ඇයි බං අනුරට ඉන්ග්‍රීසි ටිකක් ඉගෙන ගන්න බැරි?

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    AP23055247048009.jpg

    ඒ උන්ගේ හැටි. අධිරාජ්‍ය විරෝධය 😆
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ශේප්.. හරිනි ඉන්නවා එලියෙ වැඩ වලට.. අනුර මෙහෙ බලයි..🙏🧭
    අන්න හරිනිව කඩවතින් පන්නලා ඒවත් දාපන්..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113

    හීනමානේ බන්. ඕකුන්ට ඕන හිඟන්නො ලෙවල් එකේ වැඩ කරලා පෝසත්තු ලෙවල් එකේ සැප විඳින්න.
    කැම්පස් වල ඉන්නවා ඔය වගේ ඕන තරම්. උන් පට්ට වෛරෙන් ඉන්නෙ බාශාව ගැන.

    ආහ් අමතක උනා, සල්ලි ටිකක් අතට ආවට පස්සෙ ඔක්කොම හරියනව හැබැයි 🤭 🤭
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,884
    23,566
    113
    English පුලුවන් අය ඇවිල්ල මේ හදල තියෙන්නෙ සුපිරිම රටක්.

    රටක ජනාධිපති කෙනෙක්ට සාමාන්‍ය English දැනුමකින් එහාට English මොකට ද?
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඔයාට ජපන් දෙමල හින්දි පුලුවන්ද කෝලමා
    මොකෝ ඊයේ උනේ පච අනුර වගේම සිරසත් චෝර නේ.... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: peo tv සහ dialog වලි බලලා තියෙන්නේ 5000ක් වගේලු නේ සිරස එක... දෙරණ එකනම් ලක්ෂ 11ක් වගේ වෙන්න බලලා... චන්ද දවසට තමා මරුම...

    GXe-i8sbwAEya6c
     
    • Like
    Reactions: Kolama and AKI-SL

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,577
    1,649
    113
    English පුලුවන් අය ඇවිල්ල මේ හදල තියෙන්නෙ සුපිරිම රටක්.

    රටක ජනාධිපති කෙනෙක්ට සාමාන්‍ය English දැනුමකින් එහාට English මොකට ද?
    Ado mama political sense eken neme kiyanne. Mama hithuwe umba smart porak kiyala mcn. Sira.
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    Company එකකට manager කෙනෙක් ගන්නොකොටට් බලන්ව උන්ට English කතා කරන්න පුලුවන්ද කියල. ඊයා ලජ්ජයි, president වෙන්න ඉන්න එකෙක් මෙචචර පජාත වෙනවා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,884
    23,566
    113
    Ado mama political sense eken neme kiyanne. Mama hithuwe umba smart porak kiyala mcn. Sira.
    රටක ජනාධිපති කෙනෙක්ට ඇයි සුපිරි English දැනුමක් ඕනෙ කියල කියපන්කො මචන් මට?
     
    • Like
    Reactions: Naughty_kiththa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    English පුලුවන් අය ඇවිල්ල මේ හදල තියෙන්නෙ සුපිරිම රටක්.

    රටක ජනාධිපති කෙනෙක්ට සාමාන්‍ය English දැනුමකින් එහාට English මොකට ද?
    හුත්තට සාමන්ය ලෙවල් එකටවත් නෑනේ බන්. කවුරුත් ඌට ශෙක්ස්පියර් වගේ පොත් ලියන්න කිව්වෙ නෑනේ. මූට කතා කරන්න බෑ. කියවන්න පුලුවන්ද දන්නෙ නෑ. කියන ඒවා තේරෙනේවද දන්නෙ නෑ. 🥴🥴

    ඒකද උඹලගෙ "සාමන්ය ඉංග්‍රීසි දැනුම" කියලා කියන්නෙ 🤭 🤭
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,884
    23,566
    113
    Company එකකට manager කෙනෙක් ගන්නොකොටට් බලන්ව උන්ට English කතා කරන්න පුලුවන්ද කියල. ඊයා ලජ්ජයි, president වෙන්න ඉන්න එකෙක් මෙචචර පජාත වෙනවා.
    Company එකක manager කෙනෙක් නෙමෙයි රටක President කියන්නෙ. ඒක තමයි point එක.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,884
    23,566
    113
    හුත්තට සාමන්ය ලෙවල් එකටවත් නෑනේ බන්. කවුරුත් ඌට ශෙක්ස්පියර් වගේ පොත් ලියන්න කිව්වෙ නෑනේ. මූට කතා කරන්න බෑ. කියවන්න පුලුවන්ද දන්නෙ නෑ. කියන ඒවා තේරෙනේවද දන්නෙ නෑ. 🥴🥴

    ඒකද උඹලගෙ "සාමන්ය ඉංග්‍රීසි දැනුම" කියලා කියන්නෙ 🤭 🤭
    සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම කියන්නෙ ෂේප් එකේ ලියන්න කියවන්න දෙයක් තේරුම් ගන්න පුලුවන් හැකියාව. උඹේ assumptions නන් වැඩක් නෑ.
     
    • Like
    Reactions: Naughty_kiththa