ඇයි අවුරුද කුමරිය ?

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    අවුරුදු කුමරිය / රෑ රැජින වගේ තරඟ තියන්න ඇත්තම හේතුව මොකක්ද?

    මට හිතෙන්නේ සල්ලි තියන උන්ට ලස්සන කෙල්ලො හොයාගන්න අවුරුදු ගානකට කලින් කරපු දෙයක් දුරදිග ගිහින් දැන් මේවා පවත්වන්නේ කියලා, මොකක්ද උබගේ ඇදහස?
     
    • Like
    Reactions: honesty

    Amstrak

    Active member
  • Nov 15, 2023
    246
    244
    43
    අවුරුදු කුමරිය / රෑ රැජින වගේ තරඟ තියන්න ඇත්තම හේතුව මොකක්ද?

    මට හිතෙන්නේ සල්ලි තියන උන්ට ලස්සන කෙල්ලො හොයාගන්න අවුරුදු ගානකට කලින් කරපු දෙයක් දුරදිග ගිහින් දැන් මේවා පවත්වන්නේ කියලා, මොකක්ද උබගේ ඇදහස?
    රූපවාහිනි නාලිකාවලට අඩු ගානට නලු නිලියො ටිකක් හොයා ගන්ඩ වෙන්නත් පුලුවන්
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    රූපවාහිනි නාලිකාවලට අඩු ගානට නලු නිලියො ටිකක් හොයා ගන්ඩ වෙන්නත් පුලුවන්
    ඔව් ඒකත් ඇත්ත, නාළිකා අයිති කාරයොන්ට වෙන්නත් පුලුවන්