ඇයි ගෝඨාට මෙතරම් බය???

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ගෝඨා අවොත් රට දියුණු කරල ගන්නවා. ඒකයි හොරු ගෝඨාට භය


    පොන්සේකාට ඒ කාලේ කිව්වෙත් ඔහොම

    ඊට පස්සේ හිටං ට කිව්වෙත් ඔහොම

    අන්තිමට ඒ උට්ටිගේ පුතාල මක්කය කලේ

    මේ ගහලයත් ඒ වගේ තමා

    එකෙක් වත් වැඩක් නෑ

    චන්දෙ දෙන්නේ නෑ
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පොන්සේකාට ඒ කාලේ කිව්වෙත් ඔහොම

    ඊට පස්සේ හිටං ට කිව්වෙත් ඔහොම

    අන්තිමට ඒ උට්ටිගේ පුතාල මක්කය කලේ

    මේ ගහලයත් ඒ වගේ තමා

    එකෙක් වත් වැඩක් නෑ

    චන්දෙ දෙන්නේ නෑ

    :sorry::sorry::sorry:
     
    • Like
    Reactions: Im.Just.a.Fool

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මිනිස්සු චන්දෙ දෙන්නෙත් නැත්තං.... ගෝඨ කබ්බෙක් නම් මොකෑ බං මෙච්චර විරවපට්ටං ගහන්නේ.... වෙලාවකට හිතෙනවා මුං ගෝඨගෙන් සල්ලි අරන් ගෝඨව ප‍්‍රමෝට් කරනව කියල.....:rofl:
     
    • Haha
    Reactions: ruchira55

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මිනිස්සු චන්දෙ දෙන්නෙත් නැත්තං.... ගෝඨ කබ්බෙක් නම් මොකෑ බං මෙච්චර විරවපට්ටං ගහන්නේ.... වෙලාවකට හිතෙනවා මුං ගෝඨගෙන් සල්ලි අරන් ගෝඨව ප‍්‍රමෝට් කරනව කියල.....:rofl:

    මිනිස්සු චන්දේ දෙන්නේ නැත්තෙවත්, ගෝටා කබ්බෙක් වත් කියල මේක කියන්නේ නැහැ. හැබැයි මේ පොලිටිකල් ඇනැලිසිස් එක හරි. මොකද්ද සාරාංශය? මිනිස්සු කොච්චර කැමතිවුනත්, අප්පුච්චාවත්, නාමල් කුමරාවත්, සිරන්ති සිරිලිය වත්, බැසිල් සොයුරාවත් තාම පබ්ලික් එන්ඩෝස් කරලා නැහැ ගෝටාව. ඒ වගේම රාජප්ක්ශ අප්පුච්චා වෙලාව ආවාම කකුලෙන් අදින්න නම් දක්ෂයි, මේ දැනටත් වෙන්නේ පවුල ඇතුලෙන්ම, එහි අප්පුච්චගේ ආසීර්වාදය ඇතුව වෙන ක්‍රියදාමයන් පෙලක් වෙන්නට බැරි නෑ නෙවෙයි හොඳටම පුලුවන්.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    උබලා ගොටබයට බය උනාට ගොටබයත් බය දේවල් තියෙනවා
    මිනිහ යුද්දෙට බයේ තමයි ඇමෙරිකාවට පැන්නේ
    අයියා ජනාධිපති උනාට පස්සේ තමයි බාටා දෙකක් දාගෙන ඉස්සෙල්ලම ටෙම්පල්ස්ට්‍රීට් ආවේ
    එහෙම බුවාට දැන් රටම බයයි
     
    • Haha
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    හම්බයො ටික විනාස කරල දාල රට සින්ගපූරුවක් කරල ගනී කියල ලොකු බයක් තිබ්බා. හොඳ වෙලාවට කොරෝන ඇවිල්ලා පොරට වැඩේ කරන්න ටිකක් පරක්කු උනා. එකෙන් ප්‍රයෝජනේ අරන් අපි පොරව එලෙව්ව. තනි සීට් එකෙන් රටේ බලේ අල්ලගත්ත.
     
    • Haha
    Reactions: hasithayad