ඇයි උන්ට බැරි...?

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඇයි රට පාලනය කරන ඇත්තන්ට මෙහෙම හිතන්න බැරි...

    රටට විදේශ විනිමය ගෙනෙන ප්‍රදාන අපනයන බෝග වන තේ වගාව, පොල් වගාව රබර් සහ ස්පයිසස් ගම්මිරිස් කුරුදු වගේ දේවල් මහා පරිමානයෙන් වගා කරන්න...
    වී මහා පරිමානයෙන්න් වගා කරන්න / කරවන්න
    හේන් ගොවිතැන් වලින් උපරිම ආයෝජනය ලබා ගන්න...
    එලවලු පලතුරු මහා පරිමානයෙන් වගා කරවන්න
    මී පැනි කිතුල් පැනි මහා පරිමානයෙන් සිද්ද කරන්න
    වේවැල් ආශ්‍රිත නිශ්පාදන මහා පරිමානයෙන් නිශ්පාදනය කරවන්න
    මත්ස්‍ය අස්වැන්න මහා පරිමානයෙන් සිද්ද කරන්න සහ අතිරික්තය රට පටවන්න
    සුද්දන්ට ලංකාවෙ ටැක්ස් ෆ්‍රී කරන්න උන්ට ලංකාවෙ ඇවිදින්න ආස හිතෙන තැන් නිර්මානය කරන්න
    සතොස පොඩි ලාබෙන් වැඩි සේල් එකක් කරන්න සහ සේවා පුළුල් කරන්න
    පලතුරු එලවලු රට පටවන්න
    කොච්චර දේවල් තියෙනව ද...

    ඇයි උන්ට බැරි...? අපිට හෙන ගැහුවෙ මේවා නැති නිසා නෙවෙයි ද ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    :rofl:
    සුද්දො දිහා බලං අතේ ගහන්නද බං උන්ට ‍ෆ්‍රී කරන්න ඕනෙ කියන්නෙ :lol:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ඇයි?

    ලංකාවේ හදන ඒවා පිටරට යැව්ව කියලා පාලනය කරන උන්ට සත පහක්වත් හම්බෙන්නෙ නෑ නෙ .
    රටින් ගෙන්නන්න හැම මගුලකටම උන්ට කොමිස් එකක් එනවා ..
    ඒකට ආන්ඩුව කවුද කියාලා අදාල නෑ :lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලංකාවේ හදන ඒවා පිටරට යැව්ව කියලා පාලනය කරන උන්ට සත පහක්වත් හම්බෙන්නෙ නෑ නෙ .
    රටින් ගෙන්නන්න හැම මගුලකටම උන්ට කොමිස් එකක් එනවා ..
    ඒකට ආන්ඩුව කවුද කියාලා අදාල නෑ :lol:

    එහෙනං ඇයි බං දැන් ඔය තේ එහෙම යවන්නෙ ? :eek:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    එහෙනං ඇයි බං දැන් ඔය තේ එහෙම යවන්නෙ ? :eek:

    යවන ප්‍රමානය ගැන හොයලා බැලුවොත් ඇඩෙයි... දැන් වැඩිපුරම ඉල්ලුම තියෙන්නෙ ඉන්දියන් සහ කෙන්යන් ටී වලට.. සිලෝන් ටී මාකට් එක අඩු වෙලා තියෙන්නෙ පාලන මිලක් නැති නිසා
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    :rofl:
    සුද්දො දිහා බලං අතේ ගහන්නද බං උන්ට ‍ෆ්‍රී කරන්න ඕනෙ කියන්නෙ :lol:

    ලංකාවෙ ගහන අරුම පුදුම ටැක්ස් එක නිසා වියදම් කරන්න කැමති නෑ.... ගනන් වැඩි කියනවා... උනුත් කම්පෙයාර් කරලා බලනවා නේ... වෙන රටවල් වල එයාර් පූට් එකේදි ටැක්ස් එක රිටන් ගන්න ෆැසිලිටීස් හදලා තියෙන්නෙ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය ප්‍රතිපත්ති ප්‍රකාශන වල ඕව දැනටමත් තියෙන්නේ ඕනේ තරන්.

    හිතන එකයි කරන එකයි දෙකක් ඒකයි වෙලා තියෙන්නෙ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    යවන ප්‍රමානය ගැන හොයලා බැලුවොත් ඇඩෙයි... දැන් වැඩිපුරම ඉල්ලුම තියෙන්නෙ ඉන්දියන් සහ කෙන්යන් ටී වලට.. සිලෝන් ටී මාකට් එක අඩු වෙලා තියෙන්නෙ පාලන මිලක් නැති නිසා

    නෑනෙ බං. argument එක ලංකාවෙ නිශ්පාදන රට යවන්නැත්තෙ දේශපාලඥයන්ට ඒකෙන් කීයක්වත් උන්ගෙ අතට එන්නෙ නැති නිසා. ඒ කියන විදිහට මේ දැන් යවන කොච්චර හරිවත් යවන්නැතුව ඉන්න ඕනෙ.

    ඇත්තම සිද්ධිය ගොඩක් සංකීර්ණයි බං. මිනිස්සු ඒ සංකීර්ණ භාවය වහගන්න තමන්ගෙ තියෙන අකමැත්ත ද්වේශයත් එක්ක එකතු කරල සම්පූර්ණ ප්‍රශ්නෙම දේශපාලඥයන්ට බාර දෙනව. ඒකෙන් හිතට සැනසීම් දෙකක් ලැබෙනව. එකක් සංකීර්ණ ප්‍රශ්නෙ ගැන හිත වෙහෙසවල හිතන්න ඕන්නෑ මොකද උත්තරේ සරලයි දේශපාලඥයන්ට අතට ගානක් එන්නැති නිසා යවන්නැත්තෙ.
    අනික් සැනසීම ප්‍රශ්නෙට blame කරන්න පිරිසක් හම්බවෙනව.

    ලංකාවෙ internet පාවිච්චි කරන community එක සම්පූර්ණයෙන්ම guide වෙන්නෙ මේ mental confusion එකෙං සහ ඒකත් එක්ක cope කරන්න ගොඩනාඟාගන්න සරල මතවාද වලිං :( දේශපාලඥයන්ට වඩා මේක හානිකරයි :( වැඩිම තොරතුරු ප්‍රමාණෙකට ලංකාවෙ ලේසියෙන් access තියෙන පිරිස මේ විදිහට තමන්ගෙ මුලු confusion එකම කිහිප දෙනෙකුට project කරල බේරෙනව කියන්නෙ සෑහෙන සෝචනීය තත්වයක් :( පුලුවන්නං contrapoints කියල කෙල්ලෙක් ඉන්නව දේශපාලනේ මිනිස්සු හිතන විදිහ ගැන හොඳ විග්‍රහයක් කරනව. තව ඉස්සරහට මොන මොන තියරි ඉදිරිපත් වෙයිද දන්නෑ මේ ප්‍රශ්න සේරම විග්‍රහ කරගන්න :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලංකාවෙ ගහන අරුම පුදුම ටැක්ස් එක නිසා වියදම් කරන්න කැමති නෑ.... ගනන් වැඩි කියනවා... උනුත් කම්පෙයාර් කරලා බලනවා නේ... වෙන රටවල් වල එයාර් පූට් එකේදි ටැක්ස් එක රිටන් ගන්න ෆැසිලිටීස් හදලා තියෙන්නෙ

    ටැක්ස් හින්ද වියදම් කරන්න කැමති නෑ
    ටැක්ස් අයිං කලොත් වියදම් කරන්න ඕනෙ නෑ
    වෙනසක් වෙනවද බං ? ඕක අමතක කරල දාපං. ඕක විකාර යෝජනාවක්. ලංකාවෙ සමාජය තියෙන්න ඕනෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ ජීවිතය පහසු කරන්න මිසක් වෙන රටවල් වල මිනිස්සුන්ගෙ ජීවිත පහසු කරන්න නෙමේ. ඒ යෝජනාව විකාර සහගත නිසා විකාර සහගත comment එකක් දැම්මෙ. මං දාපු අනික් comment එක බලන්න :sorry:
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    පිටරටින් ගෙන්නන ගොඩක් තාක්ෂණික උපකරණවලට විකල්ප මෙහෙ එවුන් හදනවා බං. ඒත් ඒවා දියුණු කරලා අපේ ප්‍රෙයා්ජනයට ගන්න පාලකයෝ/නිලධාරී කැමති නැහැ. මොකද කොමිෂන් ගහන්න බැහැනේ ඒවා ගත්තොත්. අපේ ටෙක්වල කොල්ලො කීපදෙනෙක්ම හදලා තියෙනවා කෝච්චි සිග්නල් කණු. යන්නේ රුපියල් විසිදාහක් විතර එකකට. ඒත් පිටරටින් ගේන්නේ ලක්ෂ 20 පන්නලා. පිටරට ඒවාට වැඩි අපේ එවුන් හදපුවා තාක්ෂණයෙන් දියුණුයි. හරස් පාරක දී ගේට්ටු වැහිලා නැත්තං ඩ්‍රයිවර්ට දන්නවා. ඒ වගේම ඒ හරස් පාර හරහා යන වාහනවලට පොඩි ගැජට් එකක් හයි කළහම කෝච්චිය එනවා නම් මීටර ගණනාවක් තියලා සිග්නල් එකක් දෙනවා සිග්නල් කණුවෙන්.

    ඒ වගේම තමයි ජපන් ටෙක් එකේ කොල්ලෙක් හැදුවා ට්‍රැෆික් ලයිට් සිස්ටම් එකක්. ඒකෙදී ට්‍රැෆික් එක වැඩි පාරට ඔටෝමැටිකලි වැඩි කාලයක් දෙනවා වාහනවලට ගමන් කරන්න. ඒවගේම තමයි ඇම්බියුලන්ස් එකක් වගේ ඉමජන්සි වාහනවලට ක්ෂණිකව පාර ක්ලියර් කරලා දෙනවා. ඔය වගේ පට්ට ගැජට් හදපු තරුණ පොරවල් සෙට් එකක් ඉන්නවා. උන් ඒවා තියාගෙන ගෙදරට වෙලා ඉන්නවා. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය මේවට මුල් වෙලා මේ තරුණයන්ගේ නිර්මාණ තවත් වැඩිදියුණු කරලා අපේ පාවච්චියට ගන්න ඕනේ. එකතොට පිටරටට ඇදිලා යන සල්ලි කොච්චරනං ඉතිරි වෙයිද. මේවා ඉතිං හීන තමයි ලංකාවේ නම්. නවෝත්පාදනය කියලා ලස්සන වචනය පාවිච්චි කළාට ඒවා කතාවට විතරයි. අර කුණු ප්‍රශ්නයට හදපු වාහනයට මොකද වෙලා තියෙන්නේ. ඒක පාවිච්චියට ගන්නවද. නැහැ. ප්‍රශ්න කුණු කරගෙන පිටරටින් වැඩි ගාණට ගෙන්නන එක තමයි අද දේශපාලනය.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ප්‍රති අපනයන මගුලක් හින්ද ඇමතිවරු කීපදෙනෙක් රජවෙනවා.... ගොවියට එල්ලෙන්න වැල් නැති වෙනවා..... මේව ගැන වගකියන ඇමතිවරු නමට විතරයි.... තේ ගම්මිරිස් සාදික්කා ඔක්කොම වල පල්ලට.....