ඇයි කොල්ලෝ සිගරට් බොන්න පටන් ගන්නේ ..

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මොනා උනත් සිගරට් අරක්කු වලට හුරු වෙන්නෙපා..
    ඒවයින් වෙන්නේ ප්‍රශ්නේ තවත් වැඩි වෙන එක..
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    අනේ මන්දා මචන් මමනම් සිගරට් බොන්නේ කෙල්ලෝ හින්දා නෙවෙයි....
    නමුත් ලස්සන පික්ස් ටික
     

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    මොනා උනත් සිගරට් අරක්කු වලට හුරු වෙන්නෙපා..
    ඒවයින් වෙන්නේ ප්‍රශ්නේ තවත් වැඩි වෙන එක..

    ඇත්ත සහෝ එකා තමයි මමත් කියලා තියෙන්නේ බොන්න එපා කියලා .. ඔයා වගේ senior ලගේ අදහස් වටිනවා..:nerd::nerd: