ඇයි කහ තහනම්?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,849
    1
    63,030
    113
    Mother Earth
    දේශීය කහ ගොවියො රැක ගන්න. පිටරටින් ගේන්න තහනම්. ගම්මිරිසුත් එහෙමයි. හැබැයි ඉතින් ඉල්ලුමට හරියන සැපයුම නැති නිසා පට්ට ගණන්. මුලින් දේශීය වශයෙන් වගා කරල ඉල්ලුමට වගා කරල නෙමෙයි මුන් තහනම් කරන්නෙ. එක පාරට ගහෙන් ගෙඩි එන්න වගේ. අනික ගෑනු කහ ගානවා හුත්තෙ. සුදු වෙන්න. ඒ නිසා තවත් ගණන් යනවා.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,361
    22,480
    113
    ගම මහනුවරයි - Nicaragua
    දේශීය කහ ගොවියො රැක ගන්න. පිටරටින් ගේන්න තහනම්. ගම්මිරිසුත් එහෙමයි. හැබැයි ඉතින් ඉල්ලුමට හරියන සැපයුම නැති නිසා පට්ට ගණන්. මුලින් දේශීය වශයෙන් වගා කරල ඉල්ලුමට වගා කරල නෙමෙයි මුන් තහනම් කරන්නෙ. එක පාරට ගහෙන් ගෙඩි එන්න වගේ. අනික ගෑනු කහ ගානවා හුත්තෙ. සුදු වෙන්න. ඒ නිසා තවත් ගණන් යනවා.

    Mehe kaha tika hadiiiigena eddi... Aru ban Eka Ain karanwa 😂😄 moda harakek...
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,359
    14,229
    113
    පෘථිවිය
    ලංකා රේගුවෙන් අහන්න කහ එන්නේ නැද්ද කියල

    මුන් එක සෙට් එකකට විතරක් ආනයන ලයිසන් දීල තියෙන්නේ
    ගොඩක් හම්බ එවුන්
    බැසිල් තමයි වැඩේ කරන්නේ

    මේක එකක්,
    තව මාස්ක් තහනම් කරා එකත් බැසිල් තවම හම්බයෝ එක්ක කරනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දේශීය කහ ගොවියො රැක ගන්න. පිටරටින් ගේන්න තහනම්. ගම්මිරිසුත් එහෙමයි. හැබැයි ඉතින් ඉල්ලුමට හරියන සැපයුම නැති නිසා පට්ට ගණන්. මුලින් දේශීය වශයෙන් වගා කරල ඉල්ලුමට වගා කරල නෙමෙයි මුන් තහනම් කරන්නෙ. එක පාරට ගහෙන් ගෙඩි එන්න වගේ. අනික ගෑනු කහ ගානවා හුත්තෙ. සුදු වෙන්න. ඒ නිසා තවත් ගණන් යනවා.
    ඉන්දියාවෙ උන් පෝසත් කරවන්නෙ අහවල් දේටද, උබලට ඉතින් කොහෙද ඕව තේරෙන්නෙ
     
    • Like
    Reactions: Candid-B

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    කහ ආනයන තහනම පැනවිය යුතුව තිබුණේ, තහනමට ලක්කල භෝග වර්ග දේශීයව නිෂ්පාදනය කිරීමේ පුළුල් වැඩ පිළිවෙළක් ද සමගිනි. එවැන්නක් සිදු වූවා නම් ‘මිල ඉහළ යාමේ’ හෝ ‘හිඟයක් ඇති වීමේ’ ඉඩකඩ ඇහිරී යයි. අනෙක, යම් භෝගයක් සිටුවා ඵල දරන තත්ත්වයට වර්ධනය වීමට ද කාලයක් ගත වේ. වර්ෂාව ආදී බාහිර සාධක ද ඒවාට බලපායි. වෙළෙඳපොළෙහි කහ සහ උඳු ආදී ආහාර භෝග හිඟ වීමෙන් පෙනී යන්නේ එවන් කාරණා ගැන සැලකිල්ලකින් තොරව ආනයන තහනම පැනවුණු බවයි.

    කහ සම්බන්ධයෙන් ගතහොත්, දේශීය නිෂ්පාදනය ප්‍රමාණවත් නොවන නිසා, වාර්ෂිකව වියළි කහ මෙට්‍රික් ටොන් 4700ක් පමණ පිට රටින් ආනයනය කරන්නට සිදු වේ. අපේ රටට කහ ආනයනය කෙරෙන්නේ අසල්වැසි ඉන්දියාවෙනි.

    වසරකට මෙට්‍රික් ටොන් 4700ක කහ තොගයක්, රට ඇතුළෙන් ම නිපදවා ගන්නා ආකාරය ගැන කල්පනා කරන්නට තිබුණේ තහනම පනවන්නට පෙර දී ය. අපට ඒ සඳහා ගොවි බිම් සහ ඇඹරීමේ තාක්ෂණය තිබේ ද? යන්න, මෙහි දී සලකා බැලිය යුතුව තිබිණි. එවැන්නක් නොවූ බව, රට පුරා අසන්නට ලැබෙන උග්‍ර කහ හිඟයෙන් පැහැදිලිය.

    එමෙන්ම සලකා බැලිය යුතු ප්‍රධාන කරණයක් නම් දැනට කහ වගාවට අලුතින් යොමු වූ ගොවීන් (කහ මිල ඉහල යෑම නිසා ) මිට පෙර වෙනත් වගාවක නියැලුණු ගොවීන් එම වගාවෙන් ඉවත් වී කහ වගාකරනවද යන්නයි , එසේ උවහොත් කග ආනයනය නැවතුනද , වෙනත් භෝගයක් අලුතින් ආනයනය කිරීමට සිදුවිය හැක
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,893
    40,009
    113
    Homagama
    දැනට කෘෂිකර්මෙන් ලැබෙන දත්ත අනුව දිගින් දිගටම ගොවියෝ කහ මොරන්න කලින් ගලවනවා. හේතුව වැඩි ඉල්ලුම නිසා. නමුත් මොරන්න කලින් ගැලව්වම කහ කිලෝ එකක් හදන්න ඕනා වෙන අමු කහ කිලෝ ගාන වැඩි වෙනවා. මේක ප්‍රශ්නයක් පාඩුවක්. අනික බිජ කහ අඩුවෙනවා. මේ යනවිදිහට ගියොත් 2021ත් කහ අර්බුධය තියේවි.

    මේ කිව්ව වචන සත්‍ය. වගකියමි
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,350
    21,470
    113
    [QUOTE="NiyamaSinhalaya, post: 2600265

    මේක එකක්,
    තව මාස්ක් තහනම් කරා එකත් බැසිල් තවම හම්බයෝ එක්ක කරනවා
    [/QUOTE]
    බැසිල් ද කව්ද දන්නෙ නෑ කරන්නෙ නම්. තවම මාස්ක් තහනම නම් වැටිල නෑ දේශපාලන කන්ටෑක්ට් ඕනෙත් නෑ. අවශ්‍ය කරන ශතික ටික තියෙනම් ගේන්න පුලුවන්. 😊
     
    • Like
    Reactions: themicrobe

    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    දේශීය කහ ගොවියො රැක ගන්න. පිටරටින් ගේන්න තහනම්. ගම්මිරිසුත් එහෙමයි. හැබැයි ඉතින් ඉල්ලුමට හරියන සැපයුම නැති නිසා පට්ට ගණන්. මුලින් දේශීය වශයෙන් වගා කරල ඉල්ලුමට වගා කරල නෙමෙයි මුන් තහනම් කරන්නෙ. එක පාරට ගහෙන් ගෙඩි එන්න වගේ. අනික ගෑනු කහ ගානවා හුත්තෙ. සුදු වෙන්න. ඒ නිසා තවත් ගණන් යනවා.
    සියවසේ විහිලුව😂😂😂
     
    • Haha
    Reactions: emoji diaries