ඇයි බං අනුරට ඉන්ග්‍රීසි ටිකක් ඉගෙන ගන්න බැරි?

P Gunaratnm

Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    ඉංග්‍රීසිනම් ඉතින් අනේ මන්දා ජපානේ එහෙම ඉංග්‍රීසි බාවිතයක්ම නෑනේ ඔච්චර industry දුවන රටේ.ගහනවනම් කොච්චර දේවල් තියනවද ගහන්න පුංචි අම්මව බැදපු එකම බලපන්කෝ ශිෂ්ට සම්පන්න සමාජෙක වෙන දේවල්ද මේ...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,659
    75,721
    113
    ඇත්තටම ගොඩක් ත්‍රෙඩ්වල ජෙප්පො නෙවෙයි ගොඩක් වෛරෙන් ඉන්නෙ ඔයා.ඔයාගෙ නම සර්ච් කරොත් 95%ක්ම එන්නේ කාටහරි බැනපු එකක්,නැත්තම් කාගෙහරි අඩුපාඩුවක් කියපු එකක්.
    ඒකට වෙනම ත්‍රෙඩ් එකක් දාපන්. දැනට මේකට අදාලව කතා කරපන්කෝ නිකන් ලිස්සලා යන්නෙ නැතුව 🤭 🤭
     
    • Like
    Reactions: AKI-SL

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    පුළුවන් නම් අරගෙන පෙන්නපන්. තොට ඒක කරගන්න බෑනේ පොන්නයෝ. පොන්නයා නොදන්න තොරතුරු දැනගැනීමේ පනතක් ගැන කියවන්න ඇවිල්ල ගූ වෙලා :ROFLMAO:
    තොරතුරු දැනගැනීමේ පනතෙන් මිනිස්සුන්ගේ පවුද්ගලික තොරතුරු අදාළ පුද්ගලයාගේ අනුමැතිය නැතුව දෙන්නේ නැහැ.
     
    • Like
    Reactions: AKI-SL and Mr Bones

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,659
    75,721
    113
    ගුපියො වැටිච්ච තැනක් 🤣🤣🤣

    ඔන්න බලාගනිල්ල ගුපියනේ. තොපේ මහ එකාට ආට් කරාට අනුර කියන්නෙ උගත් මනුස්සයෙක්

    https://www.parliament.lk/members-of-parliament/directory-of-members/viewMember/112
    නොදකින් ගොබ්බ හුත්තිගෙ පුතා.

    ආර්ට්ස් වල කරන්න පුලුවන් උඩම එක තමා law degree එක. BA කියන්නෙ පහල ඒවා

    Physical stream එකේ කරන්න පුලුවන් උඩම එක Engineering. ඒකෙත් උඩම එක Mora ENTC. physical science කියන්නෙ රොඩු ටික යන එක.

    degree එකක් ගන්න ඕන පලියට එකක් අරන් "අමෝ මම හරි උගතා" ගාන ටයිප් පොන්නයෙක් තමා අනුර කියන්නෙ. 🤭🤭

    අනික ලපයා ගිහින් තියෙන්නෙ පේරාදෙනියට, ඊටපසෙ කැලනියට ගිහින්. මොන කබ්බෙක්ද බන් ඒ? physical ගනන් ගන්නවනම් colombo තමා ගනන් ගන්නෙ. 🤭🤭
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,003

    ඕනම මෝඩයෙක් දන්නවනෙ හුත්තිගෙ පුතෝ ඔය Art වල උඩම ඩිග්‍රී එකට යනවට වඩා මැත්ස් වලින් AL යුනි යන්න පාස්වෙන එක අමාරුයි කියල.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,659
    75,721
    113
    ඕනම මෝඩයෙක් දන්නවනෙ හුත්තිගෙ පුතෝ ඔය Art වල උඩම ඩිග්‍රී එකට යනවට වඩා මැත්ස් වලින් AL යුනි යන්න පාස්වෙන එක අමාරුයි කියල.

    ලබ්බ තමා පොන්ස්. law වලට ගන්නෙ උඩම සෙට් එක. Arts කරලා උඩම ගන්න අමාරුයි competition වැඩි නිසා. engineering උනත් එහෙම තමා.

    physical කියන්නෙ shy 3ම නාල degree එකක් නැති එක මදි කමක් කියලා හිතන් ඉන්න ලොන්තයන්ට දෙන එකක්. ඒකෙත් colombo තමා උඩ. අනිත් ඒවා බල්ලෙක්වත් ගනන් ගන්නෙ නෑ. 🤭🤭

    බොරුනම් අනිත් උන්ගෙන් අහල බලපන්.:yes::yes:

    තව එකක් කියන්නම්. අපි උඹේ තර්කේ හරි කියමුකෝ. එතකොට මට කියපන් තමන්ට පුලුවන් stream එක හොයාගෙන එකෙන් උඩින්ම පාස් වෙච්ච එකාද ඩයල් එක? නැත්තන් තමන්ට පුලුවන් stream එක හරියට තෝරගන්න බැරුව අන්තිමට ලාවට පාස්වෙලා රොඩ්ඩට සෙට් වෙච්ච එකාද ඩයල් එක?

    කොහොම බැලුවත් ලපයා කයිවාරු පොන්නයෙක් බන් 🤭 🤭
     
    • Like
    Reactions: AKI-SL

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    මොකද්ද ඉතිං කියන්නෙ? ඉග්‍රීසියෙන් කතා කරන්න බෑ නම් රට පාලනය කරන්න බෑ කියල ද ?
    නැහැ එහෙම කියන්නේ නැහැ
    ඒත් බ්‍රිතාන්‍ය බලපෑමක් තිබුණා ලංකාවේ ගොඩක් දෙනෙක් කථා කරන ඉංග්‍රීසි ටිකක් ඉගෙන බැහැ කියන්නේ එක උගේ නොහැකියවේ සහ ඕනේ කමක් නැති කමේ කැඩ පතක්

    රාජ්ය නායකයෙක්ට ඉංග්‍රීසි නැතිවම බැරි නිසා තමා අලුත් කඩේ ලැවරියා විකුනපු රණසිංහ ප්‍රේමදාස උනත් මේ ගානට ඉංග්‍රීසි ඉගෙන ගත්තේ
     
    • Like
    Reactions: AKI-SL and Kolama

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,003
    113
    ලබ්බ තමා පොන්ස්. law වලට ගන්නෙ උඩම සෙට් එක. Arts කරලා උඩම ගන්න අමාරුයි competition වැඩි නිසා. engineering උනත් එහෙම තමා.

    physical කියන්නෙ shy 3ම නාල degree එකක් නැති එක මදි කමක් කියලා හිතන් ඉන්න ලොන්තයන්ට දෙන එකක්. ඒකෙත් colombo තමා උඩ. අනිත් ඒවා බල්ලෙක්වත් ගනන් ගන්නෙ නෑ. 🤭🤭

    බොරුනම් අනිත් උන්ගෙන් අහල බලපන්.:yes::yes:

    තව එකක් කියන්නම්. අපි උඹේ තර්කේ හරි කියමුකෝ. එතකොට මට කියපන් තමන්ට පුලුවන් stream එක හොයාගෙන එකෙන් උඩින්ම පාස් වෙච්ච එකාද ඩයල් එක? නැත්තන් තමන්ට පුලුවන් stream එක හරියට තෝරගන්න බැරුව අන්තිමට ලාවට පාස්වෙලා රොඩ්ඩට සෙට් වෙච්ච එකාද ඩයල් එක?

    කොහොම බැලුවත් ලපයා කයිවාරු පොන්නයෙක් බන් 🤭 🤭
    මගේ තර්කය හරි තමා යකෝ. ආර්ට් කරල උඩම ඩිග්‍රී එකකට යන එකෙක්ට මැත්ස් වලින් යුනි යන්න පාස් වෙන එකෙක්ට තරම් මොලයක් නෑ කියන එක ඕනම එකෙක් දන්න දෙයක්නෙ.

    ඔය පොනිල Law college යන කාලෙ උන්ට ඔය උඹ කියන competition එකක් තිබ්බෙ නෑ. ඕකුන් පවුල් වලින් නිකන්ම තල්ලු වෙලා ඔය තැන්වලට ගියපු උන් මිසක් අනුර වගේ තැනක ඉපදුනානම් අනුර achive කරපු දේවල් වලින් 5න් 1ක් වත් achive කරන්නෙ නෑ. උඹ කොච්චර දැගලුවත් අනුරගෙ ඇචීව්මන්ට් undermine කරන්න උඹට බෑ.
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    English පුලුවන් වුනත් සජිත්, නාමල් වගෙ අමු හරකෙක් වුනානම් ඉතින් ආයෙ ගන්න දෙයක් නැ නෙ
    English පුලුවන් වුනත් රනිල් වගෙ හොරු රකින , මිනිස්සු ගැන කිසිම සන්වෙදි බවක් නැති අමනුස්සයෙක් වුනානම් ඉතින් ආයෙ ගන්න දෙයක් නැ නෙ
     
    • Like
    Reactions: hide_spider

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,007
    18,916
    113
    නැහැ එහෙම කියන්නේ නැහැ
    ඒත් බ්‍රිතාන්‍ය බලපෑමක් තිබුණා ලංකාවේ ගොඩක් දෙනෙක් කථා කරන ඉංග්‍රීසි ටිකක් ඉගෙන බැහැ කියන්නේ එක උගේ නොහැකියවේ සහ ඕනේ කමක් නැති කමේ කැඩ පතක්

    රාජ්ය නායකයෙක්ට ඉංග්‍රීසි නැතිවම බැරි නිසා තමා අලුත් කඩේ ලැවරියා විකුනපු රණසිංහ ප්‍රේමදාස උනත් මේ ගානට ඉංග්‍රීසි ඉගෙන ගත්තේ

    ඉංග්‍රීසියෙන් කතා කරන්න බැරි ජනාධිපති කෙනෙක් නැති එක ද අපිට තියන ලොකුම අඩුපාඩුව?

    අනුරත් ප්‍රේමදාස කලා වගේම ඒ අඩුපාඩුව හදාගනිවි නේ ඉතිං.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    ඉංග්‍රීසියෙන් කතා කරන්න බැරි ජනාධිපති කෙනෙක් නැති එක ද අපිට තියන ලොකුම අඩුපාඩුව?
    අපි වගේ පොඩි රටකට නායකයාට ඉංග්‍රීසි බැරි එකත් අඩුපාඩුවක් තමා . දැක්කනෙ Stage උඩ පෝර ටෝක් දීලා USA තානාපති ඉස්සරහා දෙකට ඇබරුන හැටි🤣

    අනුරත් ප්‍රේමදාස කලා වගේම ඒ අඩුපාඩුව හදාගනිවි නේ ඉතිං.
    අවුරුදු 35 ක් පාර්ලිමේන්තුවේ ඉදලා ඉංග්‍රීසි අකුරක් ඉගෙන ගත්තා නැති එකා ජනාධිපති වෙලා ඉංග්‍රීසි ඉගෙන ගනියි ලු🤦
    මරු රෙදි හේදිල්ල බන්🤣🤣

    උබලගේ අනුර අයියට කියපන් ජනාධිපති උනාම පොත් ටිකත් අරගෙන British Way English Academy එකට යන්න කියලා🤣
     
    Last edited:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,007
    18,916
    113
    අපි වගේ පොඩි රටකට නායකයාට ඉංග්‍රීසි බැරි එකත් අඩුපාඩුවක් තමා .
    අපේ රටේ තියන අඩුපාඩු බර වැඩිම එකේ ඉදල බර අඩුම එකට list කරල බැලුව නම් මොලේ තියන එකෙක්ට තේරෙන්න ඕනෙ රටට තියන ලොකුම හෙනේ ජනාධිපති ට ඉංග්‍රීසි බැරි එක නෙමේ කියල.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,385
    1
    101,274
    113
    34
    Kalutara
    නැහැ එහෙම කියන්නේ නැහැ
    ඒත් බ්‍රිතාන්‍ය බලපෑමක් තිබුණා ලංකාවේ ගොඩක් දෙනෙක් කථා කරන ඉංග්‍රීසි ටිකක් ඉගෙන බැහැ කියන්නේ එක උගේ නොහැකියවේ සහ ඕනේ කමක් නැති කමේ කැඩ පතක්

    රාජ්ය නායකයෙක්ට ඉංග්‍රීසි නැතිවම බැරි නිසා තමා අලුත් කඩේ ලැවරියා විකුනපු රණසිංහ ප්‍රේමදාස උනත් මේ ගානට ඉංග්‍රීසි ඉගෙන ගත්තේ

    පොර නයිට් ක්ලාස් ගිහිල්ලලු නේද කඩ්ඩ ඉගෙනගත්තේ?
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,383
    4,719
    113
    නොපෙනෙන මානයේ
    ඉස්සර මහින්දටත් කින්ඩිය දැම්ම ඉංග්‍රීසි බෑ කියල. මිනිහ නං අවශ්‍ය වෙලාවට ඉංග්‍රීසියෙන් කතා කරා.

    ඊට පස්සෙ සිරි මූඩිය ජනාධිපති උනාම කොලේක සිංහලෙන් ඉංග්‍රිසි ලියාගෙනද කොහෙද කියෙව්ව
     
    • Haha
    • Like
    Reactions: 2osama and dxx

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,692
    15,040
    113
    Milagiriya
    ගිරාමසේවක ජනාදිපති කලේ ඉංගිරිස් බලල ද

    ඌට විතරයි ජර්මනිය /රුසියාව /UK වලින් රාජ්‍යතාන්ත්‍රික ආරාධනා ආවේ (සමුළු වලට නෙවෙයි රාජ්‍ය නායක හමුවල්) JR ටවත් ආවේ නෑ ඔය රටවල් වලින් 🙄, ඒ ඇයිද දන්නෑ කඩ්ඩෙන් ටෝක් කරපු හින්දා ද දන්නෑ 😏

    14144732253.jpg
    x7-AKBdv7-Vxl-THHm-Angd-Ve3-Rn1b3u-DAVJ.jpg
    image-1456777262-b87fe1bb89.jpg
     
    • Love
    • Haha
    Reactions: kinkon and dxx

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    පොර නයිට් ක්ලාස් ගිහිල්ලලු නේද කඩ්ඩ ඉගෙනගත්තේ?
    ඔව් බං ගොඩක් එවුන් එහෙම තමා කියන්නේ දන්න හැටියට පොර ගිහින් තියෙන්නේ හෙන පොඩි ඉස්කෝලෙක ට ( සෙන්ට් ජෝශප් නෙවෙයි ඒක වෙනම ගේමක් කියනවා)
    පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කාලේ තමා ඉගෙන ගෙන තියෙන්නේ
    දන්න හැටියට ජනාධිපති වෙලා හුග කාලයක් හිටියෙත් නැහැ නේ

    ඌට විතරයි ජර්මනිය /රුසියාව /UK වලින් රාජ්‍යතාන්ත්‍රික ආරාධනා ආවේ (සමුළු වලට නෙවෙයි රාජ්‍ය නායක හමුවල්) JR ටවත් ආවේ නෑ ඔය රටවල් වලින් 🙄, ඒ ඇයිද දන්නෑ කඩ්ඩෙන් ටෝක් කරපු හින්දා ද දන්නෑ 😏

    14144732253.jpg
    x7-AKBdv7-Vxl-THHm-Angd-Ve3-Rn1b3u-DAVJ.jpg
    image-1456777262-b87fe1bb89.jpg
    මු පබය වගේ ඇවිද්දා විතරයි නේ මුගේ පස්සේ හිටියේ රනිල් නේ බන්
    මු ඔහේ ගියා Photo එකක් ගහගත්තා ගෙදර ආවා 🤣
    ------ Post added on Sep 15, 2024 at 3:59 PM
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    මගේ තර්කය හරි තමා යකෝ. ආර්ට් කරල උඩම ඩිග්‍රී එකකට යන එකෙක්ට මැත්ස් වලින් යුනි යන්න පාස් වෙන එකෙක්ට තරම් මොලයක් නෑ කියන එක ඕනම එකෙක් දන්න දෙයක්නෙ.

    ඔය පොනිල Law college යන කාලෙ උන්ට ඔය උඹ කියන competition එකක් තිබ්බෙ නෑ. ඕකුන් පවුල් වලින් නිකන්ම තල්ලු වෙලා ඔය තැන්වලට ගියපු උන් මිසක් අනුර වගේ තැනක ඉපදුනානම් අනුර achive කරපු දේවල් වලින් 5න් 1ක් වත් achive කරන්නෙ නෑ. උඹ කොච්චර දැගලුවත් අනුරගෙ ඇචීව්මන්ට් undermine කරන්න උඹට බෑ.
    උඹ වගේ ගොන් බිජ්ජෙක් මේ සක්වළේම නැතිව ඇති. පකෝ රනිල්ට ලෝ ඩිග්රි එක ගන්න වුනේ එක ඌගේ ලාස්ට් රෙසෝට් එක හෝ ඌගේ මොළේ කැපාසිටි එකට හරියන තැන නිසා නොවේ. ඌ කොහොමත් දේශපාලන පවුලකින් ආපු දේශපාලනයෙන් ඉහලට යන්න හිතාගෙන නීතිය ඉගෙනගත් එකෙක්. ඉතින් කොහොමද ඔය දෙක සංසන්දනය කරන්නේ? මුන් දෙන්නගෙම දේශපාලන කතා ඇහුවම බුද්ධිය වැඩි කාටද කියල ඕන එකෙක්ට තේරෙනවා. උසස්පෙළ ගණිතය කරපු අනුරගේ කැපාසිටි එක ඕවර්ෆ්ලෝ ගිය නිසාද ඌට ඉංග්‍රීසි ටිකක් ඉගෙනගන්න බැරි? දැන් අඬාගෙන කෝට් කර කර හැමිනෙන්න එන්න එපා, උඹ වගේ ගොන් තඩි ගණන් ගන්නේ නැහැ. මේකට රිප්ලයි දැම්මෙත් මේක බලන එකෙක් වරදවා තේරුම් ගැනීමක් කරාවි කියල හිතුනු නිසා.

    ඉස්සර මහින්දටත් කින්ඩිය දැම්ම ඉංග්‍රීසි බෑ කියල. මිනිහ නං අවශ්‍ය වෙලාවට ඉංග්‍රීසියෙන් කතා කරා.

    ඊට පස්සෙ සිරි මූඩිය ජනාධිපති උනාම කොලේක සිංහලෙන් ඉංග්‍රිසි ලියාගෙනද කොහෙද කියෙව්ව
    සිරිසේන මොකක්හරි ඩිප්ලෝමා එකක් කරන්න රුසියාවේ ගිහින් ඉගෙනගත්තා කියනවා. ඉතින් රුසියානු භාෂාව පුළුවන් ඇති.
    ------ Post added on Sep 15, 2024 at 4:10 PM
     
    • Like
    Reactions: AKI-SL and dxx