ඇයි උඹ ඔච්චර හයියෙන් යන්නේ?

randext86

Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    ඇයි උඹ ඔච්චර හයියෙන් යන්නේ?


    දවසක් රොකට් එකකුයි ප්ලේන් එකකුයි ප්ලේන්ටියක් බොනගමන් පොඩි කතාවක් දැම්මලු.

    ප්ලේන් එක අහනවලු රොකට් එකෙන් "මචං, ඇයි උඹ ඔච්චර හයියෙන් යන්නේ?" කියලා. :confused::confused::confused:

    එතකොට රොකට් එක මෙහෙම කිව්වලු
    "උඹ මේ මගුලක් කතාකරනවා, පුකට ගිනිතිබ්බනම් උඹටත් තේරෙයි" :angry::angry::angry::angry:

    0093060913154345rocketc.jpg