Obvious reason is nobody reached the magic 50%.අඩකටත් වඩා ප්‍රතිඵල ප්‍රකාශ කිරීමට තියෙද්දි ඇයි ඒ ප්‍රතිඵලය ප්‍රකාශ නොකළේ.......![]()
කිව්වොත් මොකද වෙන්නේObvious reason is nobody reached the magic 50%.![]()
It may be obvious to the people who are at counting centres. To gain the trust of general public, it must be revealed first, and then go for the second count.Obvious reason is nobody reached the magic 50%.![]()
credibility එක ලොස්ට් වෙනවා කොමිසමෙIt may be obvious to the people who are at counting centres. To gain the trust of general public, it must be revealed first, and then go for the second count.
ප්‍රතිපලය හැම එකම මාධ්‍ය වලට දෙන්න ඕනෙමයි කියල නීතියක් නෑ බන්.අඩකටත් වඩා ප්‍රතිඵල ප්‍රකාශ කිරීමට තියෙද්දි ඇයි ඒ ප්‍රතිඵලය ප්‍රකාශ නොකළේ.......![]()
මැ. කො. එහෙම කරන්නෙ නැතුව කොහොමද press තියන්නෙ, රටේ සෑම දිස්ත්‍රික්කයේම සමස්ථ පළමු ප්‍රතිඵලය නොදී press තියන්න පුලුවන්ද? දෙවන මනාපයක් ගැනඅඩකටත් වඩා ප්‍රතිඵල ප්‍රකාශ කිරීමට තියෙද්දි ඇයි ඒ ප්‍රතිඵලය ප්‍රකාශ නොකළේ.......![]()
කොමිසමේ ක්‍රෙඩිබිලිටි එක විතරක් නොවෙයි, සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉල්ලපු වෙලාවේ මැතිවරණ කොමසාරිසුත් පැය ගානක් ලොස්ට් වෙලා හිටියා.credibility එක ලොස්ට් වෙනවා කොමිසමෙ
I agree with what you say. He should say at least why he thinks so when all the reults are not in yet. I have been in counting centres for a number of elections but not in recent times.It may be obvious to the people who are at counting centres. To gain the trust of general public, it must be revealed first, and then go for the second count.