ඇයි දැන් මේ වගේ ආතල් films එන්නැත්තේ???

SLKolla2020

Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    Bring it on
    13 going on 30
    17 again
    Old school
    School of rock
    Sex drive
    Zack and miri make a porno
    Step brothers
    Anchorman 1 & 2
    Easy a
    Juno
    This is the end
    Knocked up
    Pineapple express

    අම්මෝ ඇතිවෙන්න තියෙනවා, දැනට ඔය ටික තමයි මතකෙට එන්නේ.
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,233
    113
    Bring it on
    13 going on 30
    17 again
    Old school
    School of rock
    Sex drive
    Zack and miri make a porno
    Step brothers
    Anchorman 1 & 2
    Easy a
    Juno
    This is the end
    Knocked up
    Pineapple express

    අම්මෝ ඇතිවෙන්න තියෙනවා, දැනට ඔය ටික තමයි මතකෙට එන්නේ.
    Ai parody movies set1:

    superhero movie
    Onion movie
    Disaster movie
    Meet the spartans
    Vampires suck
    Epic movie
    Scary movie franchise
    mru mru
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,098
    1
    28,621
    113
    Blue is the warmest colour
    මේ කතා කරන්නේ comedy films ගැන මිසක් ආප්ප films ගැන නෙවෙයි බල්ලෝ!
    පරණ gen එකේ peak එක බැහැගෙන යනවා ඇති.පරණ director ලාට chances අඩු ඇති. දැන් studios එහෙම trending වලින් ලාභ ලබන්න බලාගෙන මිසක් experiment කරන්න ලෑස්ති නැතුව ඇති.
    නැහැ මචං. දැන් studios වල motive එක තමයි තමන්ගේ secret funding agents ලාගෙ ideology එක promote කරන එක. ටිකක් හිතන්න, Disney වගේ studios මෑතකදී ගහපු woke ideology promote කරන films flop වෙලා මිලියන ගනන් ලොස් වෙද්දි, ලාභ අරමුණු කරගත් ව්‍යාපාර තවදුරටත් මේ theme ඒකෙම films හදයිද? හදනවා නම් හදන්නේ තමන්ට වෙන පාඩුව වෙන මාර්ගයකින් තමන්ට reimburse වෙන නිසා.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,779
    9,150
    113
    Sentiments change across generations. මම හිතන්නෙ දැන් genz අය උදාහරණෙකට ස්ටෝනර් හෝ සෙක්ස් කොමඩියක් වගේ ඒව අනවශ්‍ය, තේරුමක් නැති පරණ තාලෙ දෙයක් විදිහට‍යි දකින්නෙ. ඒ අතින් උන් ටිකක් සංරක්ෂණවාදී වෙමින් එනව. ඕනෙම කාලෙක තරුණ ප්‍රේක්ෂකාගාරයනෙ තීරණය කරන්නෙ ඉන්ඩස්ට්‍රිය වැඩ කරන විදිහ.
     

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,391
    1,951
    113
    High-school, College movies ගොඩක් ආපුවා ඒ කාලේ.
    මේ category එකේ මෙතන මතක්කරලා නැති බලලා තියෙන එකපාරටම මතකෙට ආපු ටිකක් (2000-2015)

    College_Road_Trip_Poster_2.jpg
    Fired_up_poster.jpg
    National_Lampoon%27s_Van_Wilder_Poster.png
    Vanwilderriseofthetajposter.jpg
    The_Hot_Chick_poster.jpg
    photo
    photo
    Not_Another_Teen_Movie_poster.jpg
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    ඒ කාලෙ WOKE තිබ්බෙ නෑනෙ.දැන් WOKE ප්‍රමෝට් කරන්න ෆිල්ම්ස් ගහන්නෙ


    LGBTQ එක ලොකුවට market කරනවා.
    ඇමරිකන් හුට්ටෝ උන්ගේ රටේ ප්‍රශ්න ලෝකෙම ප්‍රශ්න කරනවා.
    අපි වගේ දුඹුරු හම් තියෙන උන්ගේ ප්‍රශ්න කව්රුත් දන්නේ නැහැ.
    අපේ එවුනුත් අපේ ප්‍රශ්න පැත්තකින් තියලා ඇමරිකන් උන්ගේ ප්‍රශ්න වලට වැලලෙනවා.

    2000- 2015 වගේ වෙනකන් ආපු මේ වගේ
    American pie
    Road trip
    Euro trip
    We are the millers
    The girl next door
    vacation
    Hangover
    Blended
    තව මතක් උනොත් දාන්නම්.

    වගේ comedy movies දැන් එන්නැත්තේ ඇයි?
    Woke සීන් හින්දද

    මේ ටයිප් එකේ ඔයාලා බලපුවත් කියන් යන්න.
    American pie වගේ High-school, College movies ගොඩක් ආපුවා ඒ කාලේ.

    don't mess with the zohan
    Borat
    The dictator
    ------ Post added on Aug 3, 2023 at 12:18 AM