මට තේරෙන්නේ නැති එක දෙයක් තියෙනවා. ඉන්දියා පකිස්තානු ලංකා පිලිපීන් ආදී ඒෂියන් ඔක්කම පට්ටම ලෝ අයිකිව්. දියුණුව අතින් ගත්තත් හැදියාව ගත්තත් කොමන් සෙන්ස් උනත් යුරෝප් ඇමරිකන් වගේ ජාතීන් ඉස්සරහින් ඉන්නවා. එක නිසානේ ඉන්දියා ලංකා පකිස්තානු උන් උනත් යුරොප් ඇමරිකා වගේ රටවලට පැන ගන්න දඟලන්නේ.. මේක කොහොමද බං සිද්ද උනේ? ආගම් නිසාද. නැත්නම් භූගෝල සිද්දියක්ද?
ලංකාව රටක් විදියට දවසක USA ලේවල් එකට යන්න පුළුවන් උනත් ඉන්දියාවේ උන් මෙහෙට බුරුතු පිටින් ඇවිල්ලා මේක විනාශ කරනවා. ඒ නිසා කවදාවත් මේක අමරිකාවක් වෙන්නේ නැහැ අපේ මහදිවිපේ දියුණු වෙන්නේ නැතුව. උබල හිතනවාද අඩුම තව අවුරුදු 100කින් වත් ආසියාව යූරෝප් වගේ ලෙවල් එකකට එයි කියලා