ඇයි රට පාලනය කරන ඇත්තන්ට මෙහෙම හිතන්න බැරි...
රටට විදේශ විනිමය ගෙනෙන ප්‍රදාන අපනයන බෝග වන තේ වගාව, පොල් වගාව රබර් සහ ස්පයිසස් ගම්මිරිස් කුරුදු වගේ දේවල් මහා පරිමානයෙන් වගා කරන්න...
වී මහා පරිමානයෙන්න් වගා කරන්න / කරවන්න
හේන් ගොවිතැන් වලින් උපරිම ආයෝජනය ලබා ගන්න...
එලවලු පලතුරු මහා පරිමානයෙන් වගා කරවන්න
මී පැනි කිතුල් පැනි මහා පරිමානයෙන් සිද්ද කරන්න
වේවැල් ආශ්‍රිත නිශ්පාදන මහා පරිමානයෙන් නිශ්පාදනය කරවන්න
මත්ස්‍ය අස්වැන්න මහා පරිමානයෙන් සිද්ද කරන්න සහ අතිරික්තය රට පටවන්න
සුද්දන්ට ලංකාවෙ ටැක්ස් ෆ්‍රී කරන්න උන්ට ලංකාවෙ ඇවිදින්න ආස හිතෙන තැන් නිර්මානය කරන්න
සතොස පොඩි ලාබෙන් වැඩි සේල් එකක් කරන්න සහ සේවා පුළුල් කරන්න
පලතුරු එලවලු රට පටවන්න
කොච්චර දේවල් තියෙනව ද...
ඇයි උන්ට බැරි...? අපිට හෙන ගැහුවෙ මේවා නැති නිසා නෙවෙයි ද ?

දේශපාලඥයන්ට වඩා මේක හානිකරයි 