Questions ඇයි ඇමෙරිකාවේ තවම Fahrenheit, Ounce, Miles භාවිතා කරන්නේ?

DjAnomaly

Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    H5e1e76625544433c9415180ea1428c8dl.jpg

    Auatraliawe plug socket
    maxresdefault.jpg

    Europe plug socket
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,054
    113
    ආශ්චර්යමත් රටක
    කොහොමද බං මේකට බේට්ට දාන්නේ. වවතුර පුකේ වදින් නැතේයි

    වාඩිවෙලා බෙට්ට දානකොට මුලින් දාපු බෙටි ටික වතුරෙ පාවෙවී පුකේ ඇතිල්ලෙනවා ඇති. 🤭
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    මගේ අදහස නම්, ඇමරිකාවේ ඉතිහාසය තමයි මේකට හේතුව. එංගලන්තෙන් තම රටට තිබුණු බලපෑම ට විරුද්ධව යමින් සහ එය ජය ගනිමින් තමයි, ඇමරිකාවේ ඉදිරියටය එන්නෙ.

    ඉතින් ඇමරිකාව අදටත් යුරෝපය අනුකරණය කරන්නට අකමැති යි.

    උදා,.....

    දිනය ලියන්නෙ මාසේ මුලට දාලා.

    ගෙදර ලයිට් ස්විච් එක දාන්නෙ විරුද්ධ පැත්තට.

    තාම සතය මුදල් ගනුදෙනු වලදී භාවිතා කරනව. කඩේකින් ඉතිරි මුදල් දෙනකොට සතයත් ලැබෙන්න ඕන.

    භාණ්ඩයක මිල කියන්නේ බදු නැතුව.

    කොමඩ් එකේ හැමතිස්සෙම බාගෙට වතුර පිරිලා. ලංකාවෙන් ආපු දවස් වල හිතුවේ, බ්ලොක් එකක් කියලා.
    Dude it was the British who invented the imperial system and USA got it from the British. Even the British changed their measuring system when they figured out that IS is just stupid but USA was so arrogant that they weren't interested in changing the system. Now they are stuck with it :lol:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ඔතන මම දන්න විදිහට බ්‍රිතාන්‍ය ස්ටෑන්ඩර්ඩ් එක ෆලෝ නොකරපු ලොකු කම වගේ එක්ක නේ ද?
     
    • Like
    Reactions: nalinpr

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    Us wala nemei ban, lankawe use krana eka gana hitapan.
    pvc tube ganna giyama gahala thiyenne mm walin sell karanne agal walin kiyala, nut and bolts wala length eka agal walin, thread size eka mm walin, mehe hardware walin badu ganna oya system dekama dana ganna ona, ita wada oya dek atara conversation ekat dana ganna ona. Anik rata wala oya deken ekai igena ganna ona, mehe dekama master kranna ona.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,460
    36,393
    113
    මැදමහනුවර
    Us wala nemei ban, lankawe use krana eka gana hitapan.
    pvc tube ganna giyama gahala thiyenne mm walin sell karanne agal walin kiyala, nut and bolts wala length eka agal walin, thread size eka mm walin, mehe hardware walin badu ganna oya system dekama dana ganna ona, ita wada oya dek atara conversation ekat dana ganna ona. Anik rata wala oya deken ekai igena ganna ona, mehe dekama master kranna ona.
    මෙහෙ දිග උසට විතරයි බං ඔය කේස් එක තියෙන්නේ. ලීටරේට කොච්චර කරනවද කියලා මිසක් ගැලුමට කියලා අහන්නෑනෙ
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    කෝ බං switch? අනික ඕවයෙ earth එකක් නැද්ද?
    අර්ත් එක තමයි ඔය ප්ලග් එකේ හිලක් තියෙන්නේ, ස්විච් නෑ.
    ps:- 110V හින්දලු ස්විච් නැත්තේ, ස්විච් එක බ්‍රේකර් (ෆියුස්) එක්කලු එන්නේ.
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,458
    113
    Metrication (System change from Imperial to Metric) cost money....That's the primary concern for a large country like the US. So they state that the preferred system is the metric system.
    Other than US, the only other countries are Liberia & Burma.

    Often habit has an insular nature (just like 69 lakhs of retards keep on believing about Rajapakses') :P
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,912
    2,519
    113
    colombo
    Us wala nemei ban, lankawe use krana eka gana hitapan.
    pvc tube ganna giyama gahala thiyenne mm walin sell karanne agal walin kiyala, nut and bolts wala length eka agal walin, thread size eka mm walin, mehe hardware walin badu ganna oya system dekama dana ganna ona, ita wada oya dek atara conversation ekat dana ganna ona. Anik rata wala oya deken ekai igena ganna ona, mehe dekama master kranna ona.
    කඩවල් වල උන් අඟල කියන්නේ මිලිමීටර් 32 බටේටනේ. 25 ට තුන්කාල. ඒ වුනාට 25mm දිග ඇනේට අගලේ ඇනේ
     
    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    naha ban. canada / australia vadipura pawichchi karanne metric
    Yes, when we pass the border from USA to Canada, Miles become Km

    වාඩිවෙලා බෙට්ට දානකොට මුලින් දාපු බෙටි ටික වතුරෙ පාවෙවී පුකේ ඇතිල්ලෙනවා ඇති. 🤭
    මෙහෙම වතුර තියෙන්න හේතුවක් තියෙනවා. එවිට වැසිකිළියේ දුර්ගන්ධය අඩුයි. මොකද, බෙට්ට කෙලින්ම වතුර යටට යන නිසා, වාතය හා සම්බන්ධ වන කාලය තප්පරයක් වගේ.
    දැන් ලාංකාවේ toilet යන කොට තමයි අප්පිරියාවක් දැනෙන්නේ......
    ------ Post added on Oct 25, 2021 at 6:54 PM
     
    • Like
    Reactions: subspace