coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    siraa mage yaaluwek mata genath dunna uge kellage picz Net ekata daanna kiyala
    puduma balu yakku inne mee loke :(

    ඉතින් ඔයා මොනවා ද කලේ ?
    ඒ උදව්ව කලා ද ? :confused: ඒ වගේ අවස්ථාවකදි වැරද්ද කරන්න සිදු කරන කෙනාට
    උදව් කරනවා කියන එකත් ලොකු පවක්..
    මිණි මැරුමක් කරනවාට වඩා වැරද්දක් හැටියටයි මම නම් හිතන්නේ..
     
    nirmanapro

    Junior member
  • Jan 22, 2009
    109
    13
    18
    Eurasia
    ponnaya thread eka ain karala..Machanla Nishu112 kiyana ekage aththa details tika dena ona ekekta illana ganak denawa..itath wada e tharam pinak na thawath..pm me..illana kamathi ganak denawa.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ponnaya thread eka ain karala..Machanla Nishu112 kiyana ekage aththa details tika dena ona ekekta illana ganak denawa..itath wada e tharam pinak na thawath..pm me..illana kamathi ganak denawa.

    වැඩක් නෑ කොල්ලෝ..
    මිනිහා ඕය දේ තේරුමක් ඇතිව කරපු දෙයක් ද නැද්ද කියලා
    මිනිහාටම තේරුම් ගන්න බැරිව ඇති..
    ඒ හින්දා අපි ඒකට විරුද්ධ වෙන්න ඕනේ නෑ...
    අනික දැනටමත් මිනිහා තේරුම් අරන් ඇති කරපු වැරැද්දේ බරපතලකම..
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    ponnaya thread eka ain karala..Machanla Nishu112 kiyana ekage aththa details tika dena ona ekekta illana ganak denawa..itath wada e tharam pinak na thawath..pm me..illana kamathi ganak denawa.

    සිරාවටම උබ ද ඒ කොල්ලා??:confused:
     
    nirmanapro

    Junior member
  • Jan 22, 2009
    109
    13
    18
    Eurasia
    වැඩක් නෑ කොල්ලෝ..
    මිනිහා ඕය දේ තේරුමක් ඇතිව කරපු දෙයක් ද නැද්ද කියලා
    මිනිහාටම තේරුම් ගන්න බැරිව ඇති..
    ඒ හින්දා අපි ඒකට විරුද්ධ වෙන්න ඕනේ නෑ...
    අනික දැනටමත් මිනිහා තේරුම් අරන් ඇති කරපු වැරැද්දේ බරපතලකම..

    na machan meka CID eken dammala hoyapu case ekak.link ekak hoyaganna baruwai hitiye.kollo neda, kolu kamata karannathi kiyala iwasala atharala damme..dan mechchara awrudu ganak gihillath passen araganna enawa nam karanna deyak na bung.ekek allagaththoth athi
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    na machan meka CID eken dammala hoyapu case ekak.link ekak hoyaganna baruwai hitiye.kollo neda, kolu kamata karannathi kiyala iwasala atharala damme..dan mechchara awrudu ganak gihillath passen araganna enawa nam karanna deyak na bung.ekek allagaththoth athi

    මිනිහා එළකිරි අඩවියේ පරණ සාමාජිකයෙක්..
    හ්ම්.. ඒත් මම නම් හිතන්නේ නෑ.. මේ මනුස්සයා ඒ වගේ වැඩක් කරයි කියලා..
    කොහොම වුනත් ඉතින්...
    මේ ප්‍රශ්නේට තේරුමක් නැතිව කලබල වෙන්න එපා..
    කවුද දන්නේ මේ මනුස්සයා මොනවාගේ අදහසක් හිතේ තියාගෙන මේ වගේ වැඩකට අත දැම්මා ද කියලා..
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මේකතාව සම්පුර්ණ ඇත්ත..ගොඩක් කෙල්ලන්ට ඕන සීනි බෝල ආදරයක්..හැමතිස්සෙම ළඟ ඉන්න, කතාකරන්න, තොන්දොල් වේවි ඉන්න..ඕව නැති උනාම හිතන්නේ ආදරේ නැහැ කියල..වැඩක් නැහැ කියල. ඒ උනාට ඔය විදියට හුරතල් කර කර ලඟට වෙලා ඉන්නෙ ගොඩක් වෙලාවට 90%කම කපටියෝ..උන්ට ඕන දේ කරගත්ත මාරු උනා..

    very true............ඇන්නා පැන්නා love thama most of the time
     
    Last edited:
    මේකතාව සම්පුර්ණ ඇත්ත..ගොඩක් කෙල්ලන්ට ඕන සීනි බෝල ආදරයක්..හැමතිස්සෙම ළඟ ඉන්න, කතාකරන්න, තොන්දොල් වේවි ඉන්න..ඕව නැති උනාම හිතන්නේ ආදරේ නැහැ කියල..වැඩක් නැහැ කියල. ඒ උනාට ඔය විදියට හුරතල් කර කර ලඟට වෙලා ඉන්නෙ ගොඩක් වෙලාවට 90%කම කපටියෝ..උන්ට ඕන දේ කරගත්ත මාරු උනා..

    :yes::yes::yes::yes: උබේ කතාව සහතික ඇත්ත බන්...
     
    • Like
    Reactions: silentsahan