_10155723342911259_1816947571562203997_n.jpg
     
    • Like
    Reactions: DJU9