මම අන්තිමට බීපු බියර් ටින් එක

AnuradhaRa

Well-known member
  • බියර් වැඩක් නෑ.
    ඕල්ඩ් ඇරෑක් බාගයක් ගහමු
    දැනට අමද්‍යප

    තව අවුරුදු 10 ක් විතර ගියාම බීල බලනව. සෙට් වෙනවද කියල

    අරක්කු නම් බීලම නෑ
    බියර් ටින් තුනයි බිල තියෙන්නෙ
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,148
    1,883
    113
    දැනට අමද්‍යප

    තව අවුරුදු 10 ක් විතර ගියාම බීල බලනව. සෙට් වෙනවද කියල

    අරක්කු නම් බීලම නෑ
    බියර් ටින් තුනයි බිල තියෙන්නෙ
    තව දහයකින් 50යිනෙ 😕
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    දැනට අමද්‍යප

    තව අවුරුදු 10 ක් විතර ගියාම බොනව

    අරක්කු නම් බීලම නෑ
    බියර් ටින් තුනයි බිල තියෙන්නෙ
    හැබැයි දවස ගානේ අම්ම මතක් කරල අතේ ගහල මුල්ලට වෙලා අඩනවා. නංගිට බල්ලො හුකනව බලාගෙන අතේ ගහනව 🤮
     
    • Wow
    Reactions: nalin0001

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,212
    13,957
    113
    35
    Spain
    බියර් බොන විදියක් තියෙනවා බං. එක උගුරට කටේ හලන් බොන්නේ නැහැ. කූල් කරලා ටික ටික බොන්න ඕන.
     

    AnuradhaRa

    Well-known member
  • බියර් බොන විදියක් තියෙනවා බං. එක උගුරට කටේ හලන් බොන්නේ නැහැ. කූල් කරලා ටික ටික බොන්න ඕන.
    ඔව් බං සමහරු කියනව රහක් තියෙනවලු.
     
    • Like
    Reactions: Inigo Montoya

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,138
    113
    Mother Earth
    උඹ බියර් කියලා චූ බිව්වද දන්නේ නෑ. කඩපු tin එකක් නේද අඩුවට ගත්ත කිව්වේ? 🤔
     
    • Sad
    Reactions: AnuradhaRa

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,148
    1,883
    113
    :yes: :yes:

    බොන ග්ලාස් එකත් කූල් (chill) කරලා බොන්න ඕනේ 🤩
    රසම රස චිකන් ඩෙවල් එකක් එක්ක
    සැරට චිප්ස් ටිකකුයි
    කොහෙ හරි සද්දයක් නැති තැනකුයි
    බියර් බෝතල් දෙකයි


    @AhhhCapaCapa
     

    AnuradhaRa

    Well-known member
  • බයිසන් ස්ට්‍රෝන්ග් එකක් ගහපන්
    ඉස්සෙල්ලම බිව්වෙ ලාගර් එකක්

    ඊට පස්සෙ බිව්ව ඇපල් රයිඩර් කියල එකක්

    තව ඇන්කර් එකක්

    අන්තිමට කාල්ස්බර්ග්

    එතකොට තුනක් නෙමේ හතරක් බීල තියෙනව 😅
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    942
    1
    1,975
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    මේ වෙලාවෙ ටිකක් සැරට වහිනව අපිට

    උබට වැස්ස වෙලාවෙ හොද රෝස් චිකන් කොත්තුවක් කන්න සල්ලි දෙන්නද?

    පොඩි දෙයයි කරන්න ඕනෙ, 2osama ගාවට ගිහින් "ඔරා ඔරා මයිනා ඔරා" කියල කෑ ගහපන්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,393
    49,772
    113
    සේදවත්ත
    ඉස්සෙල්ලම බිව්වෙ ලාගර් එකක්

    ඊට පස්සෙ බිව්ව ඇපල් රයිඩර් කියල එකක්

    තව ඇන්කර් එකක්

    අන්තිමට කාල්ස්බර්ග්

    එතකොට තුනක් නෙමේ හතරක් බීල තියෙනව 😅
    දැන් කසිප්පු බොන්න මීගමුවේ බඩු හෑව්
     
    • Haha
    Reactions: AnuradhaRa