මම මේ නිකමට අහන්නෙ.. ඇයි අපිට තියෙන සම්පත් වලින් ප්‍රයෝජන ගන්න බැරි ? අඩුම හල් පොල් තේ කුරුඳු ගම්මිරිස් කහ අල ලූණු වත් ?? මෙච්චර ණය වෙන්න ඕන නෑ නේ අපිට අවශ්‍ය දේවල් වලින් ටිකක් හරි ලංකාවෙම හදනවා නම්.. කිසිම රජයක් මේකට නිකන් වත් ට්‍රයි කරලා බලලා නෑ නේ