ඇයි මෙහෙම උනේ?

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,081
    2,575
    113
    මට තේරෙන්නේ නැති එක දෙයක් තියෙනවා. ඉන්දියා පකිස්තානු ලංකා පිලිපීන් ආදී ඒෂියන් ඔක්කම පට්ටම ලෝ අයිකිව්. දියුණුව අතින් ගත්තත් හැදියාව ගත්තත් කොමන් සෙන්ස් උනත් යුරෝප් ඇමරිකන් වගේ ජාතීන් ඉස්සරහින් ඉන්නවා. එක නිසානේ ඉන්දියා ලංකා පකිස්තානු උන් උනත් යුරොප් ඇමරිකා වගේ රටවලට පැන ගන්න දඟලන්නේ.. මේක කොහොමද බං සිද්ද උනේ? ආගම් නිසාද. නැත්නම් භූගෝල සිද්දියක්ද?

    ලංකාව රටක් විදියට දවසක USA ලේවල් එකට යන්න පුළුවන් උනත් ඉන්දියාවේ උන් මෙහෙට බුරුතු පිටින් ඇවිල්ලා මේක විනාශ කරනවා. ඒ නිසා කවදාවත් මේක අමරිකාවක් වෙන්නේ නැහැ අපේ මහදිවිපේ දියුණු වෙන්නේ නැතුව. උබල හිතනවාද අඩුම තව අවුරුදු 100කින් වත් ආසියාව යූරෝප් වගේ ලෙවල් එකකට එයි කියලා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,067
    67,379
    113
    Man na hitanne oka une kula krame hinda.kula krame haduwe selective breeding walata unata wade warduna minissu class walata bedenna gatta ego hinda.suddo oya weak point ekama use karala asian unta kelewwa.ita passe owa genes pattern walatama bessa dan recover karanna be
     
    ඔව් ඒක වෙන්නත් පුළුවන්. ඒත් ඕක ගොඩක්ම තියෙන්නේ ලංකාව ඉන්දියාව වගේ රටවලනේ.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,554
    113
    අපේ රටේ මිනිස්සු කැමති නෑ තව කෙනෙක් දියුණු වෙනවට මේ ඔක්කොටම මුල නිදහස් අද්‍යාපනයේ පියා.
    පොරගෙ සැලසුම් නිසා ලංකාව සෑහෙන පස්සට ගියා. දැ‍‍ං උබලා මට බනීවි ඌ නැත්තම් උබලා තාම කුඹුරු කොටනවා කියලා. ඔව් ඒක එහෙම වෙන්න පුලුවන් හරි බැහැ හරි කියලා උබලා එක්ක තර්ක කරන්න බැහැ. මොකද අපිට අනාගත ප්‍රඩික්ට් කරන්න බැරි නිසා. හැබැයි මම එක දෙයක් කියන්නම් අපි කුඹුරුවල අමුඩ ඇදලා හිටියා උනත් අපේ ජීවන තත්වය මීට වඩා දහ දහස් වාරයක් හොද වෙන්න තිබුනා ඒ බූරුවාගෙ ඒ බූරු වැඩේ නොවෙන්න.

    කෙටියෙන් ඒකත් කියන්නම බලන්න මොනාකෝ මැකාව් සිංගප්පූරුව දිහා.ඒ රට වල දුප්පත් එකා උනත් කන්නෙ කඩේ තියන කොලිටි කෑම. මේ එකක් විතරයි. හැමැ දෙයක්ම ඔය විදිහට වෙනස් වෙනවා මොකද රට සංවධිත රටක් නිසා.

    හෑල්ල තේරුණා කියලා හිතනවා. බායි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,067
    67,379
    113
    ඔව් ඒක වෙන්නත් පුළුවන්. ඒත් ඕක ගොඩක්ම තියෙන්නේ ලංකාව ඉන්දියාව වගේ රටවලනේ.
    Low iq wenna gatte suddo yatath vijitha karagattata passe.samula gatanaya karane high iq unwa.itin ituru une low iq unge genes witarai
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,081
    2,575
    113
    අපේ රටේ මිනිස්සු කැමති නෑ තව කෙනෙක් දියුණු වෙනවට මේ ඔක්කොටම මුල නිදහස් අද්‍යාපනයේ පියා.
    පොරගෙ සැලසුම් නිසා ලංකාව සෑහෙන පස්සට ගියා. දැ‍‍ං උබලා මට බනීවි ඕනැත්තම් උබලා තාම කුඹුරු කොටනවා කියලා. ඔව් ඒක එහෙම වෙන්න පුලුවන් හරි බැහැ හරි කියලා උබලා එක්ක තර්ක කරන්න බැහැ. මොකද අපිට අනාගත ප්‍රඩික්ට් කරන්න බැරි නිසා. හැබැයි මම එක දෙයක් කියන්නම් අපි කුඹුරුවල අමුඩ ඇදලා හිටියා උනත් අපේ ජීවන තත්වය මීට වසා දහ දහස් වාරයක් හොද වෙන්න තිබුනා ඒ බූරුවාගෙ ඒ බූරු වැඩේ නොවෙන්න.

    කෙටියෙන් ඒකත් කියන්නම බලන්න මොනාකෝ මැකාව් සිංගප්පූරුව දිහා.ඒ රට වල දුප්පත් එකා උනත් කන්නෙ කඩේ තියන කොලිටි කෑම. මේ එකක් විතරයි. හැමැ දෙයක්ම ඔය විදිහට වෙනස් වෙනවා මොකාද රට සංවධිත රටක් නිසා.

    හෑල්ල තේරුණා කියලා හිතනවා. බායි.

    ලංකාවේ ඕක ඇත්ත උනාට ඕක මේ කලාපේ පසු බෑමට හේතුව වෙන්න බැහැනේ. මේකත් ඉතින් මේ කලාපේ උන්ගේ iq අඩු නිසා ගත්ත තීරණයක් තමා
     
    • Like
    Reactions: clumsyhulk

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,554
    113
    ලංකාවේ ඕක ඇත්ත උනාට ඕක මේ කලාපේ පසු බෑමට හේතුව වෙන්න බැහැනේ. මේකත් ඉතින් මේ කලාපේ උන්ගේ iq අඩු නිසා ගත්ත තීරණයක් තමා
    නැහැනෙ බ්‍රෝ. ඩියුකේෂන් එකත් එක්කම කාර්මීකරණය උනා නම් ඕක වෙනස්.

    මෙහෙම හිතන්නකො ඉංග්‍රීසි ඉගෙන ගත්තා නම් 1959 දි. දැ‍‍ං ඉපදෙන අයට ඉංග්‍රීසි උගන්වන්න ඕනෙද කියලා නැහැ. හැම දේම ඔහොම තමයි. දැ‍‍ං පොල් කඩන එකත් වට්ස් ඇප් භාවිතා කරන්නෙ. ඒකාලෙත් එක්ක ඌ ඒක භාවිතා කරන එක මිනිස්සුන්ට ඕන නිසා නැතුව පොල් කඩන එකාට පහසුවට නෙවෙයි. ඔය පොල් කඩන එකා. වට්ස් ඇප් හදා ගෙන හිටියා නම් 1980 විතර ලංකාවේ කුලී වැඩ කරන අයට වට්ස් ඇප් තහනම් කරනවා මෙයාලා.
    ඔයාලා දන්නෙ නැහැ. ඉස්සර අරක්කු බොන්න බෑ සාමාන්‍යයෙන්. අරක්කු බෝතල් දෙකයි එක ජාතික හැදුණුම් පතකට නිකුත් කරන්නෙ. හිතන්නකො ඉති. 😂 slt ගන්න නම් elite වෙන්න ඕනේ. පස්සෙ ඕවා හැමෝටම දුන්නෙ කොස්ට් කවර් කරන්න සල්ලි නැති නිසා. 😑

    නිකම හොයලා බලන්න. ලංකාවේ ඉස්සර ඕස්ට්‍රේලියාවේ වගේ පාරේ ට්‍රෑම් ගියා කොලඹ. හොද ගුවන් තොටක් තිබ්බා. වරායවල් කිහිපයක් තිබුණා. ඔය ටිකම ඇති මැච් එකක් ගහන්න. ඔය කාලේ අනිත් රටවල් මාර ඩවුන් ex. සිංගප්පුරුව.

    ලංකාව ඒකාලෙ දැ‍‍ං හොංකොං වගේ දියුණුයි.

    අනිත් රටවලත් තියෙන්නෙ පාලකයො කැමති නැහැ. මිනිස්සුන්ට හොද ජීවන තත්ත්වයක් එනවට. ලෝකෙම එහෙම තමයි දේශපාලන සිදු වෙන්නෙ එහෙම.
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,033
    1,716
    113
    London, United Kingdom
    එහෙම High IQ තියන සුද්දෝ හිටියේ ඉස්සර බන්. මමත් ඉන්නේ UK, මෙහෙ සුද්දෝ බහුතරය පට්ටම කම්මැලියි වැඩ කරන්න. දැන් ඉන්න සුද්දන්ට ඕන නිකන් ඉඳන් කන්න. උන් හෙනම මෝඩයි. ආසියාවෙන් සහ අප්‍රිකාවෙන් ආපු උන් නිසා තමයි දැන් මේ රටවල් දුවන්නේ. Labour ජොබ් එකේ ඉඳන් ඉහළම රැකියාව දක්වා දැන් ආසියාවෙන් සහ අප්‍රිකාවෙන් ආපු උන් ඕන තරම් ඉන්නවා. හොඳට ඉගෙනගෙන හොඳ job කරන සුද්දෝ ඕන තරම් ඉන්නවා, ඒත් බහුතරට ඕන නිකන් ඉඳන් කන්න. මෙහේ ඕන තරම් මෝඩ ගොන් ඉන්දියන්, බංගලි ඉන්නවා ඒත් සුපිරි වැඩ්ඩොත් ඉන්නවා. මම නම් දකින්නේ high IQ, ඉගෙනගත්තු, ඉගෙනගන්න පුළුවන් උන් තමුන්ගේ රටවල් දාලා හොඳ රටවල් වලට සංක්‍රමණය වෙනවා.
     
    • Like
    Reactions: Inigo Montoya

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    IQ level measure karana criteria heduwe suddo. Ithin un heduwe un high IQ kiyla rank wenda.

    Onna apith lankawe wenama criteria heduwa nm api thamai number1
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,081
    2,575
    113
    එහෙම High IQ තියන සුද්දෝ හිටියේ ඉස්සර බන්. මමත් ඉන්නේ UK, මෙහෙ සුද්දෝ බහුතරය පට්ටම කම්මැලියි වැඩ කරන්න. දැන් ඉන්න සුද්දන්ට ඕන නිකන් ඉඳන් කන්න. උන් හෙනම මෝඩයි. ආසියාවෙන් සහ අප්‍රිකාවෙන් ආපු උන් නිසා තමයි දැන් මේ රටවල් දුවන්නේ. Labour ජොබ් එකේ ඉඳන් ඉහළම රැකියාව දක්වා දැන් ආසියාවෙන් සහ අප්‍රිකාවෙන් ආපු උන් ඕන තරම් ඉන්නවා. හොඳට ඉගෙනගෙන හොඳ job කරන සුද්දෝ ඕන තරම් ඉන්නවා, ඒත් බහුතරට ඕන නිකන් ඉඳන් කන්න. මෙහේ ඕන තරම් මෝඩ ගොන් ඉන්දියන්, බංගලි ඉන්නවා ඒත් සුපිරි වැඩ්ඩොත් ඉන්නවා. මම නම් දකින්නේ high IQ, ඉගෙනගත්තු, ඉගෙනගන්න පුළුවන් උන් තමුන්ගේ රටවල් දාලා හොඳ රටවල් වලට සංක්‍රමණය වෙනවා.
    අපේ රටේ මිනිස්සු කැමති නෑ තව කෙනෙක් දියුණු වෙනවට මේ ඔක්කොටම මුල නිදහස් අද්‍යාපනයේ පියා.
    පොරගෙ සැලසුම් නිසා ලංකාව සෑහෙන පස්සට ගියා. දැ‍‍ං උබලා මට බනීවි ඌ නැත්තම් උබලා තාම කුඹුරු කොටනවා කියලා. ඔව් ඒක එහෙම වෙන්න පුලුවන් හරි බැහැ හරි කියලා උබලා එක්ක තර්ක කරන්න බැහැ. මොකද අපිට අනාගත ප්‍රඩික්ට් කරන්න බැරි නිසා. හැබැයි මම එක දෙයක් කියන්නම් අපි කුඹුරුවල අමුඩ ඇදලා හිටියා උනත් අපේ ජීවන තත්වය මීට වඩා දහ දහස් වාරයක් හොද වෙන්න තිබුනා ඒ බූරුවාගෙ ඒ බූරු වැඩේ නොවෙන්න.

    කෙටියෙන් ඒකත් කියන්නම බලන්න මොනාකෝ මැකාව් සිංගප්පූරුව දිහා.ඒ රට වල දුප්පත් එකා උනත් කන්නෙ කඩේ තියන කොලිටි කෑම. මේ එකක් විතරයි. හැමැ දෙයක්ම ඔය විදිහට වෙනස් වෙනවා මොකද රට සංවධිත රටක් නිසා.

    හෑල්ල තේරුණා කියලා හිතනවා. බායි.
    IQ level measure karana criteria heduwe suddo. Ithin un heduwe un high IQ kiyla rank wenda.

    Onna apith lankawe wenama criteria heduwa nm api thamai number1

    උබල ඔක්කම කියන්නේ ලංකාව ගැන සහ තවත් රටක් දෙකක් ගැන. මන් කියන්නේ ඕවරෝල් රටවල් 49 හැදුන (West Asia,Central Asia,South Asia,East Asia,Southeast Asia) Asia ගැන. Southeast Asia සහ East Asia තරමක් ඉස්සරහින් ඉන්නවා. ජපන් වාහන චීන වාහන සහ තවත් ගොඩක් දේවල් වලින් සාදනිය මට්ටමකට ඇවිත් තියෙනවා. එත් ඒවා අද වෙනකොට බිද වැටෙනවා(ටොයෝට නිසාන් වගේ එක තැන පල් වෙන නිෂ්පාදන ). BYD උනත් ගන්න කලින් දෙපාරක් 3පාරක් හිතන්න වෙනවා. චීන බඩුවේ හිලක් කියන එකෙන් තාමත් ගොඩ එන්න අමාරුයි. ආෆ්ට සවිස් චොර. Singapore Thailand වගේ රටවල් දියුණුයි කිව්වට මෙහෙම හිතපන්. උබට කැමති ඕනෑම රටකට යන්න ෆුල් විස එක්ක ටිකට් ඉදන් ඕනෑම දෙයක් දෙනවා. උබල කොහෙද තෝරන්නේ? 90% දෙනා UK ,USA , නෙදර්ලන්ඩ්, ස්විස් etc. ඕක තමා යතාර්ථය. මුළු ආසියාවම ලොකු අර්බුදයක්. අද්‍යාපනය , නිදහස් චින්තනය වගේ දේවල් වලින් ඉතාම පහලින් ඉන්නේ. ඉන්දියාව වගේ පාරේ රෙන ජනතාවක් ඉන්න රටක් තමා අපේ අල්ලපු වැටේ ඉන්නේ. ප්රෝෆෙසනල් විදියට වැඩක් කරන වැදගත් විදියට ජිවත් වෙන අලුත් දේවල් හදන රටවල් අපේ අහල පහල නැත්තටම නැති තරම්. තිබ්බත් තියෙන්නේ කොහේ හරි හදපු එකක් ගෙනල්ල අසේම්බල් කරන ඒවා.
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    මට තේරෙන්නේ නැති එක දෙයක් තියෙනවා. ඉන්දියා පකිස්තානු ලංකා පිලිපීන් ආදී ඒෂියන් ඔක්කම පට්ටම ලෝ අයිකිව්. දියුණුව අතින් ගත්තත් හැදියාව ගත්තත් කොමන් සෙන්ස් උනත් යුරෝප් ඇමරිකන් වගේ ජාතීන් ඉස්සරහින් ඉන්නවා. එක නිසානේ ඉන්දියා ලංකා පකිස්තානු උන් උනත් යුරොප් ඇමරිකා වගේ රටවලට පැන ගන්න දඟලන්නේ.. මේක කොහොමද බං සිද්ද උනේ? ආගම් නිසාද. නැත්නම් භූගෝල සිද්දියක්ද?

    ලංකාව රටක් විදියට දවසක USA ලේවල් එකට යන්න පුළුවන් උනත් ඉන්දියාවේ උන් මෙහෙට බුරුතු පිටින් ඇවිල්ලා මේක විනාශ කරනවා. ඒ නිසා කවදාවත් මේක අමරිකාවක් වෙන්නේ නැහැ අපේ මහදිවිපේ දියුණු වෙන්නේ නැතුව. උබල හිතනවාද අඩුම තව අවුරුදු 100කින් වත් ආසියාව යූරෝප් වගේ ලෙවල් එකකට එයි කියලා
    are you kinng me. lake pankaweth ochchara thamai
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    ගොඩක්ම හේතුව බුද්ධාගම නිසා. බුද්ධාගම. බුද්ධාගම තියෙන රටවල්වල මිනිස්සු මෝඩයි. 🤷🏻‍♂️
    sa.jpg

    Taiwan ethakota mokkuda?
     
    • Haha
    Reactions: Candid-B