Questions ඇයි ඇමෙරිකාවේ තවම Fahrenheit, Ounce, Miles භාවිතා කරන්නේ?

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,464
    36,400
    113
    මැදමහනුවර
    මම දුරක් km වලින් කිව්වොත් උන් miles වලින් ඉල්ලනවා. උෂ්ණත්වය Celsius වලින් කිව්වොත් උන් Fahrenheit වලින් ඉල්ලනවා. මේ තියෙන්නේ ඇමෙරිකාවේ වතුර බෝතල්වල fluid ounce වලින් දාලා තියන විදිය. ඇයි බං ඒ පරණ ක්‍රම අදටත් පාවිච්චි කරන්නේ ඇමරිකාවේ වෙලත්?

    7sAALSw.png
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,793
    5,785
    113
    US do not change their standards but other countries do

    metric walata yanna ba unge Nuclear power plants hitan awl yanawa
    They do their all science projects in matrics. And all Imperial units are define by using metric system.
     
    • Like
    Reactions: NRTG

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Americans are used to it now, and in order to change it to metric system, they will have to change a lot of things, and It will cost a lot of money and time.

    Only three countries in the world still use the Imperial System. USA, Liberia and Myanmar.
    Canada ත් Imperial System තමයි
     
    • Like
    Reactions: NRTG

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    Because they were stupid and now it is expensive to change the system all of a sudden. But they have started teaching SI in schools now hoping to switch to SI system in the future. Even they know that IS is stupid.
     

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    මගේ අදහස නම්, ඇමරිකාවේ ඉතිහාසය තමයි මේකට හේතුව. එංගලන්තෙන් තම රටට තිබුණු බලපෑම ට විරුද්ධව යමින් සහ එය ජය ගනිමින් තමයි, ඇමරිකාවේ ඉදිරියටය එන්නෙ.

    ඉතින් ඇමරිකාව අදටත් යුරෝපය අනුකරණය කරන්නට අකමැති යි.

    උදා,.....

    දිනය ලියන්නෙ මාසේ මුලට දාලා.

    ගෙදර ලයිට් ස්විච් එක දාන්නෙ විරුද්ධ පැත්තට.

    තාම සතය මුදල් ගනුදෙනු වලදී භාවිතා කරනව. කඩේකින් ඉතිරි මුදල් දෙනකොට සතයත් ලැබෙන්න ඕන.

    භාණ්ඩයක මිල කියන්නේ බදු නැතුව.

    කොමඩ් එකේ හැමතිස්සෙම බාගෙට වතුර පිරිලා. ලංකාවෙන් ආපු දවස් වල හිතුවේ, බ්ලොක් එකක් කියලා.
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,464
    36,400
    113
    මැදමහනුවර
    Api usa kynneth adi angal walinne :lol:
    ඒක විතරයි බං අනික්වා අළුත්. දැන් ලංකාවේ පොඩිලමයිත් උස කියන්නේ මීටර් වලින්

    කොමඩ් එකේ හැමතිස්සෙම බාගෙට වතුර පිරිලා. ලංකාවෙන් ආපු දවස් වල හිතුවේ, බ්ලොක් එකක් කියලා
    මොකද්ද බං ඒ කතාව කොහොමත් කොමඩ් එකේ වතුර ටිකක් තියනවනෙ
    ------ Post added on Oct 24, 2021 at 11:01 PM
     
    • Wow
    Reactions: AlphaStigma

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    ඒක විතරයි බං අනික්වා අළුත්. දැන් ලංකාවේ පොඩිලමයිත් උස කියන්නේ මීටර් වලින්


    මොකද්ද බං ඒ කතාව කොහොමත් කොමඩ් එකේ වතුර ටිකක් තියනවනෙ
    ------ Post added on Oct 24, 2021 at 11:01 PM
    ඒ තියෙන්නෙ වතුර ටිකක් නේ. මෙන්න ඇමරිකන් toilet එකේ වතුර.
     

    Attachments

    • C6gUJQyXQAACTqH.jpg
      C6gUJQyXQAACTqH.jpg
      78.3 KB · Views: 70