ඇයි එක පාරට සුදු ඉරි අඳින්නේ?

redhat

Well-known member
  • Aug 2, 2008
    3,139
    2,538
    113
    Redhat lab - Aukland
    ඇයි එක පාරට සුදු ඉරි අඳින්නේ?

    ඇයි එක පාරට සුදු ඉරි අඳින්නේ?


    දැන් ඕකට කොච්චර වියදම් වෙනවද?

    උත්සවයකුත් තියනවා ලු !!

    මාර්ග අනතුරු අඩු කරන්න වෙන කරන්න දේවල් ඇත්තෙම නැද්ද?


    ඇත්තටම වෙන කරන්න වැදගත් වැඩක් නැද්ද?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුන්ට මොලේ හොද නැ මචන් වෙන මොකුත් නෙමේ, මීහරක් බානක්නෙ රට පාලනේ කරන්නෙ, ඒකයි ඔහොම ගොන් වැඩ කරන්නෙ.
     
    • Like
    Reactions: Fernando100

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    මුන්ට මොලේ හොද නැ මචන් වෙන මොකුත් නෙමේ, මීහරක් බානක්නෙ රට පාලනේ කරන්නෙ, ඒකයි ඔහොම ගොන් වැඩ කරන්නෙ.
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    YELOW_lankanewsalert_21_11_2016.jpg
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ලබන දෙසැම්බර් 01 සිට පදික මාරුව සදහා ඇති කහ ඉරි සුදු පැහැයෙන් වර්ණ ගැන්වීමට සුදානමක් පවතින බව වාර්තා වෙනවා . එහි ආරම්භයක් ලෙස ලබන 01 වනදා කොළඹ මහ නගර සභාවේ රථ වාහන අංශයේ ඉංජිනේරු ඒකකයේ මෙහෙයවීමෙන් බස්නාහිර පළාත් අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට ඇති කහ ඉර සංකේතාත්මකව සුදු පැහැ ගැන්වීමට නියමිතයි .
    පසුව දිවයින පූරාම කහ පැහැති පදික මාරුව වෙනුවව එය සුදු පැහැයෙන් වර්ණ ගැන්වීමට නියමිතයි .මේ සදහා රජය විසින් විශාල මුදලක් වැය කරනු ඇති බවද සදහන්.

    Read more at http://lankanewsalert.com/archives/57360#5o6ubQrejFOh0DwW.99
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ජාත්‍යන්තර ප්‍රමිතීන් වලට අනුගත වීමට.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    කොමිස් කුට්ටිය කඩාගන්න වැඩක් කරන්න එපැයි... මහ මැටි මෝල් වැඩක් බන්ස් මේක කලු එක්ක කහපාට තමයි වැඩියෙන් පේන්නේ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජාත්‍යන්තර ප්‍රමිතීන් වලට අනුගත වීමට.
    අම්මප ,එහෙනම් ජාත්යන්තර ප්‍රමිතියට අනුගත වෙන්ඩ වෙන්නැති මහ බැකුව හොරා කාල බිලියන් 15කට විද්දෙ.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,672
    13,420
    113
    ඕක විජාතික කුමන්ත්‍රණයක මුලාරම්ම්භයක්.
    අපේ රට සුද්දන්ට විකුනන්නයි හදන්නේ
    සුද්දෝ මෙහෙට එන්න කලින් උන්ට පාර මාරුවෙන්න ලේසි වෙන්න තමයි ඔය සුදු කරන්නේ

    සිංහල කොල්ලනේ නැගිටලා වරෙල්ල මවුබිම බේරා ගනිල්ලා
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    කොමිස් කුට්ටිය කඩාගන්න වැඩක් කරන්න එපැයි... මහ මැටි මෝල් වැඩක් බන්ස් මේක කලු එක්ක කහපාට තමයි වැඩියෙන් පේන්නේ..

    ow mchn, lankawa vatema karanawa kiyanne loku salli kuttiyak :yes:
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,139
    2,538
    113
    Redhat lab - Aukland
    ඕක විජාතික කුමන්ත්‍රණයක මුලාරම්ම්භයක්.
    අපේ රට සුද්දන්ට විකුනන්නයි හදන්නේ
    සුද්දෝ මෙහෙට එන්න කලින් උන්ට පාර මාරුවෙන්න ලේසි වෙන්න තමයි ඔය සුදු කරන්නේ

    සිංහල කොල්ලනේ නැගිටලා වරෙල්ල මවුබිම බේරා ගනිල්ලා

    ignore ignore ... amasin detected