කොහොමද බං මේකට බේට්ට දාන්නේ. වවතුර පුකේ වදින් නැතේයිඒ තියෙන්නෙ වතුර ටිකක් නේ. මෙන්න ඇමරිකන් toilet එකේ වතුර.
කොහොමද බං මේකට බේට්ට දාන්නේ. වවතුර පුකේ වදින් නැතේයිඒ තියෙන්නෙ වතුර ටිකක් නේ. මෙන්න ඇමරිකන් toilet එකේ වතුර.
Ape elekari eke inna lankawe yakkayekut oya widiyata commode eka hadagena tibba nedaඒ තියෙන්නෙ වතුර ටිකක් නේ. මෙන්න ඇමරිකන් toilet එකේ වතුර.
කොහොමද බං මේකට බේට්ට දාන්නේ. වවතුර පුකේ වදින් නැතේයි
Dude it was the British who invented the imperial system and USA got it from the British. Even the British changed their measuring system when they figured out that IS is just stupid but USA was so arrogant that they weren't interested in changing the system. Now they are stuck with itමගේ අදහස නම්, ඇමරිකාවේ ඉතිහාසය තමයි මේකට හේතුව. එංගලන්තෙන් තම රටට තිබුණු බලපෑම ට විරුද්ධව යමින් සහ එය ජය ගනිමින් තමයි, ඇමරිකාවේ ඉදිරියටය එන්නෙ.
ඉතින් ඇමරිකාව අදටත් යුරෝපය අනුකරණය කරන්නට අකමැති යි.
උදා,.....
දිනය ලියන්නෙ මාසේ මුලට දාලා.
ගෙදර ලයිට් ස්විච් එක දාන්නෙ විරුද්ධ පැත්තට.
තාම සතය මුදල් ගනුදෙනු වලදී භාවිතා කරනව. කඩේකින් ඉතිරි මුදල් දෙනකොට සතයත් ලැබෙන්න ඕන.
භාණ්ඩයක මිල කියන්නේ බදු නැතුව.
කොමඩ් එකේ හැමතිස්සෙම බාගෙට වතුර පිරිලා. ලංකාවෙන් ආපු දවස් වල හිතුවේ, බ්ලොක් එකක් කියලා.

naha ban. canada / australia vadipura pawichchi karanne metricCanada ත් Imperial System තමයි
මෙහෙ දිග උසට විතරයි බං ඔය කේස් එක තියෙන්නේ. ලීටරේට කොච්චර කරනවද කියලා මිසක් ගැලුමට කියලා අහන්නෑනෙUs wala nemei ban, lankawe use krana eka gana hitapan.
pvc tube ganna giyama gahala thiyenne mm walin sell karanne agal walin kiyala, nut and bolts wala length eka agal walin, thread size eka mm walin, mehe hardware walin badu ganna oya system dekama dana ganna ona, ita wada oya dek atara conversation ekat dana ganna ona. Anik rata wala oya deken ekai igena ganna ona, mehe dekama master kranna ona.
අර්ත් එක තමයි ඔය ප්ලග් එකේ හිලක් තියෙන්නේ, ස්විච් නෑ.කෝ බං switch? අනික ඕවයෙ earth එකක් නැද්ද?

correction needed !So they state that the preferred system is the metric system.
Metric Conversion Act, was signed on December 23, 1975, by President Gerald R. Ford.... 46 years has gone by...correction needed !

කඩවල් වල උන් අඟල කියන්නේ මිලිමීටර් 32 බටේටනේ. 25 ට තුන්කාල. ඒ වුනාට 25mm දිග ඇනේට අගලේ ඇනේUs wala nemei ban, lankawe use krana eka gana hitapan.
pvc tube ganna giyama gahala thiyenne mm walin sell karanne agal walin kiyala, nut and bolts wala length eka agal walin, thread size eka mm walin, mehe hardware walin badu ganna oya system dekama dana ganna ona, ita wada oya dek atara conversation ekat dana ganna ona. Anik rata wala oya deken ekai igena ganna ona, mehe dekama master kranna ona.
Yes, when we pass the border from USA to Canada, Miles become Kmnaha ban. canada / australia vadipura pawichchi karanne metric
මෙහෙම වතුර තියෙන්න හේතුවක් තියෙනවා. එවිට වැසිකිළියේ දුර්ගන්ධය අඩුයි. මොකද, බෙට්ට කෙලින්ම වතුර යටට යන නිසා, වාතය හා සම්බන්ධ වන කාලය තප්පරයක් වගේ.වාඩිවෙලා බෙට්ට දානකොට මුලින් දාපු බෙටි ටික වතුරෙ පාවෙවී පුකේ ඇතිල්ලෙනවා ඇති.![]()