ඇයි නිදහස සමරන්න ඕන?

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,243
    2,914
    113
    ඇයි අපි නිදහස සමරන්න ඕන? මම කියන්නෙ මේ අවුරුද්දෙ එක විතරක් නෙමේ නිදහස ලැබිච්ච දවසෙ ඉදන් හැම පෙබරවාරි 4ම අපි මේක සමරනව. ඒක නිකන් හරියට අපි අන්ත පජාත මුඩුක්කුවක ඉදල අපිට ලංකාව නිකන් සුද්දගෙන් තෑගි වලට හම්බ උනා වගේ. ඕයේ ඔයේ සුද්දන්ගෙන් අපිට හම්බුනා lets celebrate වගේ එකක්. ඒක හෙන වහල් මානසිකත්වයක් වගේ මට දැනෙන්නෙ එහෙම නෙමේද?

    හරිනං එදාට කරන්න ඕන සුද්ද ලංකාව අල්ලගත්ත හැටි එතකොට ඊට කලින් ලංකාව කොහොමද තිබුණෙ කලු සුද්දො ලංකාව ඒ කාලෙ පාවල දුන්නෙ කොහොමද ඊට පස්සෙ ලංකාවට නිදහස ගත්තෙ. නිදහස ගන්න ලංකාවෙ මිනිස්සු මැරුනෙ කොහොමද එතකොට කරපු දේවල් මොනවද කොහොමද කියල පෙන්නන එක නෙමේද?
    මට කියපන් හේතු ඇතුව ඇයි අපි සමරන්න ඕන?
    නිදහස් දිනයක් නෙමේ හරිනං අපිට තියෙන්න ඕන ජාතික දිනයක්. එදාට military power පෙන්නල march ගිහින් ඕන දෙයක් කරන්න පුළුවන්.
    මේක සංවාදයට.
    සුද්ද එන්න කලින් ලංකාව මුඩුක්කුවක් තමයි. ඊට කලින් ලංකාවෙ උන් හෙලුවෙන් හිටියෙ වගේ ගොන් කතා කියල ටිපර් වෙන්න ඕන කලු සුද්දොන්ටත් ආරධනා කරනව.
     
    • Like
    Reactions: Sasindu Nimsara

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    සිංහලුන්ට නිදහස් දවස කියලා දුන්නේ එතකොට හිටපු ආණ්ඩුකාරයගේ ගෑනිගේ උපන්දිනේ 🥳🎉
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,914
    113
    සිංහලුන්ට නිදහස් දවස කියලා දුන්නේ එතකොට හිටපු ආණ්ඩුකාරයගේ ගෑනිගේ උපන්දිනේ 🥳🎉
    oh Shit
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,304
    113
    Colombo
    329323744_672123744662193_7542227704486436683_n.jpg
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    අප සමරන්නේ නිදහස් දිනය නොව, ස්වාධීනත්ව දිනය බව බොහෝ අය දන්නේ නැත. කිසිවෙකු විසින් independence යන්න නිදහස ලෙස සිංහලට පරිවර්තනය කිරීමෙන් ස්වාධීනත්වය ලැබීම පිළිබඳ කතාවේ සැබෑ අරුත විතැන් වී දුබල මනස් ඇත්තන් නොමග හැර ඇත. ඇතැම් උගතුන් පවා "අපට මොන නිදහසක් ද?" වැනි ප්‍රශ්න අසමින් සිටිනු දැකිය හැක්කේ මේ අනවබෝධය නිසාය. ඔවුන් නිදහස ලෙස තේරුම් ගෙන ඇත්තේ, යටත් විජිත පාලනයෙන් මිදීම නොව අන්කිසි "නිදහසකි"

    -Copied
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඇයි අපි නිදහස සමරන්න ඕන? මම කියන්නෙ මේ අවුරුද්දෙ එක විතරක් නෙමේ නිදහස ලැබිච්ච දවසෙ ඉදන් හැම පෙබරවාරි 4ම අපි මේක සමරනව. ඒක නිකන් හරියට අපි අන්ත පජාත මුඩුක්කුවක ඉදල අපිට ලංකාව නිකන් සුද්දගෙන් තෑගි වලට හම්බ උනා වගේ. ඕයේ ඔයේ සුද්දන්ගෙන් අපිට හම්බුනා lets celebrate වගේ එකක්. ඒක හෙන වහල් මානසිකත්වයක් වගේ මට දැනෙන්නෙ එහෙම නෙමේද?
    සමරන්නෙ අපි නෙවෙයි පාලයකො, උන්ට සුද්දගෙන් අහන්නෙ නැතුව ඕන ඕන ලබ්බක් කරන්න නිදහස හම්බුනෙ
    පෙබරවාරි 4

    හරිනං එදාට කරන්න ඕන සුද්ද ලංකාව අල්ලගත්ත හැටි එතකොට ඊට කලින් ලංකාව කොහොමද තිබුණෙ කලු සුද්දො ලංකාව ඒ කාලෙ පාවල දුන්නෙ කොහොමද ඊට පස්සෙ ලංකාවට නිදහස ගත්තෙ. නිදහස ගන්න ලංකාවෙ මිනිස්සු මැරුනෙ කොහොමද එතකොට කරපු දේවල් මොනවද කොහොමද කියල පෙන්නන එක නෙමේද?
    මට කියපන් හේතු ඇතුව ඇයි අපි සමරන්න ඕන?
    ඔනෙ නෑ තමයි , කිසිම achievement එක්ක් නෑනෙ

    නිදහස් දිනයක් නෙමේ හරිනං අපිට තියෙන්න ඕන ජාතික දිනයක්. එදාට military power පෙන්නල march ගිහින් ඕන දෙයක් කරන්න පුළුවන්.
    මේක සංවාදයට.

    පෙන්නන්න තරම් මිලිටරි එකක් නෑනෙ
    ජෙට් ෆුවල් ගන්නෙත් නයටලුනෙ
     
    • Sad
    Reactions: NRTG

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    එදා හෙලදිව කියලා පොතක් තියෙනවා හොයාගෙන කියවපන් එතකොට තේරෙයි සුද්දට බැන්නට ලන්කාවෙ රජවරුත් ලන්කාවෙ එවුන්ට සැලකුවෙ බල්ලන්ට වගේ කියලා

    ඇන්ද තියෙන පුටු රදලයන්ටයි පන්සල් දේවාල වලට විතරයි සාමාන්ය එවුන්ගෙ ගෙවල් වලට බෑ.
    සුදු හුනු ගාන්න පුලුවන් රදලයන්ටයි පන්සල දේවාල වලට විතරයි සාමන්ය එවුන්ට බෑ.
    තව මිනිහෙක් මැරුනම මරාල බද්ද කියලා එකකුත් රජාට ගෙවන්න ඕන.

    දවසක් රාජසින්හ රජා නාන ගමන් එකපාරටම ගිලුනා වගේ ඇක්ට් කරාලු, පස්සෙ කොල්ලො දෙන්නෙක් පැනලා බේරගත්තලු. ගොඩට ඇවිත් ටික වෙලවකින් රජා තමන්ව බේරගත්ත අයට එන්න කීවලු අරුන් දෙන්නත් ගියාලු තෑගි දෙයි කියලා හිතාගෙන, රජාගෙ ශ්රී දේහයට අවසරයක් නැතිව අත තිබ්බා කියලා උන් දෙන්නාගෙ බෙලි කපන්න කීවලු. උබලා වගෙ මෝඩයන්ටනම් ඕක ප්රවුඩ ඉතිහාසයක්
     
    ලස්සන සුරන්ගනා කතාව. එලකිරි කලු සුද්දෙක් උබ.
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    ලස්සන සුරන්ගනා කතාව. එලකිරි කලු සුද්දෙක් උබ.
    උබ පොතක් පතක් කියවන්නෙ නැති යක්කයෙක් කියල හොදට පේනවා
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,914
    113
    උබ පොතක් පතක් කියවන්නෙ නැති යක්කයෙක් කියල හොදට පේනවා
    ආහ් එහෙමද.ඕහ් ඔහ් ඔහ් ඔහ් උසි උසි කලු සුද්ද