ඇයි ගැනු යට ඇදුම් අදින්නේ
ගැණු විතරක් නෙමේ පිරිමිත් යට ඇදුම් අදිනවනේ, දැනගෙන අදිනවට වැඩිය යට ඇදුමක් අදින්න ඕන කියලා සම්මතයක් දැන් ලෝකේ හැදිලා තියෙනවනේ
දෙවන ලෝක යුද්ද කාලෙට කලින් යට ඇදුම් අදින එක ලෝකේ සම්මතයක් විදිහට තිබිලා නැ, කාර්මික විප්ලවයත් එක්ක ආපු නීතියක් නිසා තමයි යට ඇදුම් අදින එක අනිවාර්ය සම්මතයක් වෙලා තියෙන්නේ, ෆ්‍රාන්ස නැටුම් ක්‍රමයක් වන ballroom dance වලදී ඒ නටන ගැනු අදින්නේ තට්ටු ගවුමක් එක උස්ස උස්ස නටන එක තමයි කරන්නේ නමුත් ඒ ගැනු යට ඇදුම් ඇදලා නැ, වේදිකාව යට බලන් හිටපු වැඩිහිටි අය වගේම පොඩි ළමයිනුත් ඒ නටන ගැනුන්ගේ අහාවල් එක දකින නිසා තමයි ෆ්‍රාන්ස ආණ්ඩුවෙන් නීතියක් සම්මත කරලා තියෙන්නේ සැම ගැනියෙක්ම පිරිමියෙක්ම යට ඇදුම් අදින්න ඕන කියන එක, ඒ නිතිය ලෝකෙ පුරාම ගිහිල්ලා සම්මතයක් උනා අනිවාර්යෙන් යට ඇදුම් අදින්න ඕන කියලා
ලෝකේ මිනිස්සු හැමෝම වගේ අනිවාර්යෙන් කරන්න ඕන කියලා හිතන දේ වල ආරම්බක සිද්දිය දන් නැ, නමුත් මිනිස්සු ඒ දේ අනිවාර්ය කරන් ඕන කියලා නීතියක් හරි සම්ප්‍රදායක් රැල්ලක් හරි හැදුනට පස්සේ එකෙන් පිට පැන්නොත් එක ලොකු ප්‍රශ්නයක් කරගන්නවා, හිතන්න ෆ්‍රාන්ස ආණ්ඩුව අර වගේ නීතියක් දැම්මේ නැත්තන් අද එහෙනම් කට්ටියක් යට ඇදුම් අදි කට්ටියක් අදින් නැතුව ඉන්න පුළුවන්
ඔය වගේම සිද්දියක් ඉන්දියන් මිනිස්සු පාරවල් වල ජාරා කරනවනේ දන්නවද දන්නවද ඉන්දියන් මිනිස්සු ඇයි කියලා පාරේ ජරා කරන්නේ ඉන්දීය ජාතියේ පියා මහත්මා ගාන්දි තමයි පාරේ ජරා කරපල්ලා කියලා කිවුවේ සුද්දන්ව එලවන්න ඕන නම් නමුත් අද එක සම්ප්‍රදායක් වෙලා ඉන්දියාවම ජරාවක් වෙලා
ප්‍රශ්නේ මේකයි
දේවල් හොද වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන් මිනිස්සු ඒ දේවල් එල්බ ගෙන ඉන්න එක ලංකාවේ නම් පාරක ප්‍රසිද්දියේ චු කරන්න පුළුවන් කෙල්ලෙක් කොල්ලෙක් ඉම්බොත් ගැනියෙක් පිරිමියෙක් අත් අල්ලන් ගියොත් එකත් ප්‍රශ්නයක් කරගන්න එක, නමුත් සාමාන්‍ය දේවල් වැරදියට දකින මිනිස්සු දන්නේ නැ එ මිනිස්සුත් කාගෙවත් නීතියකට රැල්ලකට සම්ප්‍රදායන් වලට හිර වෙලා ඉන්නවා කියන දේ