:<:...ඇයි ඩො මේක මෙහෙම උනේ...:>:

Aug 6, 2014
169
12
0
:<:...ඇයි ඩො මේක මෙහෙම උනේ...:>:

චන්ද්‍රානි
ඉන්ද්‍රානි
කුෂානි
දෙව්මිණි
ලක්මිණි
කියන ඔක්කොම නම් ගැහැණු නම් වෙලා කොහොමද බන් ගාමිණි කියන එක විතරක් පිරිමි නමක් උනේ.:confused:
 
Last edited:

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,926
    40,744
    113
    nam wala gahanu,pirimi kiyala beedayak na ban. ape hithen da gattu bedayak thamai thiyenne. samahara nam thiyenawa gahanu, pirimi degollontama galapenwa
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    nam wala gahanu,pirimi kiyala beedayak na ban. ape hithen da gattu bedayak thamai thiyenne. samahara nam thiyenawa gahanu, pirimi degollontama galapenwa
    ඇයි බන්. ඔෂධි කියලා ගැණු නම් තියනවා, පිරිමි නමුත් තියනවා.:oo:මගේ ඉස්කොලේ යළුවෙක් හිටියා ඔෂධි කියලා,පස්සෙ කාලේ දන්න අක්කා කෙනෙකුත් හිටියා ඔෂධි කියලා.:D
     

    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    944153_132104633663285_1310302761_n.jpg