සුන්දර ම වදන් ගෙන
මා අසල අතහැරිය...
මල් සිනිඳු දෑත් යුග
කඩදාසි තුරුල්වුන...
මා ඉතින් හැප්පෙද්දී
වේගවත් නුඹෙ හුස්ම...
ඇත්තටම නුඹ එක්ක
තරහවක් තිබුනෙ නැත...
රෝස පැහැ ගවොමට ය
මහ ගොඩක් හැඩැති නුඹ...
ඇයි ඉතින් එක්වරම
අතරමැද නික්ම ගිය...
2306140708
#spn
මා අසල අතහැරිය...
මල් සිනිඳු දෑත් යුග
කඩදාසි තුරුල්වුන...
මා ඉතින් හැප්පෙද්දී
වේගවත් නුඹෙ හුස්ම...
ඇත්තටම නුඹ එක්ක
තරහවක් තිබුනෙ නැත...
රෝස පැහැ ගවොමට ය
මහ ගොඩක් හැඩැති නුඹ...
ඇයි ඉතින් එක්වරම
අතරමැද නික්ම ගිය...
2306140708
#spn
