ඇයි පාලකයොන්ට බැරි

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මම මේ නිකමට අහන්නෙ.. ඇයි අපිට තියෙන සම්පත් වලින් ප්‍රයෝජන ගන්න බැරි ? අඩුම හල් පොල් තේ කුරුඳු ගම්මිරිස් කහ අල ලූණු වත් ?? මෙච්චර ණය වෙන්න ඕන නෑ නේ අපිට අවශ්‍ය දේවල් වලින් ටිකක් හරි ලංකාවෙම හදනවා නම්.. කිසිම රජයක් මේකට නිකන් වත් ට්‍රයි කරලා බලලා නෑ නේ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    01. අල ගෙන්නන එකා කැමති වෙයිද අල මෙහෙ වවනව නන්
    02. අල වැවිල්ල දියුනු කරන්න, ගොවින්ට නය දෙන්න, නිශ්පාදන මිලට ගන්න නීති, ක්‍රම හදන්න ඉන්න එවුන්ට , ඒ තැනට යන්න, චන්ද දිනන්න වියදන් කරන්නෙ ඉන්නෙ අල ගෙන්න්න එකාම තමයි.

    මේ එකක්, අනිත් ඒවත් ඊට සමානව වැඩ වෙන්නෙ.
     
    sanjeewa.per85

    Well-known member
  • Sep 7, 2020
    121
    350
    63
    Sri Lanka
    උත්සාහ කරනවා බන්. ඒත් කෝ මේ ඩිස්නිලන්තේ ජනතාවගෙන් සහායක්. දැන් නිකමට හිතපන් පහුගිය කාලේ කහ ආනයනය තහනම් කළා. ඒ දවස් වල මේ රටේ හිටපු හැම එකාම හෙව්වේ කහ ග්රූම් සීයක් ගන්න. කිසිම එකෙක් හිතලා බැලුවේ නෑ කහ අලයක් හොයාගෙන පැල කරන්න. හැම එකාම බැලුවේ කොහෙන් හරි ලැබෙනකම් බලාගෙන ඉන්න. එහෙමත් නැත්නම් ආණ්ඩුවට බැන බැන ඉන්න. ඒ දවස් වල මේ කියන හැම එකාම ගෙදරට වෙලා හිටියේ. පොඩි උත්සාහයක්වත් ගත්තා නම් මොකද වෙන්නේ?

    මේ රටේ මිනිස්සුන්ගේ බන් ප්‍රශ්නේ තියෙන්නේ. හැම එකාම බලාගෙන ඉන්නේ කොහෙන් හරි ලැබෙනකම්. කිසිම එකෙකුට උවමනාවක් නෑ හිතලා ඉන්න තැනින් ඉහලට එන්න.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517

    සහනාදාර ආර්තිකයක් දුවන්නෙ. අද්යාපනය සවුක්‍ය රැකිය විස්‍රාම සැප නොදුන්නොත් ආණ්ඩු මාරු
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    උත්සාහ කරනවා බන්. ඒත් කෝ මේ ඩිස්නිලන්තේ ජනතාවගෙන් සහායක්. දැන් නිකමට හිතපන් පහුගිය කාලේ කහ ආනයනය තහනම් කළා. ඒ දවස් වල මේ රටේ හිටපු හැම එකාම හෙව්වේ කහ ග්රූම් සීයක් ගන්න. කිසිම එකෙක් හිතලා බැලුවේ නෑ කහ අලයක් හොයාගෙන පැල කරන්න. හැම එකාම බැලුවේ කොහෙන් හරි ලැබෙනකම් බලාගෙන ඉන්න. එහෙමත් නැත්නම් ආණ්ඩුවට බැන බැන ඉන්න. ඒ දවස් වල මේ කියන හැම එකාම ගෙදරට වෙලා හිටියේ. පොඩි උත්සාහයක්වත් ගත්තා නම් මොකද වෙන්නේ?

    මේ රටේ මිනිස්සුන්ගේ බන් ප්‍රශ්නේ තියෙන්නේ. හැම එකාම බලාගෙන ඉන්නේ කොහෙන් හරි ලැබෙනකම්. කිසිම එකෙකුට උවමනාවක් නෑ හිතලා ඉන්න තැනින් ඉහලට එන්න.
    කතාවෙ ඇත්තක් තියෙනවා.. ඒ වුනාට ලංකාවෙ තියෙන හැම ආර්තික වශයෙන් වැදගත් තැනක්ම හොල්ලන් ඉන්නෙ පුද්ගලික අංශය. උදාහරණයක් ගත්තොත් තේ වල ඒකාදිකාරයක් වගේ තියෙන්නෙ හාල් වල ඒකාධිකාරයක් වගේ තියෙන්නෙ... කිසිම රජයකට ඕන වුනේ නෑ ගොවියො දිරිමත් කරලා හාල් ටිකක් වැඩිපුර වවාගන්න.. හැම ආන්ඩුවක්ම කලේ පොහොර ටික සහනාධාර දෙනවා කියන එක විතරයි...රජය හිතන් ඉන්නෙ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නෙ පොහොර කියලා.. නෑ රජයක් කිසිම වෙලාවක මිනිස්සුන්ගෙ ඇතුලාන්තයේ තියෙන ප්‍රශ්නෙ තේරුම් ගත්තෙ නෑ.. පොහොර ටික නිකන් දීලා වවපන් කිව්වට වැඩ නෑ.. වැව්වට පස්සෙ හාල් ටික ගන්නෙ කුණුකොල්ලෙට නම්.. අනික රජයේ වී සංවර්ධන මන්ඩලය තියෙනවා උන් කවදාවත් කුඹුරකට බැහැලා නැතුව ඇති. මිනිස්සු න්ගෙ බෝග විකුන ගන්න ක්‍රමයක් නෑ.. වවන්න ඕන නිසි ක්‍රමවේදයක් නෑ දැක්මක් නෑ...

    කහ ගැන කතා කරා නේ... මිනිස්සු හිටියා කහ වවපු.. හැබැයි ලංකාවටම ඇති වෙන්න කහ වවන්න උන්ට බෑ... ඉන්දියාව කියන්නෙ මහා පරිමාන්‍යෙන් කහ වගා කරන තැන්... උන්ට ඒත් මදි... ඉතින් රජය මැදිහත් වෙලා කහ වවන අයට හොද මාකට් එකක් හදලා දුන්න නම් කොච්චර හොද්ද... අනෙක් කාරනේ තමා මට ඉඩමක් තිබිලා කහ වැව්වා කියහන් කො ... රජයට ම බැන බැන ඉන්න එක නෙවෙයි... රජයක් වශයෙන් වෙලඳපොලක් ඇති කරන්න ඕන... මම කහ වැව්වොත් හෙට ඉදන් ඔක්කොම අතෑරලා හැම එකාම කහ වවන්න පටන් ගන්නවා... ඔන්න කහ අස්වැන්න නෙලනකොට කහ අතිරික්තයක් එනවා... විකුන ගන්න බෑ කුනුකොල්ලෙට කහ විකුනන්න වෙන්නෙ.. වැවිලි කර්මාන්ත ඉඩම් සංවර්දන ආයතන මෙ වවන ඒවා නිසි කලමනාකරනයක් කරන්නෙ නෑ..

    හාල් වලටත් එහෙම නේ... මිනිස්සු වවන්න බයයි... මහන්සියට ඇති වෙන ලාබ නැති නිසා... වට්ටක්කා එහෙම කොච්චර නාස්ති කරනවද... ලූනු එහෙමත් එහෙමයි...
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උත්සාහ කරනවා බන්. ඒත් කෝ මේ ඩිස්නිලන්තේ ජනතාවගෙන් සහායක්. දැන් නිකමට හිතපන් පහුගිය කාලේ කහ ආනයනය තහනම් කළා. ඒ දවස් වල මේ රටේ හිටපු හැම එකාම හෙව්වේ කහ ග්රූම් සීයක් ගන්න. කිසිම එකෙක් හිතලා බැලුවේ නෑ කහ අලයක් හොයාගෙන පැල කරන්න. හැම එකාම බැලුවේ කොහෙන් හරි ලැබෙනකම් බලාගෙන ඉන්න. එහෙමත් නැත්නම් ආණ්ඩුවට බැන බැන ඉන්න. ඒ දවස් වල මේ කියන හැම එකාම ගෙදරට වෙලා හිටියේ. පොඩි උත්සාහයක්වත් ගත්තා නම් මොකද වෙන්නේ?

    මේ රටේ මිනිස්සුන්ගේ බන් ප්‍රශ්නේ තියෙන්නේ. හැම එකාම බලාගෙන ඉන්නේ කොහෙන් හරි ලැබෙනකම්. කිසිම එකෙකුට උවමනාවක් නෑ හිතලා ඉන්න තැනින් ඉහලට එන්න.
    කුබුරු වැඩත් කරනවද ගෙදර?
    දේශපාලකයො කැරි වැඩ කරලා අන්තිමේදි රටේ විද්වත්තු කියන උන් හයර් කරලා කියවනවා ගෙදර වගා කරපියව් කියලා. තොපි වගේ මෝඩයෝ ඇන්දෙනවා