ඇයි ඉතින් නික්ම ගිය...

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    සුන්දර ම වදන් ගෙන
    මා අසල අතහැරිය...
    මල් සිනිඳු දෑත් යුග
    කඩදාසි තුරුල්වුන...

    මා ඉතින් හැප්පෙද්දී
    වේගවත් නුඹෙ හුස්ම...
    ඇත්තටම නුඹ එක්ක
    තරහවක් තිබුනෙ නැත...

    රෝස පැහැ ගවොමට ය
    මහ ගොඩක් හැඩැති නුඹ...
    ඇයි ඉතින් එක්වරම
    අතරමැද නික්ම ගිය...

    2306140708
    #spn
     

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    Mokadda awula Ada?
    Boot case da ?
    කැල්ල පැනල ගියාද?
    නෑ, මේක වෙනම සිද්ධියක්... ඒකට අදාළව කවි 11 ක් තියනවා. ඒ ටික ඔක්කොම දාලා list එකක් දාන්නම්. අදහසක් ගන්න පුළුවන් වෙයි... :-)
    අනික මේවා ප්‍රබන්ධ... :D
     
    • Love
    • Wow
    Reactions: NRTG and Solo Rider

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    නෑ, මේක වෙනම සිද්ධියක්... ඒකට අදාළව කවි 11 ක් තියනවා. ඒ ටික ඔක්කොම දාලා list එකක් දාන්නම්. අදහසක් ගන්න පුළුවන් වෙයි... :-)
    අනික මේවා ප්‍රබන්ධ... :D
    නියමයි, එව්වා ටික දාන්න,,,,, 👌
     
    • Like
    Reactions: kinkon and s.p.n