මම දුරක් km වලින් කිව්වොත් උන් miles වලින් ඉල්ලනවා. උෂ්ණත්වය Celsius වලින් කිව්වොත් උන් Fahrenheit වලින් ඉල්ලනවා. මේ තියෙන්නේ ඇමෙරිකාවේ වතුර බෝතල්වල fluid ounce වලින් දාලා තියන විදිය. ඇයි බං ඒ පරණ ක්රම අදටත් පාවිච්චි කරන්නේ ඇමරිකාවේ වෙලත්?
They do their all science projects in matrics. And all Imperial units are define by using metric system.US do not change their standards but other countries do
metric walata yanna ba unge Nuclear power plants hitan awl yanawa
Canada ත් Imperial System තමයිAmericans are used to it now, and in order to change it to metric system, they will have to change a lot of things, and It will cost a lot of money and time.
Only three countries in the world still use the Imperial System. USA, Liberia and Myanmar.
ඒක විතරයි බං අනික්වා අළුත්. දැන් ලංකාවේ පොඩිලමයිත් උස කියන්නේ මීටර් වලින්Api usa kynneth adi angal walinne![]()
මොකද්ද බං ඒ කතාව කොහොමත් කොමඩ් එකේ වතුර ටිකක් තියනවනෙකොමඩ් එකේ හැමතිස්සෙම බාගෙට වතුර පිරිලා. ලංකාවෙන් ආපු දවස් වල හිතුවේ, බ්ලොක් එකක් කියලා
ඒ තියෙන්නෙ වතුර ටිකක් නේ. මෙන්න ඇමරිකන් toilet එකේ වතුර.ඒක විතරයි බං අනික්වා අළුත්. දැන් ලංකාවේ පොඩිලමයිත් උස කියන්නේ මීටර් වලින්
මොකද්ද බං ඒ කතාව කොහොමත් කොමඩ් එකේ වතුර ටිකක් තියනවනෙ
------ Post added on Oct 24, 2021 at 11:01 PM