ඇයි පරලවෙන්නේ?..........

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,190
    31,922
    113
    උඹලට දැනිල නැද්ද දැන් මිනිස්සු ඉස්සරට වඩා වලියට එනවා........
    හොඳින් කතා කරහමත් එන්නේ වලියට..........
    මොකද වෙලා තියෙන්නේ මුන්ට...........
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    https%3A%2F%2Fd1e00ek4ebabms.cloudfront.net%2Fproduction%2F2ba8e9f0-5055-4544-9666-a021d4e29055.jpg
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    eka thamai. bethak kiyapanko age nokara
    එක බේතකින් කරන්න බෑ. එකක් දුන්නම ඇඟ ඒකට ප්‍රතිචාර දක්වන විදිය අනුව ඊලඟට දෙන බේත් වෙනස් කර කර ටික ටික බස්සවන්න ඕන. නැත්තම් කේස් ...
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    එක බේතකින් කරන්න බෑ. එකක් දුන්නම ඇඟ ඒකට ප්‍රතිචාර දක්වන විදිය අනුව ඊලඟට දෙන බේත් වෙනස් කර කර ටික ටික බස්සවන්න ඕන. නැත්තම් කේස් ...
    හරි මුලින්ම පටන්ගන්න බේතක් කියන්න
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,190
    31,922
    113
    එක බේතකින් කරන්න බෑ. එකක් දුන්නම ඇඟ ඒකට ප්‍රතිචාර දක්වන විදිය අනුව ඊලඟට දෙන බේත් වෙනස් කර කර ටික ටික බස්සවන්න ඕන. නැත්තම් කේස් ...
    :lol: monawada bassanne.........
    lol
     
    • Haha
    Reactions: Lovtus

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,346
    41,254
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    උඹලට දැනිල නැද්ද දැන් මිනිස්සු ඉස්සරට වඩා වලියට එනවා........
    හොඳින් කතා කරහමත් එන්නේ වලියට..........
    මොකද වෙලා තියෙන්නේ මුන්ට...........
    Mam hungak minissu awussala tiyenawa.
    Metana topilawa awussanawa wage pare giyath kohe giyath awussala tiyenawa.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    එක බේතකින් කරන්න බෑ. එකක් දුන්නම ඇඟ ඒකට ප්‍රතිචාර දක්වන විදිය අනුව ඊලඟට දෙන බේත් වෙනස් කර කර ටික ටික බස්සවන්න ඕන. නැත්තම් කේස් ...

    Aniwa.
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,190
    31,922
    113
    Mam hungak minissu awussala tiyenawa.
    Metana topilawa awussanawa wage pare giyath kohe giyath awussala tiyenawa.
    anna ehema awissena un gana thamai me kiyanne pons.

    Anxiety, depression, frustration
    මිනිස්සුන්ට ප්‍රශ්ණ වැඩි දැන්. නිදහසක් නෑ.
    ithin ban eka anik minissunge pitakaranna giyama nathi prashna athi wenawane.............
    ------ Post added on Jan 23, 2022 at 2:20 PM