අවුරුදු කුමරිය / රෑ රැජින වගේ තරඟ තියන්න ඇත්තම හේතුව මොකක්ද? මට හිතෙන්නේ සල්ලි තියන උන්ට ලස්සන කෙල්ලො හොයාගන්න අවුරුදු ගානකට කලින් කරපු දෙයක් දුරදිග ගිහින් දැන් මේවා පවත්වන්නේ කියලා, මොකක්ද උබගේ ඇදහස?