ඇයි ඉතිරි ප්‍රතිඵලය නොකීවේ ?

danny jey

Active member
  • Sep 1, 2024
    91
    176
    33
    අඩකටත් වඩා ප්‍රතිඵල ප්‍රකාශ කිරීමට තියෙද්දි ඇයි ඒ ප්‍රතිඵලය ප්‍රකාශ නොකළේ....... 🤔
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    රනිල් ගේමක් ගැහුවා.

    දැන් ප්‍රශ්නයක් හදලා,
    ඒක විසදෙන කම් රනිල් තව දුරටත් ජනාධිපති..
     
    • Haha
    Reactions: elajani

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,692
    5,898
    113
    අව්ලක් තියෙනව පොඩි, ඒකයි. ඔක්කොම කනපිට වෙන්න යන්නෙ 😌
     

    danny jey

    Active member
  • Sep 1, 2024
    91
    176
    33
    එක්කෝ මෙතන තියෙන විද්‍යාත්මක තත්වය මාධ්‍යය හරි ජනතාවට පැහැදිලි කරන්න ඕනි.. හරි අඩකටත් වඩා ප්‍රතිඵල මාධ්‍යයට ප්‍රකාශ නොකර ඊයේ රෑ ඉදලා ඇදලා ඇදලා මේ මොකද කරන්න යන්නේ 😇
     
    • Haha
    Reactions: JohnSnow

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අඩකටත් වඩා ප්‍රතිඵල ප්‍රකාශ කිරීමට තියෙද්දි ඇයි ඒ ප්‍රතිඵලය ප්‍රකාශ නොකළේ....... 🤔
    ප්‍රතිපලය හැම එකම මාධ්‍ය වලට දෙන්න ඕනෙමයි කියල නීතියක් නෑ බන්.
     
    • Wow
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,287
    32,013
    113
    අඩකටත් වඩා ප්‍රතිඵල ප්‍රකාශ කිරීමට තියෙද්දි ඇයි ඒ ප්‍රතිඵලය ප්‍රකාශ නොකළේ....... 🤔
    මැ. කො. එහෙම කරන්නෙ නැතුව කොහොමද press තියන්නෙ, රටේ සෑම දිස්ත්‍රික්කයේම සමස්ථ පළමු ප්‍රතිඵලය නොදී press තියන්න පුලුවන්ද? දෙවන මනාපයක් ගැන
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    credibility එක ලොස්ට් වෙනවා කොමිසමෙ
    කොමිසමේ ක්‍රෙඩිබිලිටි එක විතරක් නොවෙයි, සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉල්ලපු වෙලාවේ මැතිවරණ කොමසාරිසුත් පැය ගානක් ලොස්ට් වෙලා හිටියා.
     
    • Like
    Reactions: Kodiya97

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,452
    113
    It may be obvious to the people who are at counting centres. To gain the trust of general public, it must be revealed first, and then go for the second count.
    I agree with what you say. He should say at least why he thinks so when all the reults are not in yet. I have been in counting centres for a number of elections but not in recent times.