ඇයි ජෙප්පො

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    ජ.වී.පේ හැම විට ම කළේ ඒ වෙළාවෙ කරන්න තිබුන හොඳ ම දේ.
    අවුරුදු 30න්,නැතිනම් කාලෙකට පස්සෙ ඇයි එහෙම කළේ කියන එක තේරුම් ගන්න බැරි වේවි.
    කාට හරි උනන්ඳුවක් තියෙනව නම් ඒ මොහොතෙ පැවති දේශපාලනික,ආර්තික,සාමාජීය තත්ත්වය තේරුම් ගත යුතුයි .ඒ වෙළාවෙ එහෙම නොකළ නම් වෙන දේ දැන් කිසිවෙක් හිතන්නෙ නෑ.
    සල්ලි කුට්ටි වලට ගෙබ්බො වගේ අනෙක් පක්ෂවල උන් පැති මාරු කරද්දි,උන්ට ම මිනිස්සු කතිර ගහද්දි,ජවීපෙ පුද්ගලික ලාභයක් වෙනුවෙන් තීරණ ගත්තෙ නෑ.
     
    • Like
    Reactions: snm1990

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,933
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උන් හැමෝටම බනිනවනෙ දූෂනයයි,වංචාවයි,හොරකමයි කියල අන්තිමට ඡන්දෙ ලංවුනාම එහෙටත් නෑ මෙහෙටත් නෑ ඡන්දත් නෑ..කාත් එක්ක හරි සංධානගතවෙලා දින්නොත් මිසක් ජෙප්පොන්ටනම් ගොඩයාමක් නෑ,එහෙම කාත් එක්ක හරි සෙට් වෙලා උනුත් පාර්ලිමේන්තුවට ආවොත් රටටත් හොඳක් වෙයි :rolleyes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තව ටිකකින් කට්ටිය ඇවිල්ලා කියලදෙයි JVP එක හැදෙන්න ඕනි කොහොමද කියලා ..මේ ත්‍රෙඩ් එකේ පොඩ්ඩක් හිටපන්කෝ
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    බලේ ගන්න උන්,බලේ තියෙන උන් හොරු අල්ලන්නෙ නැත්නම්,හොරු එක්ක බෙදා ගන්නව නම් ඒක ජේවීපී එකේ වරදක් නෙමෙයි.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හේලීස් සමූහ වියාපාරයට අයත් ඩීප් ප්‍රඩක්ට්ස් සමාගම රබර් කර්මාන්තයේ ලාංකික ප්‍රමුඛයෝ වූහ.ඔවුන් විසින් නිපදවන ලද රබර් අත්වැසුම් ලෝකය පුරා ශල්‍යාගාරයේ සිට මිදුල්,ගොවිපලවල් දක්වාම භාවිතා විය.

    වැලිවේරිය ඩීප් ප්‍රඩක්ට් ආයතනයේ සේවක පිරිසක් 2013 මාර්තු මස වැඩවර්ජනයක් සිදුකලෝය.එය හේතුකරගෙන සේවකයින් 147ක් සේවයෙන් පහකර දමන ලදී.එම සේවක සටන යලි මතු වූයේ කර්මාන්ත ශාලාව නිසා ප්‍රදේශයේ ජල දූෂනයක් සිදුවෙනවා යන අමූලික අසත්‍ය වපුරවමිනි.

    අසත්‍ය ,ජල ප්‍රස්නයක් ලෙස ගොඩනංවා ජීවිත ගානක් බිලිගන්නා ලදී.ආන්ඩුව පැරදීම සදහා "වතුර ඉල්ලනකොට වෙඩි තිබ්බා " යන සටන් පාඨයද නිමවාදුන්නේ ඒ මුසාවය. සටනේ අනෙක් ඛේදවාචකය වූයේ ලංකාවෙ රබර්වලින් නිමවා ලෝකයටම විකුනන ලද අත්වැසුම් වෙලදාම නිමකිරීමය.ඩීප් ප්‍රඩක්ට් ආයතනය රතුපස්වල සිය කර්මාන්තශාලාව වසාදමා,ඉන්පසු තම රබර් කර්මාතය ක්‍රම ක්‍රමයෙන් තාය්ලන්තයට ගෙන ගියේය.ඒ සමගම ලංකාවෙ රබර් වෙලදාමට අත්වූයේ බ්‍රිතාන්‍ය කාර්වෙලදපොලට අත් වූ ඉරණමය.

    රතුපස්වල අපිට ලගයි. මේකෙ ඉන්නවා රස්සා නැතිවෙලා තාම දුක් විදන අය පැක්ටරිය වහල. මිනිස්සුන්ගෙන් ඇහුවොත් කියන්නෙ ජේවීපී එක පිටිපස්සෙ ඉදන් උසිැන්නුවා කියල. අර කොල්ල මැරිලා තියෙන්නෙත් ඇත්තටම මේ ජේවීපි එකේ වැඩ හින්දා .ජවිපෙ නිසා පැක්ටරිය ලන්කාවට නැති උනා. මීට කලිනුක් අයිස්ක්‍රීම් කොම්පැනියකුත් මේ ගමේම මෙහෙම වැහැව්වලු. රටට සතයක්වත් හම්බ කරලා නොදි රටේ කර්මාන්ත ටික විනාශ කරන ගමන් කියනවා "නිදහස ලබලා අවුරුදු හැත්තෑවක් ගියත් රට එකම තැනලු"

    28055717_289014218293500_1020640896537997993_n.jpg

    facebook.com/NelliPage
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Dr.Amdan; හේලීස් සමූහ වියාපාරයට අයත් ඩීප් ප්‍රඩක්ට්ස් සමාගම රබර් කර්මාන්තයේ ලාංකික ප්‍රමුඛයෝ වූහ.ඔවුන් විසින් නිපදවන ලද රබර් අත්වැසුම් ලෝකය පුරා ශල්‍යාගාරයේ සිට මිදුල් said:
    කර්මාන්ත ශාලාව නිසා ප්‍රදේශයේ ජල දූෂනයක් සිදුවෙනවා යන අමූලික අසත්‍ය වපුරවමිනි.[/COLOR]

    අසත්‍ය ,ජල ප්‍රස්නයක් ලෙස ගොඩනංවා ජීවිත ගානක් බිලිගන්නා ලදී.ආන්ඩුව පැරදීම සදහා "වතුර ඉල්ලනකොට වෙඩි තිබ්බා " යන සටන් පාඨයද නිමවාදුන්නේ ඒ මුසාවය. සටනේ අනෙක් ඛේදවාචකය වූයේ ලංකාවෙ රබර්වලින් නිමවා ලෝකයටම විකුනන ලද අත්වැසුම් වෙලදාම නිමකිරීමය.ඩීප් ප්‍රඩක්ට් ආයතනය රතුපස්වල සිය කර්මාන්තශාලාව වසාදමා,ඉන්පසු තම රබර් කර්මාතය ක්‍රම ක්‍රමයෙන් තාය්ලන්තයට ගෙන ගියේය.ඒ සමගම ලංකාවෙ රබර් වෙලදාමට අත්වූයේ බ්‍රිතාන්‍ය කාර්වෙලදපොලට අත් වූ ඉරණමය.

    රතුපස්වල අපිට ලගයි. මේකෙ ඉන්නවා රස්සා නැතිවෙලා තාම දුක් විදන අය පැක්ටරිය වහල. මිනිස්සුන්ගෙන් ඇහුවොත් කියන්නෙ ජේවීපී එක පිටිපස්සෙ ඉදන් උසිැන්නුවා කියල. අර කොල්ල මැරිලා තියෙන්නෙත් ඇත්තටම මේ ජේවීපි එකේ වැඩ හින්දා .ජවිපෙ නිසා පැක්ටරිය ලන්කාවට නැති උනා. මීට කලිනුක් අයිස්ක්‍රීම් කොම්පැනියකුත් මේ ගමේම මෙහෙම වැහැව්වලු. රටට සතයක්වත් හම්බ කරලා නොදි රටේ කර්මාන්ත ටික විනාශ කරන ගමන් කියනවා "නිදහස ලබලා අවුරුදු හැත්තෑවක් ගියත් රට එකම තැනලු"

    :angry::angry::angry:ගොන්කතා කියන්න එපා බන්.රතුපස්වල ප්‍රශ්නේදි දේශපාලන උසි ගැන්වීමක් නෙවෙයි තිබ්බේ . උඹ කියන්නේ වතුර දුෂණය වෙලා මිනිස්සු ලෙඩවුනේ නෑ කියන එකද? එක්කෙනෙක් නෙවෙයි තුන් දෙනෙක් මැරුනා .දෙන්නෙක් වෙඩි වැදිලා අනික් එක්කෙනා මොට ආයුද වලින් පහරදීම නිසා . මැරුන එක්කෙනෙක් උසස් පෙල කරනමල්ලි කෙනෙක්.එයා ක්ලාස් ගිහින් එනකොට සිද්ධියට අහුවෙලා තිබ්බේ .වෙඩිවැදිලාහිටපු එයාව කානුවට විසිකරලා දාලා තිබ්බා ආමි එකෙන්.
    උඹලා වගේ පක්ෂවලා මුලා වෙලා අනිත් මිනිස්සුන්ට මොකක්වුනත් කමක් නෑ කියලා පක්ෂ වෙනුවෙන් අන්ධ විදියට උම්බෑ ගාන එවුන් හින්දා තමයි රටට මෙහෙම වෙලා තියෙන්නේ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඕකුන් මිනී මරන්නත් පටන් ගත්තෙ ඒ වෙලාවට කල යුතුම දේ හින්ද වෙන්න ඇති. අනිත් උන් නම් බොරු කිය කිය එහෙට මෙහෙට පැන පැන හිටිය විතරයි මම හිතන්නෙ :baffled:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උන් හැමෝටම බනිනවනෙ දූෂනයයි,වංචාවයි,හොරකමයි කියල අන්තිමට ඡන්දෙ ලංවුනාම එහෙටත් නෑ මෙහෙටත් නෑ ඡන්දත් නෑ..කාත් එක්ක හරි සංධානගතවෙලා දින්නොත් මිසක් ජෙප්පොන්ටනම් ගොඩයාමක් නෑ,එහෙම කාත් එක්ක හරි සෙට් වෙලා උනුත් පාර්ලිමේන්තුවට ආවොත් රටටත් හොඳක් වෙයි :rolleyes:

    කාත් එක්කද බන් සන්දනගත වෙන්නේ. දෙගොල්ලොම හොරුනේ. දෙගොල්ලොම එකයි. කාත් එක්ක හරි සන්දානගත්වෙලා එන්නේ නැත්තේ එකයි. 2004 උනත් සන්දනගත් උනේ. කොටි ප්‍රශ්නය නිසා. මහින්දට 2005 දිනන්න හෙල්ප් කලෙත් රනිල් ආවොත් පෙඩරල් දීලා කොටින්න්ට වෙනම පලනයකට යන්න පාර කපල දෙන හින්ද.

    මහින්දව පරද්දන්න ෆොන්සේකා එක්ක සන්දාන ගහපු එක නම් මාරි ගොන් වැඩක්. එකෙන් ගොඩක් ජේවීපී කාරයෝ පක්ෂය එක්ක මතවාදීව අව්ල් ගිය. ෆොන්සේකා අද ඉන්න තැන බැලුවාම එක හොදටම තේරෙනවා.

    ජෙප්පෝ දේශපාලන පක්ෂයක් විදියට තනියෙන් යන එක තමයි හොද. එතොට අවරුදු 100 කින් හරි බලයට ඒවි. එහෙම නොකර සන්දාන ගහන්න ගියොත් නැත්තටම නැතිවෙලා වෙලා යාවි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕකුන් මිනී මරන්නත් පටන් ගත්තෙ ඒ වෙලාවට කල යුතුම දේ හින්ද වෙන්න ඇති. අනිත් උන් නම් බොරු කිය කිය එහෙට මෙහෙට පැන පැන හිටිය විතරයි මම හිතන්නෙ :baffled:

    මිණිමරන්න පටන් ගත්තේ ජෙප්පොද ?? යු එන පි එකද ? 60000 මරුනේ ජෙප්පෝ. උන්ව මැරුවේ යු එන පි ආණ්ඩුව.

    ඉස්කෝලේ කොල්ලොත් මැරුව. ඒ මැරුවෙත් unp උන් තමයි.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,933
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කාත් එක්කද බන් සන්දනගත වෙන්නේ. දෙගොල්ලොම හොරුනේ. දෙගොල්ලොම එකයි. කාත් එක්ක හරි සන්දානගත්වෙලා එන්නේ නැත්තේ එකයි. 2004 උනත් සන්දනගත් උනේ. කොටි ප්‍රශ්නය නිසා. මහින්දට 2005 දිනන්න හෙල්ප් කලෙත් රනිල් ආවොත් පෙඩරල් දීලා කොටින්න්ට වෙනම පලනයකට යන්න පාර කපල දෙන හින්ද.

    මහින්දව පරද්දන්න ෆොන්සේකා එක්ක සන්දාන ගහපු එක නම් මාරි ගොන් වැඩක්. එකෙන් ගොඩක් ජේවීපී කාරයෝ පක්ෂය එක්ක මතවාදීව අව්ල් ගිය. ෆොන්සේකා අද ඉන්න තැන බැලුවාම එක හොදටම තේරෙනවා.

    ජෙප්පෝ දේශපාලන පක්ෂයක් විදියට තනියෙන් යන එක තමයි හොද. එතොට අවරුදු 100 කින් හරි බලයට ඒවි. එහෙම නොකර සන්දාන ගහන්න ගියොත් නැත්තටම නැතිවෙලා වෙලා යාවි.
    ටිල්වින්(Till Win) කාරය කියනව දැක්ක 100ය වතාවක් පැරදුනත් 101වෙනි වතාවෙ දිනන්ඩ පුලුවන් කියල..මිනිස්සු මොකක් හරි හේතුවකට JVP එකට ඡන්දෙ දෙන්නෙ නෑ අඩුම ගානෙ රටේ විපක්ෂෙ තත්වෙටවත් එන්ඩ,මේ පාරත් දෙපැත්තට හොරු කිව්ව,බැන්න ඇත්ත තමා ඒත් සිංහලු එහෙමයි කියල දුන්න ඡන්දයක් නෑනෙ..අහේතුව වෙන්ඩ ඇති. :rolleyes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :angry::angry::angry:ගොන්කතා කියන්න එපා බන්.රතුපස්වල ප්‍රශ්නේදි දේශපාලන උසි ගැන්වීමක් නෙවෙයි තිබ්බේ . උඹ කියන්නේ වතුර දුෂණය වෙලා මිනිස්සු ලෙඩවුනේ නෑ කියන එකද? එක්කෙනෙක් නෙවෙයි තුන් දෙනෙක් මැරුනා .දෙන්නෙක් වෙඩි වැදිලා අනික් එක්කෙනා මොට ආයුද වලින් පහරදීම නිසා . මැරුන එක්කෙනෙක් උසස් පෙල කරනමල්ලි කෙනෙක්.එයා ක්ලාස් ගිහින් එනකොට සිද්ධියට අහුවෙලා තිබ්බේ .වෙඩිවැදිලාහිටපු එයාව කානුවට විසිකරලා දාලා තිබ්බා ආමි එකෙන්.
    උඹලා වගේ පක්ෂවලා මුලා වෙලා අනිත් මිනිස්සුන්ට මොකක්වුනත් කමක් නෑ කියලා පක්ෂ වෙනුවෙන් අන්ධ විදියට උම්බෑ ගාන එවුන් හින්දා තමයි රටට මෙහෙම වෙලා තියෙන්නේ.

    :rofl::rofl::rofl::rofl:

    දේශපාලන උසිගැන්නිල්ලක් නෙවෙයි නන් බන් රතුපස්වල වතුර බීපු මිනිස්සු ලෙඩ්ඩු වෙන්න එපෑ. කෝ වතුර බීලා මැරිච්ච තියා අඩුගානේ බඩේ අමාරැව හැදිච්ච එකෙක් වත් ඉන්නවද? දූශණය වෙච්ච වතුර දැන් නැද්ද ඒ පැත්තෙ? උද්ඝෝශණ වලින් පස්සෙ එකපාර මැජික් එකකින් එහේ වතුර හොද උනාද දන්නෑ?

    ඔතන මිනියක් මරාගන්න මිනිස්සු උසි ගැන්නුවේ කවුද කියල දන්න උන් දන්නවා. ආමි එකත් ඒ උගුල් වලට අහු වෙලා නිකන් කිච වෙච්ච එක ගැනයි තියෙන කනගාටුව.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කාත් එක්කද බන් සන්දනගත වෙන්නේ. දෙගොල්ලොම හොරුනේ. දෙගොල්ලොම එකයි. කාත් එක්ක හරි සන්දානගත්වෙලා එන්නේ නැත්තේ එකයි. 2004 උනත් සන්දනගත් උනේ. කොටි ප්‍රශ්නය නිසා. මහින්දට 2005 දිනන්න හෙල්ප් කලෙත් රනිල් ආවොත් පෙඩරල් දීලා කොටින්න්ට වෙනම පලනයකට යන්න පාර කපල දෙන හින්ද.

    මහින්දව පරද්දන්න ෆොන්සේකා එක්ක සන්දාන ගහපු එක නම් මාරි ගොන් වැඩක්. එකෙන් ගොඩක් ජේවීපී කාරයෝ පක්ෂය එක්ක මතවාදීව අව්ල් ගිය. ෆොන්සේකා අද ඉන්න තැන බැලුවාම එක හොදටම තේරෙනවා.

    ජෙප්පෝ දේශපාලන පක්ෂයක් විදියට තනියෙන් යන එක තමයි හොද. එතොට අවරුදු 100 කින් හරි බලයට ඒවි. එහෙම නොකර සන්දාන ගහන්න ගියොත් නැත්තටම නැතිවෙලා වෙලා යාවි.

    එතකොට 2008 කිලිනොච්චිය අල්ලගන්න ඔන්න මෙන්න කියල තියෙද්දි බඩුමිල වැඩී කියල වැඩ වර්ජන කරන්න හැදුවේ ඇයි බන් ජෙප්පො? කොටි ප්රශ්නය නිසාද?

    ජෙප්පො හරි විදියට සංධාන ගත උනාම දිනනවා. 2004 උනේ ඒක. එකපාර ආසන 41 ලැබුන.
    ඒ ගැම්මෙන් හරි විදියට වැඩ කලා නන් 2010 අඩුගානේ ප්රධාන විපක්ශය වත් වෙන්න තිබ්බා ජෙප්පන්ට.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    :rofl::rofl::rofl::rofl:

    දේශපාලන උසිගැන්නිල්ලක් නෙවෙයි නන් බන් රතුපස්වල වතුර බීපු මිනිස්සු ලෙඩ්ඩු වෙන්න එපෑ. කෝ වතුර බීලා මැරිච්ච තියා අඩුගානේ බඩේ අමාරැව හැදිච්ච එකෙක් වත් ඉන්නවද? දූශණය වෙච්ච වතුර දැන් නැද්ද ඒ පැත්තෙ? උද්ඝෝශණ වලින් පස්සෙ එකපාර මැජික් එකකින් එහේ වතුර හොද උනාද දන්නෑ?

    ඔතන මිනියක් මරාගන්න මිනිස්සු උසි ගැන්නුවේ කවුද කියල දන්න උන් දන්නවා. ආමි එකත් ඒ උගුල් වලට අහු වෙලා නිකන් කිච වෙච්ච එක ගැනයි තියෙන කනගාටුව.

    :lol::lol::lol: මම ගුනේබායි සමග වාද කිරිමට තරම් මෝඩයෙක් නොවෙමි .
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    "You love socialism until you become rich"

    Socialism is a myth built by those who lazy to work and need power and everything for free.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එතකොට 2008 කිලිනොච්චිය අල්ලගන්න ඔන්න මෙන්න කියල තියෙද්දි බඩුමිල වැඩී කියල වැඩ වර්ජන කරන්න හැදුවේ ඇයි බන් ජෙප්පො? කොටි ප්රශ්නය නිසාද?

    ජෙප්පො හරි විදියට සංධාන ගත උනාම දිනනවා. 2004 උනේ ඒක. එකපාර ආසන 41 ලැබුන.
    ඒ ගැම්මෙන් හරි විදියට වැඩ කලා නන් 2010 අඩුගානේ ප්රධාන විපක්ශය වත් වෙන්න තිබ්බා ජෙප්පන්ට.

    එක සංකේත වැඩවර්ජනයක් බන් එක දවසයි තිබ්බේ. තැපැල් කනිජතෙල් විතරයි එකත්:rofl:
    බදු මිල වැඩි කියල නෙමයි කරන්න හැදුවේ, යුද්දේට මුවා වෙලා හොරකම් කරන එක ගැන කියල. :rofl:. අවරුදු 10 කට කලින් නේ. උබට එතින් වෙනස් කරන්න පුළුවන් ඕනි ඕනි විදියට

    ජෙප්පෝ දිගටම මහින්ද එක්ක ආණ්ඩු කළා නම් මහින්දගේ හොරකම් මැරකම් වලට ඔඋලුව් නවාගෙන තියන ලක්ෂ 8 නැති වෙන ලින් එකක් තිබ්බේ. කොහොමත් සන්දාන ගැහුවගෙන් ජෙප්පන්ට උනේ විනාසය විතරයි.

    අපිත් අර යුද්දේ නිසා සපෝට් එකක් දුන්නත් නැත්තම් ඒ කාලේ ජ්විපි එක තිත්ත වෙලා තිබ්බේ. විමල් විරවන්ස්හල එහෙම රගපු රගිල්ල දක්කම්. උන් තාම හිටියනම් දෙනවා රිෂාඩ් බදියුදුඉන්ත ට චන්දේ:rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :rofl::rofl::rofl::rofl:

    දේශපාලන උසිගැන්නිල්ලක් නෙවෙයි නන් බන් රතුපස්වල වතුර බීපු මිනිස්සු ලෙඩ්ඩු වෙන්න එපෑ. කෝ වතුර බීලා මැරිච්ච තියා අඩුගානේ බඩේ අමාරැව හැදිච්ච එකෙක් වත් ඉන්නවද? දූශණය වෙච්ච වතුර දැන් නැද්ද ඒ පැත්තෙ? උද්ඝෝශණ වලින් පස්සෙ එකපාර මැජික් එකකින් එහේ වතුර හොද උනාද දන්නෑ?

    ඔතන මිනියක් මරාගන්න මිනිස්සු උසි ගැන්නුවේ කවුද කියල දන්න උන් දන්නවා. ආමි එකත් ඒ උගුල් වලට අහු වෙලා නිකන් කිච වෙච්ච එක ගැනයි තියෙන කනගාටුව.

    රතුපස්වල තිබ්බේ ජේ විපි ලයින් එකක් නෙමයි/ මිනිස්සු මොකක් හරි ප්‍රශ්නයක් නිසා එලියට බැස්ස. ප්‍රශ්නයක් නැති තැනකට කොහොමද බන් දෙහ්ස්පලන උසි ගැන්වීමක් වෙන්නේ.

    ආමි එක උගුල් වලට ඇහුනේ නැහැ බන්. ආමි එක පිළිපැද්දේ අණ. හිතුමතේට එහෙම උසිගන්විල වෙඩි තියන්න පුලුවන්නම් හරිම ආතල් නේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ටිල්වින්(Till Win) කාරය කියනව දැක්ක 100ය වතාවක් පැරදුනත් 101වෙනි වතාවෙ දිනන්ඩ පුලුවන් කියල..මිනිස්සු මොකක් හරි හේතුවකට JVP එකට ඡන්දෙ දෙන්නෙ නෑ අඩුම ගානෙ රටේ විපක්ෂෙ තත්වෙටවත් එන්ඩ,මේ පාරත් දෙපැත්තට හොරු කිව්ව,බැන්න ඇත්ත තමා ඒත් සිංහලු එහෙමයි කියල දුන්න ඡන්දයක් නෑනෙ..අහේතුව වෙන්ඩ ඇති. :rolleyes:

    දැනට මිනිසුන් හොරකම් වැරැද්දක් විදියට දකින්නේ නැහැ. එක දැනෙන්නේ නැහැ. මොකද හොරකම් කරන්නේ ත්ගමුන්ගේ වත්තට පැනල ගෙට පැනල නෙමයිනේ. ඒ නිසා එකෙන් මිනිසුන්න් ජවිපෙට හැරෙන්නේ නැහැ.

    අනිත් එක තමයි ජෙප්පෝ ආගම සංස්කෘතිය කියන දෙයින් බැහැර වෙලා තමයි ඉන්නේ. හැබැයි අනුරගේ යටතේ පොඩ්ඩක් ආගමික පැත්තට නැබුරුවක් තියනවා එක හොද දෙයක්. වසර 30 යුද්දයක් තිබ්බ රටක මිනිඔසුන් ජාතිවාදී විදියට චන්දේ දෙන්න බලනවා. අපිට එතනට තල්ලු වෙන්න බහ. එහෙම උනත් එකෙන් තව තවත් ජාති වදේටම රට තල්ලු වෙලා යාවි.

    කොහොම උනත් චන්ද බලාගෙන දේශපාලනය කලාම වෙන්නේ. අද දෙයි ජෙප්පන්ට හෙට වෙන් එකෙක්ට දෙයි. . එනිසා පුද්ගලයන් මිනිසුන් බලාගෙන පාක්ෂිකයන් හදාගන්නයි දෙහ්ස්පලය කල යුත්ත්ගේ. එතනත් වැරදිලා තියෙන්නේ ජවිපෙට
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    එනිසා පුද්ගලයන් මිනිසුන් බලාගෙන පාක්ෂිකයන් හදාගන්නයි දෙහ්ස්පලය කල යුත්ත්ගේ. එතනත් වැරදිලා තියෙන්නේ ජවිපෙට

    :yes: