පොශ් විදියට සල්ලි නෑ කියලා කියන විදිහබඳිනවා නම් බඳින්න ඕන පුළුවන් තරම් දේවල් හරියටම ගැළපෙන, තමන්ගෙ හොඳම යාලුවා කරගන්න පුළුවන් තරම් විශ්වාසවන්ත කෙල්ලෙක්. බඳින්න ඕනවට බොරුවට ගලපගන්න එ්වාගෙ ලොකු පැවැත්මක් නෑ. කවුරු හරි කෙල්ලෙක් එක්ක ඉන්න එක, කතාබහ කරන එක හිතට සැනසීමකට වඩා වාතයක් වගේ නම් එහෙම අයව බලෙන් කරේ එල්ලගෙන වැඩක් නෑ. එහෙම බැඳල එකට ඉන්න පුළුවන් හොඳ කෙනෙක් තාම හම්බෙලා නැති නිසා බැඳලා නෑ.

බෝයි කැමති නෑ දැන්ම බදින්නඇත්තම් හේතුව මොකක්ද කසාදයක් කර නොගන්න හේතුව...?
දේශපාලනය ගැන දේවල් කියන්න එපා ත්රෙඩ් එකේ.
E ithin oyala Gay nisaneබෝයි කැමති නෑ දැන්ම බදින්න
29 yi not married yet.
දේශපාලනය ගැන දේවල් කියන්න එපා ත්රෙඩ් එකේබඳිනවා නම් බඳින්න ඕන පුළුවන් තරම් දේවල් හරියටම ගැළපෙන, තමන්ගෙ හොඳම යාලුවා කරගන්න පුළුවන් තරම් විශ්වාසවන්ත කෙල්ලෙක්. බඳින්න ඕනවට බොරුවට ගලපගන්න එ්වාගෙ ලොකු පැවැත්මක් නෑ. කවුරු හරි කෙල්ලෙක් එක්ක ඉන්න එක, කතාබහ කරන එක හිතට සැනසීමකට වඩා වාතයක් වගේ නම් එහෙම අයව බලෙන් කරේ එල්ලගෙන වැඩක් නෑ. එහෙම බැඳල එකට ඉන්න පුළුවන් හොඳ කෙනෙක් තාම හම්බෙලා නැති නිසා බැඳලා නෑ.
ඇත්තවශයෙන්ම මං ගැන නෙමේ කිව්වෙe kiuwe
Gedarin case nadda? relationship ekak tibilama nadda bnSo far, no reason to get married

Gedarin case nadda?
relationship ekak tibilama nadda bn![]()