ඇයි උබ බදින්නෙ නැත්තෙ?

VimangaLK

Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    බඳිනවා නම් බඳින්න ඕන පුළුවන් තරම් දේවල් හරියටම ගැළපෙන, තමන්ගෙ හොඳම යාලුවා කරගන්න පුළුවන් තරම් විශ්වාසවන්ත කෙල්ලෙක්. බඳින්න ඕනවට බොරුවට ගලපගන්න එ‍්වාගෙ ලොකු පැවැත්මක් නෑ. කවුරු හරි කෙල්ලෙක් එක්ක ඉන්න එක, කතාබහ කරන එක හිතට සැනසීමකට වඩා වාතයක් වගේ නම් එහෙම අයව බලෙන් කරේ එල්ලගෙන වැඩක් නෑ. එහෙම බැඳල එකට ඉන්න පුළුවන් හොඳ කෙනෙක් තාම හම්බෙලා නැති නිසා බැඳලා නෑ.
    පොශ් විදියට සල්ලි නෑ කියලා කියන විදිහ :cool:
     
    • Haha
    Reactions: Jihadi john

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    678
    795
    93
    බඳිනවා නම් බඳින්න ඕන පුළුවන් තරම් දේවල් හරියටම ගැළපෙන, තමන්ගෙ හොඳම යාලුවා කරගන්න පුළුවන් තරම් විශ්වාසවන්ත කෙල්ලෙක්. බඳින්න ඕනවට බොරුවට ගලපගන්න එ‍්වාගෙ ලොකු පැවැත්මක් නෑ. කවුරු හරි කෙල්ලෙක් එක්ක ඉන්න එක, කතාබහ කරන එක හිතට සැනසීමකට වඩා වාතයක් වගේ නම් එහෙම අයව බලෙන් කරේ එල්ලගෙන වැඩක් නෑ. එහෙම බැඳල එකට ඉන්න පුළුවන් හොඳ කෙනෙක් තාම හම්බෙලා නැති නිසා බැඳලා නෑ.
    දේශපාලනය ගැන දේවල් කියන්න එපා ත්‍රෙඩ් එකේ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    ඇත්තවශයෙන්ම මං ගැන නෙමේ කිව්වෙ

    අර කට්ටියක් ඉන්නෙ පොෂ්

    අපි බදින්නෙ නෑ කියාගෙන
     
    • Wow
    Reactions: Psiko

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    Gedarin case nadda?

    Never been so bad that I couldn't just brush it off

    relationship ekak tibilama nadda bn
    :rolleyes:

    Never to the point that I felt "I want to be with this one forever"
     
    • Like
    Reactions: Psiko