ඇයි ගොලුබෙල්ලෝ මෙච්චර බියර් බොන්න කැමති? 🤔

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,385
    1
    62,000
    113
    Mother Earth
    "පෙර ආත්මයේ අරක්කු, බියර් වලට ඇබ්බැහි වූ මිනිසුන් ඔවුන්ගේ පසු ආත්ම වල හංගොල්ලන් වී උපත ලබයි. එසේ හංගොල්ලන් වී උපත ලැබුවත් පෙර ආත්ම භවයේදී තිබු මද්‍යසාර ගිජු කම මේ ආත්මයේදී පවා අඩු නැතුව පිහිටයි."

    "බියකරුය සසර"
    - @asliyanage
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    That is the natural behavior. Living beings are attracted to things. The Pied Flycatcher keeps a sidechick when wife is laying eggs and returns home when his chicks are born.
    Some come and say bullshit. This is bad, that is bad and I am different. Follow me.
     
    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    මේ ගොළුබෙල්ලො නෙවෙයි බන්, මුන් හංගොල්ලෝ

    ඇත්ත කියපන් උබ දැනුත් සැරට ගසලනේද?
    ------ Post added on Nov 1, 2024 at 10:31 AM
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    මේ ගොළුබෙල්ලො නෙවෙයි බන්, මුන් හංගොල්ලෝ

    ඇත්ත කියපන් උබ දැනුත් සැරට ගසලනේද?
    ------ Post added on Nov 1, 2024 at 10:31 AM
    Pavu yako, :lol:
    Ape geme eka mu.
     
    • Wow
    Reactions: Heshan Daminda

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    Blast Off Snail GIF
     
    • Haha
    Reactions: Heshan Daminda